mekata nam kipa denektama rideiගෙට් එකට ආව උන්ට විතරයි ටැග් දෙන්නේ....![]()

mekata nam kipa denektama ridei![]()


maru kiyawai![]()
කාන්තා පිරිමි භේදයකින් තොරවම........![]()


කකුලට බර දෙනකොට වෙනසක් මුකුත් දැනෙන්නේ නෑ නේද......?

එහෙම දැන්නෙනම් නෑ.. බර දෙන්න කිව්ව දවස් වල කකුල බිම තියලා ඉස්සරහට කරන්න හැදුවොත් එහෙම කකුල ඉස්සරහට යන්නෙ නැතුව කැඩිච්ච තැනින් නැමෙනවා.. දැන්නම් ඒ ගතිය අඩුයි.![]()
අලෝ මිට්ට පෙලා.........
මෙහ්හ් උඹලාගේ ලැබ් ඉන්න එවුන් අඳුනනවද.......? අපේ ලේන් එකේ මලයෙක් ඉන්නවා උඹලගේ ලැබ් එකේ ජනිත් කියලා...... ඊයේ පෙරේදා දවසක හම්බෙලා කතාකරද්දී තමා කිව්වේ ඒකෙ වැඩ කියලා......

ගෙට් එකට ආව උන්ට විතරයි ටැග් දෙන්නේ....![]()

ඇඟ හිරි වැටුනා යකෝ මේක ඇහුවම.........


අලෝ.. සංජීයා...
මොකක් කිවා? ලැබ්?
එහෙම එකක් මෙහේ නෑ නේ...

