ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට ඇරන් බලන් ඉඳලා ඉගෙන ගනින්.. :yes::yes:4 සිලින්ඩර් එව්ව ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ මටත්..:dull:

    වාහන ගැන එහෙමට දන්නේ නැහැ බං :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහන ගැන එහෙමට දන්නේ නැහැ බං :dull:

    සින්ගල් සිලින්ඩර් 2 සිලින්ඩර් ඒවා ගැනනම් දන්නවා ටිකක්..:yes:

    ගෙදර පාවිච්චි කරපුවා ගැන දන්නවා.. ටෝනි අයියට පින් සිද්දවෙන්න හදන්න ආපු හැම එකකටම ඔලුව දාලා තියනවා. ඒනිසා ඉතින් ටිකක් දන්නව. :yes:
    ටික ටික ඉගෙන ගනින් නැත්නම් වාහනයක් හරියට දුවන්න බෑ පොඩි රිපෙයාර් එකක් වත් ගෙදර කරගන්න පුලුවන් වෙන්න ඕනේ බන්..:yes:
     
    කාර් වෑන් වගේ නම් ටිකක් ශේප් බයික් වගේ එව්වා ගැන නොදනිමි :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    සෙන්සර් කාබ් කියන එකේ නම් මහා දෙයක් නෑ ත්‍රොට්ල් එක තියන තැන අනුව cdi ignition timing advance කරන එක තමා ඕකෙන් කරන්නෙ, ඕකට අත ගහනව කියන්නෙ නම් ටයිමින් වලට අත ගහනව කියන එක, එහෙම කාබ් ටියුන් කරොත් ඉතින් කොහොමත් 20000ක විතර වැඩ එයි තමා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතෙක් කාලෙකට තිබ්බ හොඳම මීටරේ තමයි රසදිය මීටරේ 99% Sure

    උඹ ගාව තිබ්බ CBR 750ට එහෙම මෙහෙ කෑලි තියනවද බන්..:rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සෙන්සර් කාබ් කියන එකේ නම් මහා දෙයක් නෑ ත්‍රොට්ල් එක තියන තැන අනුව cdi ignition timing advance කරන එක තමා ඕකෙන් කරන්නෙ, ඕකට අත ගහනව කියන්නෙ නම් ටයිමින් වලට අත ගහනව කියන එක, එහෙම කාබ් ටියුන් කරොත් ඉතින් කොහොමත් 20000ක විතර වැඩ එයි තමා :lol:

    4 සිලින්ඩර් හොඳට Tune කරනව නම් ඉතින් මේ ඉන්දියන් ඒව වගෙ කාබ් එක ගලවල සුද්ද කරල ආපහු හයි කරල බෑ.. ජෙට් ටික දාල බැලන්ස් කරන්න ඉතින් ඔය ගාන යනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙන්සර් කාබ් කියන එකේ නම් මහා දෙයක් නෑ ත්‍රොට්ල් එක තියන තැන අනුව cdi ignition timing advance කරන එක තමා ඕකෙන් කරන්නෙ, ඕකට අත ගහනව කියන්නෙ නම් ටයිමින් වලට අත ගහනව කියන එක, එහෙම කාබ් ටියුන් කරොත් ඉතින් කොහොමත් 20000ක විතර වැඩ එයි තමා :lol:

    කලබලේට ඇක්සලරේටරේ අල්ලන එකත් බලනවා වෙන්න ඕනේ අනීවා. හුටාස් ගාලා කෙරෝලටම කරකැවිල්ල..:P

    නෝමල් විදියට දුවන එකට වඩා එන්ජිම ඇක්සලරේට් වෙනව කියල දැනගෙන ඒකට ටයිමින් එක හදාගන්නව ඇති ෂුවර් එකටම..:yes:

    අලු CDI ගොඩක් ඒවා එහෙම තමා බන් දන්න තරමින්.. උමේ එකත් එහෙම තමා මං හිතන්නේ වෙනම සෙන්සරේකින් බැලුවෙ නැතිවුනාට. ඉග්නිෂන් මැප් එකක් නෙමේ දුවන්නේ..වෙනවා මැපින්:yes:
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹ ගාව තිබ්බ CBR 750ට එහෙම මෙහෙ කෑලි තියනවද බන්..:rolleyes:

