එහෙනම් අවුලක් නෑ..... ජීවතුන් අතර ඉන්නවා ඒ කියන්නේ.....
පුදුමයි මෙච්චර එක එක ඒවා කියලත් ඈවිත් අමතන්නවත් නො එන එක......
![]()

එහෙමවත් උඹට කරගන්න පුළුවන් නම් දවස ගානේ හරි අපි කියන්නම්.
රිදෙයි මේකට නම්...![]()

කෝල් කරාට ආන්සර් නොකරන නිසා මමත් තුන් හතර වතාවක් කෝල් කරලා..... ආයේ කෝල් කරේ නෑ......
කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් (හේතුවක් ඈතුව හෝ නැතුව) ඈති කර ගත්තේ නැතොත් ඕකට නින්ද යන්නේ නෑ..... රෑට නැන්දම්මව හීනෙන් පේනවලු...... 

මල්ලි මේ..... අමතගන්න ආසද....?? අනුන්ගේ පොල් කෙදි බලන්න කලින්.... තමන්ගේ පොල් පරාලේ බලා ගමුද ඔයා.....?? 

සමාජෙට මුහුණදෙන්න බැරි එකාව පුනරුත්ථාපන කරලවත් ගමුද?පව්නේ...
![]()

කෝල් කරාට ආන්සර් නොකරන නිසා මමත් තුන් හතර වතාවක් කෝල් කරලා..... ආයේ කෝල් කරේ නෑ......
කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් (හේතුවක් ඈතුව හෝ නැතුව) ඈති කර ගත්තේ නැතොත් ඕකට නින්ද යන්නේ නෑ..... රෑට නැන්දම්මව හීනෙන් පේනවලු......
![]()

ඔය අන්තිමට කියපු එකටනම් ඇවිත් අමතයි.......
ත්රෙඩ් එකට එන්නේ නැති දෙන්නයි මට පේන විදියට ඉන්නේ. එකෙක් අහිංසක තරියා. අනෙකා අහිංසක කිඹූලා...
උන් ඩබලද මේ මරන් කන්න යන්නේ.
මං හෙට යනෝ කිඹුල් තඩියලහා...

අනුන්ගේ පොල් කෙඳි....
මගේ පොල් පරාලේ....
රිදෙයි....
ඩිංගක් අමතපන්කෝ.. මාත් කම්මැලිකමේ ඉන්නේ....![]()
මන්නයක් දෙබ්බක් කිඹුකගෙ තට්ටෙටම කොටල වරෙන් මං කිව්ව කියලා...![]()

na sirawata balahan photo eka, oya linda athule lindak nedaඩබල් ඩබල්....... බඩාස් ස්පෙෂල්.....