EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා අනිවා....... ඉක්මන කොටයි...... මම හෙමින් බන් යන්නේ......

    40 තමා තනියම යද්දී...... එකට හේතුව පදින්නේ ඉන්දියන් බයික් එකක් (XCD 125) සහ පාරේ ඉන්න අනිත් එවුන් කොහොම යන එනවද කියලා ෂුවර් නැති නිසා....... දුව එක්ක කොහෙට හරි යනවනම් 35 වගේ.......

    මම කාර් එකේ ඔෆිස් එන දවසක කොට්ටේ පාරේ බංගලා හන්දිය හරියේ ඩිස්කවරි 125 එකක එකෙක් ගියා බබෙක් හම්බවෙන්න ඉන්න ගෑණු කෙනෙක් දාගෙන. වයිෆ් වෙන්ට ඇති. කාසල් ක්ලිනික් එකට වෙන්න ඕනේ ගියේ. ෆයිලුත් තිබුනා අතේ. පිස්සු හු**** වගේ ඌ පාරේ ගියේ. රෝන්ග් සයිඩ්. අරියට අර කෙල්ලෙක් බයික් එකේ දාගෙන වැඩ කෑලි පෙන්නන්න යන ගමනක් ඌ ගියේ අර බඩදරු අම්මා දාගෙන. හරියටම දියවන්නාව ගාවට මම එනකොට ඒ දෙන්නා බයික් එකෙන් වැටිලා ඇක්සිඩන්ට් එකක් වෙලා. අපේ ගෙදර මනුස්සයා දැක්කා ඌ පිස්සු හු*** වගේ බයික් එකේ යනවා. ඌ හැප්පිලා ඉන්නවා දැක්කම අපේ එක්කෙනා ටැප් එක ඇරියා කාර් එක ඇතුලේ... :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඔව්ව දන්නේ නෑ බං.......... ලැබ් එකේ කිව්වම මට හිතුනේ ටී ටෙස්ට් කරන මොනවා හරි කරන ලැබ් එකක් ඇති කියලා........ අනික ඌ යාන්තම් OL ගොඩගිය එකෙක් විතරයි...... උඹලගේ නම පාවිච්චි කරලා උඩට යන්න පුළුවන් තරමේ ටයිප් එකේ එකෙක් නෙවෙයි......

    :eek:
    ඊගාව දවසේ ඌව නෝන්ඩි කරලා දාපං... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහා පැත්තේ හිටපු අංකල් (මාත් එක්ක හෙන ෆිට් පොර) 40-45 වගේ ගිහින් තිබ්බේ. ඉස්සරහින් ආපු කාර් කාරයෙක් එයාවත් යටකරගෙන පාරකට හරෝලා. තාම හොඳ මදි කිව්ව කකුල ඇවිදින්න. හත්වෙනි මාසෙ යන්නෙ දැන් පොරගෙ. එපා වෙනවා.. :dull:

    බයික් වලට මං නම් පට්ට ආසයි. පාරෙ ඉන්න හරක් එක්ක පදින්න බෑ... මං නූලෙන් බේරිලා තියනව ඕන තරම්. මේක නම් බේරගන්න බැරිවුනා. ඒක තමා ඉතින් බයික් වල තියන ලෙඩේ.:sorry:

    ලංකාවේ ඉන්නේ චාරයක් නැති පිස්සෝ බං...... මාර්ග නීති ගැන වගේ වගක් නෑ... විශේෂෙන් ත්‍රිවිල් කාරයෝ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජීවිතේ නැතිවෙන්නෙ නෑ තමා....... එත් මැරී මැරී ජිවත් වෙන්නේ වෙන්නේ........ :(

    මොන විකාරයක්ද ඕයි...
    ඕන තරම් මිනිස්සු ඉන්නේ ඕයිට වඩා දේවල් වෙලා...
    ඉන්න මිනිස්සු දාල මලාම හරිද ඔහේට ඕනෙ නිසා....:angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කාර් එකේ ඔෆිස් එන දවසක කොට්ටේ පාරේ බංගලා හන්දිය හරියේ ඩිස්කවරි 125 එකක එකෙක් ගියා බබෙක් හම්බවෙන්න ඉන්න ගෑණු කෙනෙක් දාගෙන. වයිෆ් වෙන්ට ඇති. කාසල් ක්ලිනික් එකට වෙන්න ඕනේ ගියේ. ෆයිලුත් තිබුනා අතේ. පිස්සු හු**** වගේ ඌ පාරේ ගියේ. රෝන්ග් සයිඩ්. අරියට අර කෙල්ලෙක් බයික් එකේ දාගෙන වැඩ කෑලි පෙන්නන්න යන ගමනක් ඌ ගියේ අර බඩදරු අම්මා දාගෙන. හරියටම දියවන්නාව ගාවට මම එනකොට ඒ දෙන්නා බයික් එකෙන් වැටිලා ඇක්සිඩන්ට් එකක් වෙලා. අපේ ගෙදර මනුස්සයා දැක්කා ඌ පිස්සු හු*** වගේ බයික් එකේ යනවා. ඌ හැප්පිලා ඉන්නවා දැක්කම අපේ එක්කෙනා ටැප් එක ඇරියා කාර් එක ඇතුලේ... :eek:

