සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...හරකෙක් කන පොල් පැලයක්
අල්ලලා තියාගනින් ලබන වෙසක් එකට පෙන්නමු![]()

එහෙම වුනේ නැත්තම් ඇඩ්මින් තුමාට රිපෝට් කරන්න සිදුවෙනවා...


සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...හරකෙක් කන පොල් පැලයක්
අල්ලලා තියාගනින් ලබන වෙසක් එකට පෙන්නමු![]()



Epic fail..rpm 0....![]()






සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...
එහෙම වුනේ නැත්තම් ඇඩ්මින් තුමාට රිපෝට් කරන්න සිදුවෙනවා...![]()

ඔව් ඔව් මට මතකයි ඔය සින් එක අරූ කිව්වා...ඔය එක තැන තියලා ඕයි.. බඩාගෙ මීටරේ රීසෙට් වුනා අපි ජිල්මාට් කරලා...
ඒක කැරකෙව්වා අපහු.. මොකෙක් හරි අන්දන්න ඕනෙ නම් එන්ජිම පොඩ්ඩක් රේස් කරල අල්ලන්න විතරයි තියෙන්නේ..
බඩා ගාව ඇති ඕකට අටෝපු සර්කිට් එක.![]()


මම දවස් කීපයක්ම බලන් හිටියේ...ඊළඟ පාරනම් බෑන් වුනා කියලා කුරු කුරු ගාන්න එපා ඔන්න...ඔකේ සහෝ![]()


සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...
එහෙම වුනේ නැත්තම් ඇඩ්මින් තුමාට රිපෝට් කරන්න සිදුවෙනවා...![]()


මම දවස් කීපයක්ම බලන් හිටියේ...ඊළඟ පාරනම් බෑන් වුනා කියලා කුරු කුරු ගාන්න එපා ඔන්න...![]()





, prius rocks, toshiba hybridදන්නවනේ ඉතින්..මේ වෙලාවට...තියෙන දෙයක් රත්කරන් කාල....රිපොර්ට් කරමු.
ඒක නෙමේ නාකි ටික කෝ...![]()


දන්නවනේ ඉතින්..මේ වෙලාවට...තියෙන දෙයක් රත්කරන් කාල....![]()



ඔයිට වඩා ලොකු අයත් ආවා සහෝ ගේමට..ඕනේ නම් හැප්පිලා බලමු...අපේ හඬ නිහඬ කරන්න ලේසි නෑ සහෝ......යටපත් කරත් අපි ආය එනවා
මේකද යහපාලනේ මාධ්‍ය නිදහස?


කවියක් මතක් වෙනවා..
මැරීඩ් ක්ලබ් එකේ සීයලා...
වෙලපහින් බත් කාලා...
........................
........................
ඉතිරි පද සම්පූර්ණ කරගන්න.![]()
එත් කියන්නේ නැහැ සදාචාරේ කැඩුව කියල අඬයි නේ 
ඔයිට වඩා ලොකු අයත් ආවා සහෝ ගේමට..ඕනේ නම් හැප්පිලා බලමු...![]()

ඕක සම්පුර්ණ කරන්න වචන එනවා ඉතින්එත් කියන්නේ නැහැ සදාචාරේ කැඩුව කියල අඬයි නේ
![]()


අර හොරෙන් බලන් ඉන්න එකාට කවුරු හරි නැමිල යන්න ඕනෙලු. ඊට පස්සෙ එන්නම්ලු. බඩාව නමලා යවමු උගෙ ගුබ්බෑමට...![]()

කාලෙකට පස්සේ නෝනා ඉයේ මයිත්‍රි කරලවගේ.....මයිත්‍රී වේවා...............

