Iwara Nowena Kathawak

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එතකොට රාලහාමි "තොගේ ලඟ කැපෙන්නෙ නැති රැම්බො පිහියකුයි මලකඩ කාපු මන්නෙකුයි තියෙනව කියල ආරංචියි. කෝ ඒවගෙ ලයිසන් තියෙනවද?" කියල ඇහුවලු.

    එතකොටම ඒ නාකිය තමන්ගෙ දත නැති ලොඹු කටෙන් හිනාවෙලා එකපාරටම...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "දෙ‍යි‍යන්ගේ පිහි වලට ල‍යිසන් මොකටද සිංහල‍යෝ" කිව්වලු.....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එතකොට රාලහාමිට නස්පුක් වෙන්නම යකා නැගල " කැකිරි දත නැති ලොන්ත නාකියා තෝ හිතුවද මේව තොගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල? " කියල ඇහුවම නාකියා "පල පල සිංහල තට්ටයා, ගිහින් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන නිදාගනින්" කිව්වලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොලිස් බුවාට මල පැනලා නාකි‍යට දුන්නලු බැටන් පාරක් පු* පැලෙන්නම......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් නාකියගෙ පැලිච්ච පු*න් ලේ ගලනවලු... නාකියා කොච්චර කයිය ගැහුවත් ලේ දැක්ක ගමන් කලන්තෙ දැම්මලු..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොලිස් බුවාලා නාකි‍යව ඉස්පිරිතාලෙට ගිහින් දැම්මලු......
    එහෙදි නාකි‍යව පරීක්ෂා කරපු දොස්තර කිව්වලු "මේ ‍යකාගේ පු* පැලිලා......ගෝනි ලණුවක් අරන් වරෙන් සීල් වෙන්නම මහල දාමු" කි‍යලා.....
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ඕක ඇහිච්ච නාකිය පට්ටෙටම බය වුනාලු. ඉතින් ඌ එකපාරට දොස්තරව තල්ලු කරගෙන පණ කඩාගෙන එලියට දිවුවලු. දුවල ගිහින් බස් එකකට නැග්ගලු. බස් එකේ හිටපු ගෑනියෙක් මුගේ පු*න් ලේ එනවා දැකල මරලතෝනි දෙන්න ගත්තලු.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක ඇහිච්ච නාකිය පට්ටෙටම බය වුනාලු. ඉතින් ඌ එකපාරට දොස්තරව තල්ලු කරගෙන පණ කඩාගෙන එලියට දිවුවලු. දුවල ගිහින් බස් එකකට නැග්ගලු. බස් එකේ හිටපු ගෑනියෙක් මුගේ පු*න් ලේ එනවා දැකල මරලතෝනි දෙන්න ගත්තලු.
    ඔය අතරේ දොස්තරයත් ගෝනි කට්ට අරගෙන නාකියගේ පස්සෙන් එලවාගෙන එනවලු, ඒක දැකපු නාකියට ලේත් එක්ක බස් එකේ ගූ ගියාලු. පාකි නකේ බෙල් තේරේ කියල හින්දි ෆිල්ම් එකක් තියෙනවා දැක්කලු ටක් ගාල දුවල ගිහින් ෆිල්ම් හෝල් එකට රිංගගෙන දොස්තරගෙන් බෙරුනාලු
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    szbr5e.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ෆිල්ම් හෝල් එකේ කලුවර නිසා ඌ ඒකෙ පහනක් පත්තු කරාලු. එතකොටම ඒ පහනට යකෙක් ආවලු. :eek:
    ඔන්න නාකියගේ වාසනාව කියල හිතල දැනගහපිය! මම උඹේ දෙය්යෝ! කිව්වලු. එතකොට භූත යකා බුහාහහා ගාල හිනාවෙන්න ගත්තලු.. නාකියත් දත නැති කට ඇරලා ඒ වගේම හිනා වෙන්න ගත්තලු! දැන් දෙන්නම හිනා වෙනවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බූතයා එක පාරටම නාකියගෙන් ඇහුවලු "උඹට මොනවද ඕන නාකියෝ" කියලා......නාකියා හිටියටත් වැඩිය හයියෙන් හිනාවෙලා කිව්වලු "දෙයියන්ට හැමදෙයක්ම තියනවා සිංහලයෝ මට මොකුත් ඕන නෑ" කියලා.......

    එතකොට බූතයා නෝන්ඩියට වගේ "එතකොට උඹේ ඔය පැලිලා ලේ ගලන පු* මහගන්නවත් ඕන නැද්ද" කියල ඇහුවලු......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එතකොට නාකියා කෝචොක් හිනාවක් දාල " ඒක නම් මහගන්න ඕන තමා නේහ්? එහෙනම් මට ඉදිකට්ටකුයි නූලකුයි දීපිය" කියල කිව්වලු.
    එතකොට අර යකා තවත් හයියෙන් හිනාවෙලා "ඉඳා *න්ස්" කියල මවල දුන්නලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා ඉදි කට්ට අරන් මහගන්න ලෑස්ති වෙනකොටලු ඌට තේරුනේ පු* පේන්නේ නෑ කියලා......:eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් මොකද්ද කරන්නෙ කියල කල්පනා කරනකොට ඌට මතක් උනා අර යකාගෙන් තව වරයක් ඉල්ලන්න ඕන කියල. දැන් මූ අර පහන ආයෙත් පත්තු කරාම අර යකා ආයෙත් ආවලු "තොට මොනවද නාකියෝ ඕන?" කියල අහගෙනම. "අනේහ් යකෝ මගේ පු* මහල දීපන්කො" කියල නාකිය කිව්වලු. එතකොට යකා "හරි. මහල දෙන්නම්. තොට තව එක වරයයි ඉතුරු වෙලා තියෙන්නෙ" කියල කිව්වලු. නාකියත් ඒකට හා කියල හිටියලු.

    දැන් යකා "පු*නා මැසියානා" කියල මන්තරයක් කියල ප්‍රාදූර්භූත උනාලු.

    දැන් නාකියට හෙනම සැටිස්ලු. ඇයි පු*ත් මහගත්ත, තව වරයකුත් තියෙන නිසා. නාකියා කෝකටත් කියල පු* අල්ලල බැලුවලු හරියට මැහිලද කියල. බලද්දි මල මගුලයිලු. පු* ෆුල්ම මැහිලලු.
    මොකද්ද මේකට කරන්නෙ කියල හිතද්දි ඌට මතක් උනාලු තව එක වරයක් තියෙනව කියල..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහල බූත‍යෝ......මගේ පු* තිබ්බ විදි‍යටම හදල දීපන් කි‍යලා නාකි‍යා අන්තිම වර‍යත් ඉල්ලුවලු.......

    පු* ‍යථා තත්ව‍යට පත් උනාට පස්සේ නාකි‍යා ආපහු ගෙදර ගි‍යාලු බිත්තර‍යක් තම්බලා කන්න හිතාගෙන......
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිංහල බූත‍යෝ......මගේ පු* තිබ්බ විදි‍යටම හදල දීපන් කි‍යලා නාකි‍යා අන්තිම වර‍යත් ඉල්ලුවලු.......

    පු* ‍යථා තත්ව‍යට පත් උනාට පස්සේ නාකි‍යා ආපහු ගෙදර ගි‍යාලු බිත්තර‍යක් තම්බලා කන්න හිතාගෙන......
    Cargils food city - Gedara yanagaman!