EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමාජෙට මුහුණදෙන්න බැරි එකාව පුනරුත්ථාපන කරලවත් ගමුද?:rolleyes: පව්නේ...:dull:

    :baffled: පුදුමේ මෙච්චර අපි එක එක ඒවා කියලත් තාම සරම කරට අරන් ආවේ නැති එක...... :P ඒ උනාට ත්‍රෙඩ් එකේ වෙන ඒවා ඔක්කොම දන්නවා...... කෝල් කරලා කියනවලු..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: පුදුමේ මෙච්චර අපි එක එක ඒවා කියලත් තාම සරම කරට අරන් ආවේ නැති එක...... :P ඒ උනාට ත්‍රෙඩ් එකේ වෙන ඒවා ඔක්කොම දන්නවා...... කෝල් කරලා කියනවලු..... :lol:

    ඩෙන්ටල් එකත් අපි ඇමසියට දෙමු ඕකා පන්නලා...:yes::yes::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: කෙරෙන දෙයක් කිව්වා නම් නරකද බං...... :lol:

    අද යන්න හිටියේ කොටලුවෝ. අද ඌ පෙට්ටි කැඩෙන උත්සවයකට යනවාලු. ඒ නිසා හෙට ගිහින් උගේ ඉස්සරහා තොට අමතනවා. බලා ගං...
    කලවැද්දා.... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද යන්න හිටියේ කොටලුවෝ. අද ඌ පෙට්ටි කැඩෙන උත්සවයකට යනවාලු. ඒ නිසා හෙට ගිහින් උගේ ඉස්සරහා තොට අමතනවා. බලා ගං...
    කලවැද්දා.... :rofl:

    :lol: මම කිව්වේ...... :baffled: එන්නේ නෑ කියලා දන්න නිසාම කිඹුල් මාමි වැඩක් කියන්න ඈති...... :lol: හෙටත් ඔච්චර තමා..... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මම කිව්වේ...... :baffled: එන්නේ නෑ කියලා දන්න නිසාම කිඹුල් මාමි වැඩක් කියන්න ඈති...... :lol: හෙටත් ඔච්චර තමා..... :lol:

    හෙටනේ ඒක. බලමුකෝ.. :rofl:
     
    Status
    Not open for further replies.