    ඒකෙ නම් කෑලි හොයන්න නෑ බං. :no:
    ඉලෙක්ට්‍රිකල් කෑලි නම් තිබ්බ ඔක්කොම. :yes:
    ටයිමින්ග් චේන් එක හොයන්න ගිහින් ....:baffled: එක්කො ඕන් නෑ. :baffled::baffled:
    හොඳ බාස් කෙනෙක් නිසා බේරුනා :love::love:
    අනික ඒක දශක ගානක් පරනයිනෙ බං. :P:P
    ජපන CBR බයික් ගහන්න පටන් ගත්තු දවස් වල බඩුවක්නෙ. :yes:
    දැනට ලංකාවෙ තියෙන ජනප්‍රිය බයික් ඕන එකකට බඩු තියනව බං
    :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ ඒක නෙවෙයි මොකෝ බං මේ TW බයික් වලට වෙලා තියෙන්නෙ. පැටව් ගහල වගේ හැම තැනම. ‍:lol::lol::lol:
    ෆිනෑන්ස්ත් දෙනව. මම දැක්ක ගොඩක් තැන්වල. Down Payment 100000/= Monthly 9500 :baffled::baffled:
    හැබැයි ජපන් බයික් එකක් ‍ෆිනෑන්ස් එක්ක ගන්න එක මෝඩ වැඩක්
    :no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    කලබලේට ඇක්සලරේටරේ අල්ලන එකත් බලනවා වෙන්න ඕනේ අනීවා. හුටාස් ගාලා කෙරෝලටම කරකැවිල්ල..:P

    නෝමල් විදියට දුවන එකට වඩා එන්ජිම ඇක්සලරේට් වෙනව කියල දැනගෙන ඒකට ටයිමින් එක හදාගන්නව ඇති ෂුවර් එකටම..:yes:

    අලු CDI ගොඩක් ඒවා එහෙම තමා බන් දන්න තරමින්.. උමේ එකත් එහෙම තමා මං හිතන්නේ වෙනම සෙන්සරේකින් බැලුවෙ නැතිවුනාට. ඉග්නිෂන් මැප් එකක් නෙමේ දුවන්නේ..වෙනවා මැපින්:yes:

    XR chassis 100 1996 ඉදන්ම sensor carb මචන් throttle response එක වැඩී, සාමාන්‍ය diapram වල තියන ලැග් එක නෑ tps තියනකොට. උබේ ඥ් එකටත් එකක් සෙට් කරොත් දැනෙන්න වෙනසක් වෙයි :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    XR chassis 100 1996 ඉදන්ම sensor carb මචන් throttle response එක වැඩී, සාමාන්‍ය diapram වල තියන ලැග් එක නෑ tps තියනකොට. උබේ ඥ් එකටත් එකක් සෙට් කරොත් දැනෙන්න වෙනසක් වෙයි :yes::yes:

    ඥ එක කෙරෝලටම කැරකෙව්වම අයිඩ්ල් එකේ තියලා හුටාස් ගාලා රේස් වෙනවා..

    අලුත් CDI එකක් හදලා බලන්න ඕනේ ජිල් මාට් දාන්න පුලුවන්ද කියලා..:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩෝ මේ මොකෙක්ද මේ..:shocked:

    අල්ලගනිං බෙල්ල මුලින්ම.. :frown:ගස් පරයා දැන් තමා මතක්වෙලා තියෙන්නේ..:angry::angry::angry:

    විස්තරේ එල.. :D:D:D යාන්තම් තලගොයා හුඹහින් එලියට ඇදගත්තා 4 සිලින්ඩර් වලට පින් සිද්දවෙන්න.:rofl:

    :P:P:P:P:P:P..............................

