මාම දියුණුවෙලා නෙහ්![]()
ලක්ෂ 40ක 35ක විතර ණය කාරයෙක් වෙන්න බොල හදන්නේ...... 
මාම දියුණුවෙලා නෙහ්![]()
ලක්ෂ 40ක 35ක විතර ණය කාරයෙක් වෙන්න බොල හදන්නේ...... 
බබා පාට් දාල තමයි අර එකක් කරගැහුවේ![]()
මතක් කරන්න එපා සහෝ ඒක නම්...... ආන් පැත්තකට දාලා තියෙනවා..... ටින්කරින් කරන්න දාලා වයරින් එක කාලා තියෙන්නේ.... හෙට බාස් කෙනෙක් ගෙන්වගෙන හදන්න පටන් ගන්නවා වයරින් එක..... 
මතක් කරන්න එපා සහෝ ඒක නම්...... ආන් පැත්තකට දාලා තියෙනවා..... ටින්කරින් කරන්න දාලා වයරින් එක කාලා තියෙන්නේ.... හෙට බාස් කෙනෙක් ගෙන්වගෙන හදන්න පටන් ගන්නවා වයරින් එක.....
![]()
මරණ තමයි ඉතින් 
එන්ජිමක් නැති වාහන ගත්තත් දිරපු වාහන ගන්න එපාමරණ තමයි ඉතින්
![]()
එක පාරක් ඈන්දුනාට හැමදාම ඈන්දෙන්නේ නෑ.... ආයේ නම් නිකන් දුන්නත් පරණ වාහනේකට නම් කර ගහන්නේ නෑ.......
ඒකමයි අද ටොයෝටා ලංකා එකටත් ඔලුව දාලා බැලුවේ බ්රෑන්ඩ් නිව් ගණන් හිලව්.....
ඒවා ඉතින් ගන්න පුලුවන් කෝටිපතියන්ටම තමා..... 

කෝ කෝ.... තවම ඔන්ලයින්වත් පේන්න නෑ නේ පොර..... තවම ස්කූල් සර්විස් එක ගිහින් ඈවිත් නැතුව ඈති.....![]()

ලොග් නොවී හොරෙන් බලන්නේ සමාජෙට මූණදෙන්න බැරි නිසා..![]()
හුටා.... එතකොට අර ෆෝන් කෝල් ආන්සර් නොකරන එකා කෝ....??
කකුලේ අමාරුවක් කිය කිය හිටියා..... කජ්ජ ගහලාවත්ද.....??
දැන් නම් දූවගෙන ඈවිත් මරු කියවයි...... 
හුටා.... එතකොට අර ෆෝන් කෝල් ආන්සර් නොකරන එකා කෝ....??
කකුලේ අමාරුවක් කිය කිය හිටියා..... කජ්ජ ගහලාවත්ද.....??
දැන් නම් දූවගෙන ඈවිත් මරු කියවයි......
![]()