ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ආ....
    ඒක නම් නෙවෙයි මමත් හිතන්නේ.
    ඒත් කරලා ඕනේ අද.මෙව්වා ඉන්දියනේ :P

    අද මිරිහානේදී Honda FTR එකක් දැක්කා.BAP නම්බර් එකක් මම හිතපු තරම් ටයර් ලොකු නෑ.පෙනුමත් එල

    උබලට ඉතින් අපි කිව්වම හොද නැ නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චමිත් ගේ බයික් එකටනම් බූත දෝෂයක්ද කොහෙද :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් ගේ බයික් එකටනම් බූත දෝෂයක්ද කොහෙද :eek:

    බලමු කොහොමහරි හොයාගන්න නම් පුලුවන් වෙයි..:dull: ඒවුනාට ඕක දීලා දාපන් චමිතෝ....:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    FTR එකේ ටයර් ලොකුම නෑ බොල. 120 එන්නෙ :yes::yes:
    චානකයා දාපු 4ටෝ එකේ හැටියට ටොම්බා සයිස් වගේ දැක්කේ.:yes::rofl:
    එහෙනම් ඉතින් ගනිය..:yes::yes: ගලේ ගැහුවත් වැඩකරන ඒව තමා...:yes::yes:
    :rolleyes:
    උබලට ඉතින් අපි කිව්වම හොද නැ නේ
    අඩෝ මම නරකක් කිව්වද :confused:
    චමිත් ගේ බයික් එකටනම් බූත දෝෂයක්ද කොහෙද :eek:

    කියලා වැඩක් නෑ බන්.
    සිරාවට කියන්නේ සර්විස් දාන්න ලං වෙද්දී මෙලෝ අවුලක් නෑ.ඉතින් සර්විස් කාරයෝ මම කියනදේ පිළිගන්නෙත් නෑ :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳු HML පවිත්‍රයෝ

    රිසව් එකේ දුවන 120km දී මේ අවුල එන්නෙම නැති තරම්.ආයේ පෙට්‍රල් ගැහුව ගමන් කචල්
    ඔය සිද්දිය 3-4 පාරක්ම මට තේරිලා තියෙනවා.
    100% නෙවෙයි හොඳේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියලා වැඩක් නෑ බන්.
    සිරාවට කියන්නේ සර්විස් දාන්න ලං වෙද්දී මෙලෝ අවුලක් නෑ.ඉතින් සර්විස් කාරයෝ මම කියනදේ පිළිගන්නෙත් නෑ :angry:

    ඉස්සර මගේ ලැපක් තිබුන ඒකත් එහෙමයි......මං ගාව තියනකන් රටේ නැති ලෙඩ වොරන්ටි වලට උස්සන් ගියාම එතැනදී බබා වගේ වැඩ :baffled: උන් හිතන්න ඇති මට පිස්සු කියල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳු HML පවිත්‍රයෝ

    රිසව් එකේ දුවන 120km දී මේ අවුල එන්නෙම නැති තරම්.ආයේ පෙට්‍රල් ගැහුව ගමන් කචල්
    ඔය සිද්දිය 3-4 පාරක්ම මට තේරිලා තියෙනවා.
    100% නෙවෙයි හොඳේ

    :baffled::baffled::baffled:
    ඒවුනාට ඔහොම වයිබ්‍රේට් එයිද කියල සැකයි තෙල් වලින් විතරක්.:rolleyes:

    තෙල් තිබ්බත් රිසර්ව් එකටම කරකෝගෙන දුවල බලන්න...:yes::yes:
     
    මේකෙ ලෙඩේ ටෝනි අයියට තේරුනා කිව්වා.. ඒත් අවුල් කෑල්ලක් හොයාගන්න නෑ බැලුවට. එනව යනව එක තමා පුදුමේ.. කලින්නම් යකාගෙ අවුලක් තිබ්බේ. දැන් ඒක නෑ. ඒත් මේ එනව යනව සීන් එක ඒකාලෙ ඉඳලම තිබ්බ. අහු නොවිච්ච තව කේස් එකක් තියනවා..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙ ලෙඩේ ටෝනි අයියට තේරුනා කිව්වා.. ඒත් අවුල් කෑල්ලක් හොයාගන්න නෑ බැලුවට. එනව යනව එක තමා පුදුමේ.. කලින්නම් යකාගෙ අවුලක් තිබ්බේ. දැන් ඒක නෑ. ඒත් මේ එනව යනව සීන් එක ඒකාලෙ ඉඳලම තිබ්බ. අහු නොවිච්ච තව කේස් එකක් තියනවා..:dull:

