EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බබා පාට් දාල තමයි අර එකක් කරගැහුවේ :lol:

    :dull: මතක් කරන්න එපා සහෝ ඒක නම්...... ආන් පැත්තකට දාලා තියෙනවා..... ටින්කරින් කරන්න දාලා වයරින් එක කාලා තියෙන්නේ.... හෙට බාස් කෙනෙක් ගෙන්වගෙන හදන්න පටන් ගන්නවා වයරින් එක..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඒක නෙවේ..... කෝ අර ෆෝන් ආන්සර් නොකරන එකා ත්‍රෙඩ් එකේ දැක්කේ නෑ මම.....?? :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: මතක් කරන්න එපා සහෝ ඒක නම්...... ආන් පැත්තකට දාලා තියෙනවා..... ටින්කරින් කරන්න දාලා වයරින් එක කාලා තියෙන්නේ.... හෙට බාස් කෙනෙක් ගෙන්වගෙන හදන්න පටන් ගන්නවා වයරින් එක..... :(

    එන්ජිමක් නැති වාහන ගත්තත් දිරපු වාහන ගන්න එපා :no: මරණ තමයි ඉතින් :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්ජිමක් නැති වාහන ගත්තත් දිරපු වාහන ගන්න එපා :no: මරණ තමයි ඉතින් :sorry:

    :dull: එක පාරක් ඈන්දුනාට හැමදාම ඈන්දෙන්නේ නෑ.... ආයේ නම් නිකන් දුන්නත් පරණ වාහනේකට නම් කර ගහන්නේ නෑ....... :no: ඒකමයි අද ටොයෝටා ලංකා එකටත් ඔලුව දාලා බැලුවේ බ්‍රෑන්ඩ් නිව් ගණන් හිලව්..... :dull: :( ඒවා ඉතින් ගන්න පුලුවන් කෝටිපතියන්ටම තමා..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළනේ...:rolleyes:

    සමාජෙට මූණ දෙන්න බැරුව හැංගිලා ඉන්න එකාට කියන්නේ...

    දැන්වත් එලියට බැස්සොත් හොඳයි!!!!:angry::angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආ කුකුළනේ...:rolleyes:

    සමාජෙට මූණ දෙන්න බැරුව හැංගිලා ඉන්න එකාට කියන්නේ...

    දැන්වත් එලියට බැස්සොත් හොඳයි!!!!:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ කෝ.... තවම ඔන්ලයින්වත් පේන්න නෑ නේ පොර..... තවම ස්කූල් සර්විස් එක ගිහින් ඈවිත් නැතුව ඈති..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ කෝ.... තවම ඔන්ලයින්වත් පේන්න නෑ නේ පොර..... තවම ස්කූල් සර්විස් එක ගිහින් ඈවිත් නැතුව ඈති..... :)

    ලොග් නොවී හොරෙන් බලන්නේ සමාජෙට මූණදෙන්න බැරි නිසා..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොග් නොවී හොරෙන් බලන්නේ සමාජෙට මූණදෙන්න බැරි නිසා..:dull:

    :shocked: හුටා.... එතකොට අර ෆෝන් කෝල් ආන්සර් නොකරන එකා කෝ....?? :rolleyes: කකුලේ අමාරුවක් කිය කිය හිටියා..... කජ්ජ ගහලාවත්ද.....?? :P දැන් නම් දූවගෙන ඈවිත් මරු කියවයි...... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: හුටා.... එතකොට අර ෆෝන් කෝල් ආන්සර් නොකරන එකා කෝ....?? :rolleyes: කකුලේ අමාරුවක් කිය කිය හිටියා..... කජ්ජ ගහලාවත්ද.....?? :P දැන් නම් දූවගෙන ඈවිත් මරු කියවයි...... :lol:

    Awakapena katha kiyanna epa gonoo..:angry:
     
    Status
    Not open for further replies.