පන්නලා බැලුවා බං යන්නෙ නැති නිසා.. වැඩේ දෙල් වෙච්ච් එක වුනේ..
එයා ක්ලීනරේ එන්නේ බන් වාහන වල එනව වගේ කාඩ්බෝඩ් ටයිප් එකක්. ඒක පන්නපු ගමන් මිස් කරනවා. ඒකෙන් තියන රෙසිස්ටන්ස් එකත් ඕනෙ වගේ බන් කාබ් එක හරියට වැඩ කරන්න.
මං දන්න ටික මෙහෙමයි...
උඹ අර වීඩියෝ එක දැක්ක නේද?
චමිතා මුලින්ම බයික් එක ගෙනාවේ වයිබ්‍රේට් වෙනව කියලා යන්නෙ නෑ කියලා.. ක්ලච් හබ් එකේ යකාගෙ ඇදයක් තිබ්බේ. ඒ දස් වල ඕක ෆර්ස්ට් එකට දාලා පිකප් කරනකොට බයික් එක අම්බානක වෙව්ලලා යන්න පටන් ගත්තේ. ගලෝලා ඒක පැත්තක ඉඳන් කපල හැදුවා.
ඊට පස්සේ යකා වගේ ගියා බයික් එක. 100 පැන්න ගේමක් නැතුව.
ආයි ඊට ටික කාලෙකට පස්සෙ අර වයිබ්‍රේට් සීන් එක තියනවා. ක්ලච් හබ් එකෙන් ආපු කේස් එක නෑ.. ඒ කිව්වේ ගියර් එකට දාලා පිකප් කරනකොට මොකුත් කේස් එකක් නෑ. කලින් ලාවට ක්ලච් එක දීලා යන්න නොදී ඉස්සරහ බ්‍රේක් එක අල්ලන් හිටියොත් යකා වගේ වෙව්ලන්න ගන්නවා. දැන් ඒ කේස් එක නෑ. වෙලාවකට හොඳට යනවා වෙලාවකට අවුල්. මං පැදපු හැමපාරම හොඳයි.
පැත්තක ඉඳලම හොයන්න වෙනවා බන් අර මගෙ එකේ වුනා වගේ මට පේන්නේ..