    අනේ මන්ද අමුතුම රෝග ලක්ෂණ නේ මේකට තියෙන්නේ :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේකෙ ලෙඩේ ටෝනි අයියට තේරුනා කිව්වා.. ඒත් අවුල් කෑල්ලක් හොයාගන්න නෑ බැලුවට. එනව යනව එක තමා පුදුමේ.. කලින්නම් යකාගෙ අවුලක් තිබ්බේ. දැන් ඒක නෑ. ඒත් මේ එනව යනව සීන් එක ඒකාලෙ ඉඳලම තිබ්බ. අහු නොවිච්ච තව කේස් එකක් තියනවා..:dull:

    පොරට විතරමයි මේ ලෙඩේ අහුවුනේ :yes:
    ඒ මොකක්ද අනිත් එක.කුප්ප කතාවක්ද දන්නේ නෑ :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉස්සර මගේ ලැපක් තිබුන ඒකත් එහෙමයි......මං ගාව තියනකන් රටේ නැති ලෙඩ වොරන්ටි වලට උස්සන් ගියාම එතැනදී බබා වගේ වැඩ :baffled: උන් හිතන්න ඇති මට පිස්සු කියල
    :lol:
    :baffled::baffled::baffled:
    ඒවුනාට ඔහොම වයිබ්‍රේට් එයිද කියල සැකයි තෙල් වලින් විතරක්.:rolleyes:

    තෙල් තිබ්බත් රිසර්ව් එකටම කරකෝගෙන දුවල බලන්න...:yes::yes:

    තෙල් කේස් එකකට ඔය තරම් වයිබ්‍රෙට් එකක් එන්න බෑ තමා.

    ඊයේ සර්විස් කරලා ගෙනාවට පස්සේ උදේට ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නෑනේ හිටිනවා.අයිඩ්ල් වැඩි කරලත් එහෙමමයි.වෙනද තිබ්බ ගානට තිබ්බට හරියන්නෙත් නෑ.
    ටැපට් එජස්ට් කිරීම ඒකට බලපාන්නේ නෑනේද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචෝ ලෙඩේ මොකක්ද ආයෙ තියෙන ? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො :oo: අසාමාන්ය වයිබ්‍රේට් වීමක්ද දැනෙන්නෙ ? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    හරිඳු HML පවිත්‍රයෝ

    රිසව් එකේ දුවන 120km දී මේ අවුල එන්නෙම නැති තරම්.ආයේ පෙට්‍රල් ගැහුව ගමන් කචල්
    ඔය සිද්දිය 3-4 පාරක්ම මට තේරිලා තියෙනවා.
    100% නෙවෙයි හොඳේ

    මොකද්ද බන් ඕක විකුනලා දාපන් කෝ ඔකේ ලෙඩ එනවා ඉවරයක් නැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොරට විතරමයි මේ ලෙඩේ අහුවුනේ :yes:
    ඒ මොකක්ද අනිත් එක.කුප්ප කතාවක්ද දන්නේ නෑ :rofl:

    නෑ ඕයි...

    බයික් එකේ ඉස්සරම තිබිලා තියෙන්නේ ක්ලච් හබ් එකේ කේස් එක + ඔය දැන් තියන ලෙඩේ..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    තෙල් කේස් එකකට ඔය තරම් වයිබ්‍රෙට් එකක් එන්න බෑ තමා.

    ඊයේ සර්විස් කරලා ගෙනාවට පස්සේ උදේට ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නෑනේ හිටිනවා.අයිඩ්ල් වැඩි කරලත් එහෙමමයි.වෙනද තිබ්බ ගානට තිබ්බට හරියන්නෙත් නෑ.
    ටැපට් එජස්ට් කිරීම ඒකට බලපාන්නේ නෑනේද?

    කාබ් එක කැරකෙව්වද?

    අයිඩ්ල් ඇනේ හිටින ගානකට තියන්න කරකෝලා... ටැපට් වලින් බලපෑමක් තියනව පොඩි. ඔච්චරම කේස් වෙන එකක් නෑ..:dull:
     
    Status
    Not open for further replies.