උටත් කොටු පනින්න පුරුදු කලාද?![]()
ඒ මාමා මේ මාමාට පුරුදු කරාවි......
උටත් කොටු පනින්න පුරුදු කලාද?![]()
සංවාදෙන් පස්සේ යකෝ මම ආවේ..... ඔය යහතින් හිටියේ මම.....
![]()
ඔය කුප්ප හරිදුවගේ මඩ.... ඊයේ බිලේ W.Haridu කියලා ලිව්ව එකට උ.වේ.ස. පෙන්වනවා.....
![]()



වින්ඩෝස්.....
3G Call එකක් ගන්න බැරි ෆෝන් එකක් කන්නද බං.....
![]()

සහෝ ඔයා වගේ නෙවේ සහෝ හැමෝම..... ඔයාගේ මිම්මෙන් හැමෝම මනින්න එපා......
![]()

මම දාපු ත්රෙඩ් එකේ වැටුන කමෙන්ට් දැකලා මම මානසිකව වැටිලා... දනිස්සත් තුවාල වෙලා ඉන්නේ......
![]()
Eya kotu kathawakne kiyala thiyenne.. wela kathawak kiyala nane mame![]()
මක්කැයි මේ.....?![]()


හයියෝ ඉස්කෝලේ ගිහින් නැද්ද අෆ්ෆා........කොටු සහ වැල කියන වස්තුන් ලෝම කෙලින් වෙන ගානට අනුලෝමව ප්රත්යාගණනය වෙලා ඊටපස්සේ විගණනය වෙලා අන්තිමට විජලනය වෙලා එකිනෙකට සම්බන්ධ වෙනවා කියල දන්නේ නැතිද.......?
man ehema deyak vidyawata igena gaththe nane ayye 
කවුරුහරි ඕක පලවෙනි වතාවට දැක්කනම් ඇඟ හිරි වැටෙනව තමා.. දැන් ගානක් නෑ මටනම්.
ප්ලාස්ටර් කැපුවට පස්සෙ සති දෙකක් විතර යනකම් කකුල ඇඳේ තියන් ඉඳලා උඩට ඉස්සුවම කැඩුනු තැනින් ලාවට නැමිලා උඩට ඉස්සුනේ..![]()
කලන්තේ වගේ යකෝව්...... 
හම්මෝ...... මට නිකමට හිතුනේ මල්ලි බැරිවෙලාවත් ඔහොම දෙයක් මේ මට වුනානම් මමත් මගේ පවුලේ අයත් සදා අනාතයි නේද කියලා....... මමත් ඉතින් බයික් එකේනේ ගමන බිමන........
![]()
කතා කරලා වැඩක් නෑ බං.... අපි වියදම් අඩු කරගන්න මේක පැද්දට....... 
පොඩ්ඩක් හයියෙන් ගියා...
http://www.elakiri.com/forum/showpost.php?p=17769697&postcount=2840
බඩාගෙ එක 199ටම යැව්වා දැක්කද?![]()


කතා කරලා වැඩක් නෑ බං.... අපි වියදම් අඩු කරගන්න මේක පැද්දට.......
![]()

මාමිගේ ත්රෙඩ් එකේ වැටෙන්නෙම ඌව මානසිකව වැටෙන කමෙන්ට්ස්මයි.......
ඔව් බං.... එපා වෙලා ඉන්නේ දැන් නම්..... 
man ehema deyak vidyawata igena gaththe nane ayye
![]()

කොළඹ අපිට කිරි ඩොටේ ඉන්න ඔයාලට කැකිරි.......