EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බුම්ප්​

    අනේ තෑන්ක්ස්........ අපි නන්නත්තාර වෙලා හිටියේ මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරුව........ බම්ප් එකක් දාලා ත්‍රෙඩ් එක උඩට ගෙනාවට තෑන්ක්ස් හරිය.......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    50330620.jpg

    Hamathissema wala balannepa yaluwa... dan wachanath penne kunuharupetami oyata :sorry:
     
    Last edited:
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔන්න බලන්න ඉතින් අධ්‍යාපනයේ බෙදිගිහිල්ල තියෙන විෂමතාවය..... :sorry::( කොළඹ අපිට කිරි ඩොටේ ඉන්න ඔයාලට කැකිරි.......

    Na na.. man kiwwe apita prajananaya padame oya wal ha kotu gana kiyala dunne na kiyala :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැප්පුණු බයික් එකට මොකෝ කරේ මලයෝ....... හදාගත්තද නැතිනම් තාම එහෙමමද......?

    සයිඩ් කණ්න්නාඩියයි සිග්නල් ලයිට් එකයි විතරයි කැඩුනේ.. හැඬ්ල් එක පොඩ්ඩක් ඇදවෙලා තිබ්බ. ඒක කෙලින් කරගත්ත. එච්චරයි ඩැමේජ් එක.

    මං අර ගෑනි දානකොට නමලා අයින් කරගත්තා පාරෙ එහා පැත්තටම. නැත්නම් මාත් පියාඹනවා. කකුල විතරමයි වැදුනේ. වෙන සීරීමක්වත් නෑ. :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳුවා ප්‍රසිද්දියේ කිසිදු හිරිකිතයකින් තොරව පොල් පැලයක් කනු පෙනේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවා ප්‍රසිද්දියේ කිසිදු හිරිකිතයකින් තොරව පොල් පැලයක් කනු පෙනේ :P

    පොල් පැලෙන් බොහොම අමාරුවෙන් බේරුනේ...:sorry:

    මුන්ට තියෙන්නේ කවවල් නෙමේ වක්කඩවල්...:angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොල් පැලෙන් බොහොම අමාරුවෙන් බේරුනේ...:sorry:

    මුන්ට තියෙන්නේ කවවල් නෙමේ වක්කඩවල්...:angry:

    හරකෙක් කන පොල් පැලයක් :shocked:
    අල්ලලා තියාගනින් ලබන වෙසක් එකට පෙන්නමු :yes:
     
    Status
    Not open for further replies.