කට ඇරන් බලන් ඉඳලා ඉගෙන ගනින්..4 සිලින්ඩර් එව්ව ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ මටත්..
![]()
වාහන ගැන එහෙමට දන්නේ නැහැ බං

කට ඇරන් බලන් ඉඳලා ඉගෙන ගනින්..4 සිලින්ඩර් එව්ව ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ මටත්..
![]()

වාහන ගැන එහෙමට දන්නේ නැහැ බං![]()

සින්ගල් සිලින්ඩර් 2 සිලින්ඩර් ඒවා ගැනනම් දන්නවා ටිකක්..
ගෙදර පාවිච්චි කරපුවා ගැන දන්නවා.. ටෝනි අයියට පින් සිද්දවෙන්න හදන්න ආපු හැම එකකටම ඔලුව දාලා තියනවා. ඒනිසා ඉතින් ටිකක් දන්නව.
ටික ටික ඉගෙන ගනින් නැත්නම් වාහනයක් හරියට දුවන්න බෑ පොඩි රිපෙයාර් එකක් වත් ගෙදර කරගන්න පුලුවන් වෙන්න ඕනේ බන්..![]()

මෙතෙක් කාලෙකට තිබ්බ හොඳම මීටරේ තමයි රසදිය මීටරේ 99% Sure

සෙන්සර් කාබ් කියන එකේ නම් මහා දෙයක් නෑ ත්‍රොට්ල් එක තියන තැන අනුව cdi ignition timing advance කරන එක තමා ඕකෙන් කරන්නෙ, ඕකට අත ගහනව කියන්නෙ නම් ටයිමින් වලට අත ගහනව කියන එක, එහෙම කාබ් ටියුන් කරොත් ඉතින් කොහොමත් 20000ක විතර වැඩ එයි තමා

උඹ ගාව තිබ්බ CBR 750ට එහෙම මෙහෙ කෑලි තියනවද බන්..![]()

එක්කො ඕන් නෑ. 

කලබලේට ඇක්සලරේටරේ අල්ලන එකත් බලනවා වෙන්න ඕනේ අනීවා. හුටාස් ගාලා කෙරෝලටම කරකැවිල්ල..
නෝමල් විදියට දුවන එකට වඩා එන්ජිම ඇක්සලරේට් වෙනව කියල දැනගෙන ඒකට ටයිමින් එක හදාගන්නව ඇති ෂුවර් එකටම..
අලු CDI ගොඩක් ඒවා එහෙම තමා බන් දන්න තරමින්.. උමේ එකත් එහෙම තමා මං හිතන්නේ වෙනම සෙන්සරේකින් බැලුවෙ නැතිවුනාට. ඉග්නිෂන් මැප් එකක් නෙමේ දුවන්නේ..වෙනවා මැපින්![]()

XR chassis 100 1996 ඉදන්ම sensor carb මචන් throttle response එක වැඩී, සාමාන්‍ය diapram වල තියන ලැග් එක නෑ tps තියනකොට. උබේ ඥ් එකටත් එකක් සෙට් කරොත් දැනෙන්න වෙනසක් වෙයි![]()

අඩෝ මේ මොකෙක්ද මේ..
අල්ලගනිං බෙල්ල මුලින්ම..ගස් පරයා දැන් තමා මතක්වෙලා තියෙන්නේ..
විස්තරේ එල..යාන්තම් තලගොයා හුඹහින් එලියට ඇදගත්තා 4 සිලින්ඩර් වලට පින් සිද්දවෙන්න.
![]()

..............................

XR chassis 100 1996 ඉදන්ම sensor carb මචන් throttle response එක වැඩී, සාමාන්‍ය diapram වල තියන ලැග් එක නෑ tps තියනකොට. උබේ ඥ් එකටත් එකක් සෙට් කරොත් දැනෙන්න වෙනසක් වෙයි![]()

..............................
mama mula indan kiyevve naha... kauru hari 4cylinder ekak gennada yannee..?? CB4 da monaada..?? ehema nattan sycronizer ganada talk eka..??
![]()

ඒකෙ නම් කෑලි හොයන්න නෑ බං.
ඉලෙක්ට්‍රිකල් කෑලි නම් තිබ්බ ඔක්කොම.
ටයිමින්ග් චේන් එක හොයන්න ගිහින් ....එක්කො ඕන් නෑ.
හොඳ බාස් කෙනෙක් නිසා බේරුනා
අනික ඒක දශක ගානක් පරනයිනෙ බං.
ජපන CBR බයික් ගහන්න පටන් ගත්තු දවස් වල බඩුවක්නෙ.![]()
දැනට ලංකාවෙ තියෙන ජනප්‍රිය බයික් ඕන එකකට බඩු තියනව බං![]()

නෑ....ඕක ඕනේ නම් මීටරෙයි කේබලෙයි අතරට එකක් අටෝලා ස්පීඩ් එක ඕන ගානකින් වැඩි කරලා පෙන්නන පුලුවන්..![]()

4 සිලින්ඩර් හොඳට Tune කරනව නම් ඉතින් මේ ඉන්දියන් ඒව වගෙ කාබ් එක ගලවල සුද්ද කරල ආපහු හයි කරල බෑ.. ජෙට් ටික දාල බැලන්ස් කරන්න ඉතින් ඔය ගාන යනව

මේ ඒක නෙවෙයි මොකෝ බං මේ TW බයික් වලට වෙලා තියෙන්නෙ. පැටව් ගහල වගේ හැම තැනම.
ෆිනෑන්ස්ත් දෙනව. මම දැක්ක ගොඩක් තැන්වල. Down Payment 100000/= Monthly 9500
හැබැයි ජපන් බයික් එකක් ෆිනෑන්ස් එක්ක ගන්න එක මෝඩ වැඩක්![]()