EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කකුලට බර දෙනකොට වෙනසක් මුකුත් දැනෙන්නේ නෑ නේද......?

    එහෙම දැන්නෙනම් නෑ.. බර දෙන්න කිව්ව දවස් වල කකුල බිම තියලා ඉස්සරහට කරන්න හැදුවොත් එහෙම කකුල ඉස්සරහට යන්නෙ නැතුව කැඩිච්ච තැනින් නැමෙනවා.. දැන්නම් ඒ ගතිය අඩුයි. :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් ත්‍රෙඩ් එක දාපු ගමන් ටැග් එකක් දාගත්ත....පස්සේ එහෙම්මම අයින් කරලා දැම්ම අලුතෙන් ඇවිත් ටැගුත් දැම්ම කියල කුණුහරප අහගන්න වෙයි කියල :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bara denne mashimada :P

    kicking-a-cat.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම දැන්නෙනම් නෑ.. බර දෙන්න කිව්ව දවස් වල කකුල බිම තියලා ඉස්සරහට කරන්න හැදුවොත් එහෙම කකුල ඉස්සරහට යන්නෙ නැතුව කැඩිච්ච තැනින් නැමෙනවා.. දැන්නම් ඒ ගතිය අඩුයි. :baffled:

    ඇඟ හිරි වැටුනා යකෝ මේක ඇහුවම.........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලෝ මිට්ට පෙලා.........

    මෙහ්හ් උඹලාගේ ලැබ් ඉන්න එවුන් අඳුනනවද.......? අපේ ලේන් එකේ මලයෙක් ඉන්නවා උඹලගේ ලැබ් එකේ ජනිත් කියලා...... ඊයේ පෙරේදා දවසක හම්බෙලා කතාකරද්දී තමා කිව්වේ ඒකෙ වැඩ කියලා......

    අලෝ.. සංජීයා...
    මොකක් කිවා? ලැබ්? :eek:
    එහෙම එකක් මෙහේ නෑ නේ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඟ හිරි වැටුනා යකෝ මේක ඇහුවම.........

    කවුරුහරි ඕක පලවෙනි වතාවට දැක්කනම් ඇඟ හිරි වැටෙනව තමා.. දැන් ගානක් නෑ මටනම්. :dull:

    ප්ලාස්ටර් කැපුවට පස්සෙ සති දෙකක් විතර යනකම් කකුල ඇඳේ තියන් ඉඳලා උඩට ඉස්සුවම කැඩුනු තැනින් ලාවට නැමිලා උඩට ඉස්සුනේ..:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලෝ.. සංජීයා...
    මොකක් කිවා? ලැබ්? :eek:
    එහෙම එකක් මෙහේ නෑ නේ...

    ඈහ්හ්....... සිරාවටමද.......? :shocked:

    මම උගෙන් දැන් කොහෙද වැඩ කියලා ඇහුවම කොල්ලුපිටියේ කිව්වා...... කොල්ලුපිටියේ කොහෙද කියලා ඇහුවම උඹලගේ ඔෆිස් එකේ නම කිව්වා...... මම ආයේ ඇහුවා ඉලෙක්ට්‍රිසිටි ඔෆිස් එක ඉස්සරහා එකද කියලා....... අන්න එතන තමා කිව්වා..... මම කිව්වා මගේ යාලුවෙකුත් එතන ඉන්නවා කියලා උඹේ නම කිව්වා...... ඌට මීටර් නෑ....... මූ බයිලා කෙලියද මන්දා මට...... :eek:
     
    Status
    Not open for further replies.