    හප්ප ගෑනු මනුස්සයට කරදරයක් නොවුනනම් ඇති.:sorry:

    මං ගෙදර එනකොට වැස්සේ අතුරුගිරිය ටවුන් එක පහුවුනා විතරයි එකෙක් ගියා 80ට විතර ඇරල දාලා ඕවර් ටේක් කරගෙන. මූ මෙහෙම ගිහින් කොහොමද නවත්තන්නේ කියල හිතුන විතරයි ඩිමෝ බට්ටෙක්ගෙ ඉස්සරහම වැදුනා අතුරුගිරිය පොලිසිය ඉස්සරහ. වදිනව දැක්කෙ නෑ ඉස්සරහ වාහනේට කවර් වුනා. හෙල්මට් එක තිබ්බෙ මීටර් 100ක් විතර එහා. බයික් එක නවත්තල ගියා මං බලන්න. මිනිහ හිටියෙ නෑ හොයාගන්න. බයික් එක ලොරියෙ ඉස්සරහ හිරවෙලා. මොකක්වුනාද කියල හොයාගන්න බැරිවුනා. එක්කෝ ඌ කොහෙට හරි විසිවෙලා හොයාගන්න බැරිවුනාද දන්නෙ නෑ. එහෙම්මම වාහනේකට පටවගන්න ඇති සමහරවිට. මං ටිකක් වෙලා ඉඳල ආව.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කාර් එකේ ඔෆිස් එන දවසක කොට්ටේ පාරේ බංගලා හන්දිය හරියේ ඩිස්කවරි 125 එකක එකෙක් ගියා බබෙක් හම්බවෙන්න ඉන්න ගෑණු කෙනෙක් දාගෙන. වයිෆ් වෙන්ට ඇති. කාසල් ක්ලිනික් එකට වෙන්න ඕනේ ගියේ. ෆයිලුත් තිබුනා අතේ. පිස්සු හු**** වගේ ඌ පාරේ ගියේ. රෝන්ග් සයිඩ්. අරියට අර කෙල්ලෙක් බයික් එකේ දාගෙන වැඩ කෑලි පෙන්නන්න යන ගමනක් ඌ ගියේ අර බඩදරු අම්මා දාගෙන. හරියටම දියවන්නාව ගාවට මම එනකොට ඒ දෙන්නා බයික් එකෙන් වැටිලා ඇක්සිඩන්ට් එකක් වෙලා. අපේ ගෙදර මනුස්සයා දැක්කා ඌ පිස්සු හු*** වගේ බයික් එකේ යනවා. ඌ හැප්පිලා ඉන්නවා දැක්කම අපේ එක්කෙනා ටැප් එක ඇරියා කාර් එක ඇතුලේ... :eek:

    හු***...... එතකොට ඒ ගෑනු කෙනාට මොකද.......?

    වැඩක් නෑ බන් කියලා....... අද උදේ මම එද්දිත් එකෙක් පල්සරේක කෙල්ලෙක් දාගෙන යනවා හන්දිය පැත්තට...... කෙල්ලට හෙල්මට් එකකුත් නෑ........ ඒකිත් අරුව කිටිකිටියේ බදාගෙන ඌට තව ආතල් දෙනවා..... ඌ ගිය යෑමට මගේ ඇඟේ මයිල් කෙලින් වුනා බං සිරාවටම......

