යන්ඩ බයයි බන්
යනව කියන්නෙ පොම්පෙ ටිකෙන් ටික හරි ගෙවෙනවනෙ
මුල් තැන දෙන්නෙ පොම්පෙට මන්
![]()

යන්ඩ බයයි බන්
යනව කියන්නෙ පොම්පෙ ටිකෙන් ටික හරි ගෙවෙනවනෙ
මුල් තැන දෙන්නෙ පොම්පෙට මන්
![]()

පල්සර 150 දෙදරනව අඩුයි. 135 ඊට වඩා දෙදරනව
බර එකෙක් පදිනකොටත් දෙදරනව අඩුයි
ආ එහෙනම් හරිනේ.....
ඩබල් දාලා පාර්ලිමේන්තු පාරේ 95ට ඈල්ලුවා අවුලක් නෑ...... ඒ එක්කම මතක් උනා හරිදුවව..... ස්ලෝ කරා....... 
හරියන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්.ඔය ලෙඩේ එන වෙලාවට ටිකක් එන්ජිම නවත්තල තිබ්බම හරියනවද?
CDI එක වෙන්නත් පුලුවන් මචෝ
TPS කියන්නෙ Throttle Position Pensor එකට. මේක තියෙන්නෙ කාබ් එකේ. 135 එකේ නම් තියෙන්නෙ කලු පාට පින් 3ක සොකට් එකක් ඕකෙත් ඇත්තෙ එහෙම. ඔටෝ චෝක් ක්ලිප් එකයි මේකයි තාමයි කාබ් එකට යන සොකට් දෙක. මේකෙ අවුලක් වෙන්නත් පුලුවන්
tps එක ගැන hml කියල තියෙනවා
එකතැන නවත්තල රේස් කරද්දී අව්ලක් නෑ කියන්නේ එහෙනං ක්ලච් එක ස්ලිප් වීමක් වෙනවද දන්නේ නෑ

සිංහලුනේ.. චමිතගෙ එකේ TPS එකක් තිබ්බේ නෑ මතක විදියට....![]()


කිව්වේ නැත්තේනම් සර්විස් එකක් කරලා දුවලම බලන්න ඕනේ නිසා.කෝල් එකවත් දෙන්න කිව්ව චමිතෝ ටෝනි අයියා මොකෝ වෙන්නෙ කියලා. ආයි වෙනස් වුන ගමන්ම කිව්වනම් හරි කිව්වා..
ඕකෙ ලෙඩේ පොරටත් විස්තර කරලා කියන්න තේරෙන්නෙ නෑ කිව්ව. බයික් එක එපාවෙනව කිව්වා.. මේ පැත්තෙ ආවොත් එහෙ ගිහින්ම යන්න.
ඕකෙ ලෙඩේ හොයන්න මගෙ එකට කලා වගේ ඔක්කොම පැත්තක ඉඳන්ම කාගෙන යන්න වෙයි වගේ..
එන්ජිමේ නම් අවුලක් හොයාගන්න බැරිවුනා කිව්ව.
මටනම් සැක ඕකෙ හෙඩ් එකමයි. බලමු.![]()



උඹගෙ යාලුවෙක් නැද්ද ඔයින් එකක්ම තියන එකෙක්. ඉන්නව නම් ඌට කියල උගේ CDI එක දාගෙන දුවල බලන්න ටික දවසක්.. එතකොටත් එනව නම් අපිට CDI කියන එක ඔලුවෙන් අයින් කරන්නම පුලුවන්නෙ. ඊට පස්සෙ අනිත් ඒව බලමු.
135 එකේ නම් අලුතෙන්ම CDI එක තුන්දාස් ගානක්. යාලුවෙක් ඉන්නව නම් මාරු කරන් දුවල බලපන්.
හරිඳුව කිව්ව වගේ හෙඩ් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්. වෑල්ව් වල එහෙම. කෑම් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්. මුලින්ම CDI එක හොඳද බලමුකො![]()

උඹගෙ යාලුවෙක් නැද්ද ඔයින් එකක්ම තියන එකෙක්. ඉන්නව නම් ඌට කියල උගේ CDI එක දාගෙන දුවල බලන්න ටික දවසක්.. එතකොටත් එනව නම් අපිට CDI කියන එක ඔලුවෙන් අයින් කරන්නම පුලුවන්නෙ. ඊට පස්සෙ අනිත් ඒව බලමු.
135 එකේ නම් අලුතෙන්ම CDI එක තුන්දාස් ගානක්. යාලුවෙක් ඉන්නව නම් මාරු කරන් දුවල බලපන්.
හරිඳුව කිව්ව වගේ හෙඩ් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්. වෑල්ව් වල එහෙම. කෑම් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්. මුලින්ම CDI එක හොඳද බලමුකො![]()

