EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී..........
    මම අලුට් පෝන් එකක් ගත්තා
    s2 කැහුට්ට හදන්න බෑ වගේ

    ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි අරවා නෙවෙයි සතුට...... ටහිකෙයි ඒ නමිනුත් තියෙනවා නෙහ්හ්......)

    එලාස්....... මොකක්ද ගත්තේ.....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි අරවා නෙවෙයි සතුට...... ටහිකෙයි ඒ නමිනුත් තියෙනවා නෙහ්හ්......)

    එලාස්....... මොකක්ද ගත්තේ.....
    ගැලැක්සි කෝටු(නෑ....ඒවා නෙවෙයි core 2)
    සතොසෙන් බොන අයට...:P:P

    http://www.lankadeepa.lk/index.php/articles/291255

    මොන උට්ටක්ද බං,
    සතොසෙන් බොන්නේ අනාථයෝ
    අපි නම් බොන්නේ සතොසින්:lol::lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇල්ලුවා කියලා මෙතන කියලා තියෙන්නේ උඹනේ ඉතින් ඇයි සහෝ උයා එක දැන් මගෙන් අහන්නේ.....? :(
    ඇල්ලුවා කියලා මෙතන edit karala තියෙන්නේ උඹනේ ඉතින් ඇයි සහෝ උයා එක දැන් මගෙන් අහන්නේ.....?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!:yes::yes:

    මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...

    මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.

    මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..

    මං :- අනේ මංදා ඉතින්.

    මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.

    පිටුපසින් :- මොකක්ද කිව්වේ..:shocked:

    දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ:baffled::baffled:) ෆෝන් එක කට් විය.:dull:


    කැරම් ගහන්න යන්න වෙයි.:yes::yes:
     
    Status
    Not open for further replies.