    mama mula indan kiyevve naha... kauru hari 4cylinder ekak gennada yannee..?? CB4 da monaada..?? ehema nattan sycronizer ganada talk eka..??
    :yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    XR chassis 100 1996 ඉදන්ම sensor carb මචන් throttle response එක වැඩී, සාමාන්‍ය diapram වල තියන ලැග් එක නෑ tps තියනකොට. උබේ ඥ් එකටත් එකක් සෙට් කරොත් දැනෙන්න වෙනසක් වෙයි :yes::yes:

    Speed meka umbata shuree daa...?? mage langa 100chassi baja ekak tibba.. nooo sensor (TPS)

    mage massina langa supiri 100 chassi normal XR ekak tibba noo TPS ban... shuree daa...???

    160 wage evain uda nemeeeda...???:baffled::baffled::baffled::baffled::no::no::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P:P:P:P:P..............................

    mama mula indan kiyevve naha... kauru hari 4cylinder ekak gennada yannee..?? CB4 da monaada..?? ehema nattan sycronizer ganada talk eka..??
    :yes::yes::yes:

    සංකපාලෙට බාස් කෙනෙක් කියල තිබ්බ හෝනට් සමහර මොඩ්ල් වල TPS සෙන්සර් එජස්ට් කිරිල්ලක් වගේ එකක් කරන්න පුලුවන් කියලා.. ඒ ගැන තමා කතාව ගියේ..:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒකෙ නම් කෑලි හොයන්න නෑ බං. :no:
    ඉලෙක්ට්‍රිකල් කෑලි නම් තිබ්බ ඔක්කොම. :yes:
    ටයිමින්ග් චේන් එක හොයන්න ගිහින් ....:baffled: එක්කො ඕන් නෑ. :baffled::baffled:
    හොඳ බාස් කෙනෙක් නිසා බේරුනා :love::love:
    අනික ඒක දශක ගානක් පරනයිනෙ බං. :P:P
    ජපන CBR බයික් ගහන්න පටන් ගත්තු දවස් වල බඩුවක්නෙ. :yes:
    දැනට ලංකාවෙ තියෙන ජනප්‍රිය බයික් ඕන එකකට බඩු තියනව බං
    :yes::yes:

    Timing chain Butt(passa patta nemeiii..) karala damma nedaaa...!!!:P:P:P

    Nikko eke pava original evva butt karal ban apita ona diga hadanneee...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක ඕනේ නම් මීටරෙයි කේබලෙයි අතරට එකක් අටෝලා ස්පීඩ් එක ඕන ගානකින් වැඩි කරලා පෙන්නන පුලුවන්.. :yes::yes:
    නෑ....
    8.gif

    හාවා කරන්න පුලුවං නේ.. බීට් එක්ක ගහලා.. ෆුල් මොඩිෆයිඩ් ...1-60 තත්පර 3යි කියලා දාලා :rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    4 සිලින්ඩර් හොඳට Tune කරනව නම් ඉතින් මේ ඉන්දියන් ඒව වගෙ කාබ් එක ගලවල සුද්ද කරල ආපහු හයි කරල බෑ.. ජෙට් ටික දාල බැලන්ස් කරන්න ඉතින් ඔය ගාන යනව

    4 carbs set ekak full clean karala fit karala meter gahala tune karanna.. 5000/= machan yanneee...............

    wadee waraddala ena case walata nam ituru gaana yai danne nati knk karot.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඒක නෙවෙයි මොකෝ බං මේ TW බයික් වලට වෙලා තියෙන්නෙ. පැටව් ගහල වගේ හැම තැනම. ‍:lol::lol::lol:
    ෆිනෑන්ස්ත් දෙනව. මම දැක්ක ගොඩක් තැන්වල. Down Payment 100000/= Monthly 9500 :baffled::baffled:
    හැබැයි ජපන් බයික් එකක් ‍ෆිනෑන්ස් එක්ක ගන්න එක මෝඩ වැඩක්
    :no::no:

    දන්නෑ.. මාස 5යි දවස් 15කින් හරියකට එලියට බැහැල නෑ...:baffled:
     
    Status
    Not open for further replies.