හෙඩ් එක කිව්වේ බන් මේකෙ එක බැලුවහම විහිලුවක් වගේ..
රොකර් ආර්ම් පට්ටම හීනී. දෙපැත්තට වැනෙනවා අම්බානක ගෙවිච්ච එකක වගේ.. ටැපට් හරියට තියන්නත් අමාරුයි. එහෙම හෙලවෙන රොකර් ආර්ම් නම් මං දැකලා නෑ බන්... සමහරවිට රත්වෙනකොට එහෙම වැල් හරියට ඇරෙන්නෙ නැතුව යනවද දන්නෙ නෑ බන්...සම්හරවිට වෑල් එකේ පැත්තට වදිනවද දන්නේ නෑ ඔය මගුල හිටපු ගමන්..![]()
කරුමේ කියන්නේ එකෙක්වත් නෑනේ.![]()
රත් උනාමද මේ කේස් එක වැඩියම එන්නෙ.. උදෙට යනකොටත් තියනව කිව්ව නේද..
හෙඩ් එක මේ තත්වෙටවත් නැද්ද බං
![]()



රත් උනාමද මේ කේස් එක වැඩියම එන්නෙ.. උදෙට යනකොටත් තියනව කිව්ව නේද..
අපරාදෙ එකක් වත් තිබ්බ නම් CDI එක අතෑරලම දාන්න තිබ්බ
උඹට ශුවර්ද පෙට්රල් සීන් එකක් නෙවෙයි කියල
නෑ බන්.. රොකර් ආර්ම් ඕකෙ තියන එකෙන් බාගයක් විතර සයිස් එක.
ඒක තමා කේස් එක බන්. රත්වෙන්න කලිනුත් වෙනවලුනේ. චමිතෝ නිකම් ඉන්නවනම් 10 යතුරක් අරන් ටැපට් කවරෙ ගලෝලා දාමු ෆොටෝ එකක්..![]()

උදේට යනකොටත් තියෙනවා.රත් වෙන්නම ඕනේ නෑ.රත් උනාම කියන කතාව අයින් කරන්න වෙනවා මචන් මොකද දුර යනකොට එන්නෙම නැති තරම්.මම 8වෙනිදත් රත්නපුර ගියා 120km එක දිගට 55-70kmh වගේ.පැය බාගයක් නවත්තල තියලත් ගියා ඒත් අවුලක් නෑ.
ඔය කියන්නේ ෂෙඩ් වල අවුලනේ.නෑ මචන් මම සාමාන්යෙන් ෆුල් ටෑන්ක් ගහන්නේ.එකම තැනින් ගහන්නෙත් නෑ.95 තමා ගහන්නෙත්.92ටත් අවුල තියෙනවා.
එක පාරක් ටැංකියයි කාර්බ් එකයි සුද්ද කරලා ටියුන් කරලා හොඳට දිව්වා 350km විතර ඊටපස්සේ ආයෙත් පෙර තත්වෙම තමා.
අවුල් වෙලාවට පොඩී කන්දක් වගේ එකක්වත් අදින්නේ නෑ
ශෙඩ් වල අවුල නෙවෙයි බං. පෙට්රල් ටැංකියෙ පියනෙ එන අවුල. අද එනකොට එහෙම ඔය ලෙඩේ ආවොත් ටක් ගාල ටංකියෙ පියන ඇරන් වරෙන්. ලොක් එක ඇරුනම ඇති පියන සම්පූර්න ඇරෙන්න ඕන නෑ

ඈ
අඩේ මොකක්ද බන් ඒ සීන් එක
එල බන් බලන්නම් ඒක![]()

ඒ පෙට්රල් අදින්නේ නැතුව යනවා. කමක් නෑ කරල බලන්නකෝ. පියනේ තියනව හිල් ටිකක් හුලං ඇදෙන්න. ඒවා බ්ලොක් වුනොත් තෙල් ඇදෙන්න හොරවෙනව. ඕකෙ නම් ඒක නෙමේ කේස් එක.![]()

ආ....
ඒක නම් නෙවෙයි මමත් හිතන්නේ.
ඒත් කරලා ඕනේ අද.මෙව්වා ඉන්දියනේ
අද මිරිහානේදී Honda FTR එකක් දැක්කා.BAP නම්බර් එකක් මම හිතපු තරම් ටයර් ලොකු නෑ.පෙනුමත් එල

ගලේ ගැහුවත් වැඩකරන ඒව තමා...

ආ....
ඒක නම් නෙවෙයි මමත් හිතන්නේ.
ඒත් කරලා ඕනේ අද.මෙව්වා ඉන්දියනේ
අද මිරිහානේදී Honda FTR එකක් දැක්කා.BAP නම්බර් එකක් මම හිතපු තරම් ටයර් ලොකු නෑ.පෙනුමත් එල