    තව දවසක් ඉස්සර ඔය ලොක්කෝ යන එනකොට පාරවල් වහන්නේ........ දවසක් මම බත්තරමුල්ල හන්දියට එනකොට එතන පාර වැහුවා කවුද යනකන්....... දැන් මාත් එක්ක අනිත් බයික් ලොට් එකකුත් ඉස්සරහම තියාගෙන බලන් ඉන්නවා...... පල්සරයක් ආවා කොල්ලෝ දෙන්නෙක් අස්සෙන් අස්සෙන් ඉස්සරහටම....... අනේ ඉතින් අහිංසකයා රේස් කරනවා, පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට පන්නනවා ඇඩ් සාගරයයි...... කොහොමහරි ටික වෙලාවකින් පොලිස්කාරයා යන්න කිව්වා....... දැන් පාර බත්තරමුල්ල හන්දියේ පැලවත්ත පැත්තට හැරෙන තුන්මන් හන්දියේ ඉඳලා රාජගිරිය පැත්තට හරියට නිකන් රේස් ට්‍රැක් එකක් වගේ...... පට්ට ක්ලියර් මෙලෝ වාහනයක් මිනිහෙක් නෑ......... පොලිස්කාරයා යන්න කිව්වා විතරයි අර පල්සරේ විදින්න ගත්තේ ඊය වගේ...... අනිත් එවුන්ට ඇප නෑ...... අනේ ඉතින් ඉක්මන කොටයි කියන්නේ ටික දුරයි ගියේ ආපිකෝ එක ළඟ ෂෙඩ් එකේ ඉඳන් කාර් එකක් දාපි පාරට........ අරු වැදුනා වැදිල්ලක් මම මුලින්ම මිනිස්සු පියාඹනවා දැක්කේ අන්න එදා....... බයික් එක සෙල්ලම් බයික් එකක් වගේ පෙරලි පෙරලි ගියේ........ දෙන්නාටම සිහිය නෑ එවෙලේම හොස්පිට්ල් යැව්වා.......

    පස්සේ කාලෙක මම D.R. විජේවර්ධන මාවතෙන් වරායට ගිහින් ඔෆිස් එනවා ලේක්හවුස් පහු කරගෙන....... එක පාරටම හෝනට් එකක සද්දයක් ආවා කන ලඟින්ම...... ඌ මගෙත් ලඟින්ම කපලා අරගෙන විදගෙන ගියා....... මටත් මලටම ටිකක් මමත් වේගේ වැඩි කළා පාර ක්ලියර් නිසා.... හරියටම D.R. විජේවර්ධන මාවතෙ තැපැල් ඔෆිස් එක තියෙන තැන කැබ් එකක් යූ ටර්න් ගහනවා..... හම්මටසිරි අර හෝනට් කාරයා ගිහින් ඇන්නේ නැද්ද කැබ් එකේ...... දෙවෙනි පාර මිනිහෙක් පියඹනවා දැක්කේ ඒ පාර...... බයික් එකේ මුණ කුඩු පෝක් එන්ජිම ලඟට ගිහින්....... ටැංකිය එබිලා තදටම ඇතුලට....... අරු නැගිටලා හෙල්මට් එක ගැලෙව්වම ටැප් එකෙන් වතුර එනවා වගේ නහයෙන් ලේ එන්න ගත්තේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන විකාරයක්ද ඕයි...
    ඕන තරම් මිනිස්සු ඉන්නේ ඕයිට වඩා දේවල් වෙලා...
    ඉන්න මිනිස්සු දාල මලාම හරිද ඔහේට ඕනෙ නිසා....:angry::angry::angry::angry:

    හරි හරි :sorry: වෙන්න ඕනේ ඉතින්...... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ දෙයියනේ දැන් ටිකකට කලින් මෙහෙ ඇවිත් ගියා විතරයි....... මම හිතන්නේ ඒ මාමා අන්තිමට හොඳින් ඉන්නවා දැකපු එකම එකා මම වෙන්නැති එහෙනම්....... :sorry::sorry:

    :shocked: සංවාදෙන් පස්සේ යකෝ මම ආවේ..... ඔය යහතින් හිටියේ මම..... :yes: :cool: ඔය කුප්ප හරිදුවගේ මඩ.... ඊයේ බිලේ W.Haridu කියලා ලිව්ව එකට උ.වේ.ස. පෙන්වනවා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ බන් කෝටු කෑල්ලක් ගත්තේ....... ගන්න තිබ්බේ ජනෙල් 8.1 ක් හයි කරපු එකක්..... android වලට වඩා windows පට්ට ස්මූත් බං....... හැම අතින්ම ඉදිරියෙන්........

    :lol: වින්ඩෝස්..... :lol: 3G Call එකක් ගන්න බැරි ෆෝන් එකක් කන්නද බං..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක අතකින් දැන් හයිබ්‍රිඩ් ගන්න එකේ පල්සර් මොකටද...:rolleyes::rolleyes:

    :shocked: මම දාපු ත්‍රෙඩ් එකේ වැටුන කමෙන්ට් දැකලා මම මානසිකව වැටිලා... දනිස්සත් තුවාල වෙලා ඉන්නේ...... :(
     
    Status
    Not open for further replies.