EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරකෙක් කන පොල් පැලයක් :shocked:
    අල්ලලා තියාගනින් ලබන වෙසක් එකට පෙන්නමු :yes:
    සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...:yes:

    එහෙම වුනේ නැත්තම් ඇඩ්මින් තුමාට රිපෝට් කරන්න සිදුවෙනවා...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Epic fail..rpm 0....:lol::lol:

    ඔය එක තැන තියලා ඕයි.. බඩාගෙ මීටරේ රීසෙට් වුනා අපි ජිල්මාට් කරලා...:P:P

    ඒක කැරකෙව්වා අපහු.. මොකෙක් හරි අන්දන්න ඕනෙ නම් එන්ජිම පොඩ්ඩක් රේස් කරල අල්ලන්න විතරයි තියෙන්නේ..:cool::cool:

    බඩා ගාව ඇති ඕකට අටෝපු සර්කිට් එක. :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...:yes:

    එහෙම වුනේ නැත්තම් ඇඩ්මින් තුමාට රිපෝට් කරන්න සිදුවෙනවා...:yes::yes:

    ඔකේ සහෝ :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය එක තැන තියලා ඕයි.. බඩාගෙ මීටරේ රීසෙට් වුනා අපි ජිල්මාට් කරලා...:P:P

    ඒක කැරකෙව්වා අපහු.. මොකෙක් හරි අන්දන්න ඕනෙ නම් එන්ජිම පොඩ්ඩක් රේස් කරල අල්ලන්න විතරයි තියෙන්නේ..:cool::cool:

    බඩා ගාව ඇති ඕකට අටෝපු සර්කිට් එක. :yes::yes:
    ඔව් ඔව් මට මතකයි ඔය සින් එක අරූ කිව්වා...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සහෝ අනික් සාමාජිකයන්ට හැමවෙලේම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න...:yes:

    එහෙම වුනේ නැත්තම් ඇඩ්මින් තුමාට රිපෝට් කරන්න සිදුවෙනවා...:yes::yes:

    රිපොර්ට් කරමු.:yes:

    ඒක නෙමේ නාකි ටික කෝ...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දවස් කීපයක්ම බලන් හිටියේ...ඊළඟ පාරනම් බෑන් වුනා කියලා කුරු කුරු ගාන්න එපා ඔන්න...:dull::dull:

    අපේ හඬ නිහඬ කරන්න ලේසි නෑ සහෝ......යටපත් කරත් අපි ආය එනවා :yes:
    මේකද යහපාලනේ මාධ්‍ය නිදහස?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට ටැග් ටික...:lol::lol::lol::lol:

    අරං දාපං එල, දියුණු වෙයං බං, නංගිගේ දෑවැද්ද, බඩා මොඩයා, බඩා ලිඳේ™, බඩා'ස් බඩු delivery, බලලා ගනින්, මස්සිනා කපෝතියි, ලබුබ්‍රිඩ්, ලේලන්ඩ් hybrid, හයිබ්‍රිඩ් බඩා, aaaaaaaaaaaaaa, bada thadiya, badagediya, dx vage aye nagani, hp / toshiba ජරාව, hybrid, hybrid අන්ධයි!, hybrid rockz, leyland, leyland rocks, meka mage dennema naa, prius :love:, prius rocks, toshiba hybrid

    http://www.elakiri.com/forum/showthread.php?t=1657015
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නවනේ ඉතින්..මේ වෙලාවට...තියෙන දෙයක් රත්කරන් කාල....:rolleyes::rolleyes:

    කවියක් මතක් වෙනවා..:P:P

    මැරීඩ් ක්ලබ් එකේ සීයලා...
    වෙලපහින් බත් කාලා...
    ........................
    ........................

    ඉතිරි පද සම්පූර්ණ කරගන්න.:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ හඬ නිහඬ කරන්න ලේසි නෑ සහෝ......යටපත් කරත් අපි ආය එනවා :yes:
    මේකද යහපාලනේ මාධ්‍ය නිදහස?
    ඔයිට වඩා ලොකු අයත් ආවා සහෝ ගේමට..ඕනේ නම් හැප්පිලා බලමු...:dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කවියක් මතක් වෙනවා..:P:P

    මැරීඩ් ක්ලබ් එකේ සීයලා...
    වෙලපහින් බත් කාලා...
    ........................
    ........................

    ඉතිරි පද සම්පූර්ණ කරගන්න.:rofl:

    ඕක සම්පුර්ණ කරන්න වචන එනවා ඉතින් :P එත් කියන්නේ නැහැ සදාචාරේ කැඩුව කියල අඬයි නේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයිට වඩා ලොකු අයත් ආවා සහෝ ගේමට..ඕනේ නම් හැප්පිලා බලමු...:dull::dull:

    ඕනේ දෙයක් සහෝ හැප්පෙන්න නම් බෑ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක සම්පුර්ණ කරන්න වචන එනවා ඉතින් :P එත් කියන්නේ නැහැ සදාචාරේ කැඩුව කියල අඬයි නේ :dull:

    අර හොරෙන් බලන් ඉන්න එකාට කවුරු හරි නැමිල යන්න ඕනෙලු. ඊට පස්සෙ එන්නම්ලු. බඩාව නමලා යවමු උගෙ ගුබ්බෑමට...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර හොරෙන් බලන් ඉන්න එකාට කවුරු හරි නැමිල යන්න ඕනෙලු. ඊට පස්සෙ එන්නම්ලු. බඩාව නමලා යවමු උගෙ ගුබ්බෑමට...:yes::yes:

    ඒ කිව්වේ?:confused:
     
    Status
    Not open for further replies.