EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: :lol: Balamu balamu...... Customer Site.... Munge net patta slow. Kuppa hariduwa wage ekek banawa katha baamak. Mama uge IP ekata wadak dunna.

    හෙන ගහන අපරාද උට්ටෝ ඔවුවා..... :angry:
    මම නම් කවදාවත් කරන්නේ නෑ...:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P හරි කොටන්නම්...
    අලුත් සිංහල් වැල ටිකක් දීපං...:P

    මං වැල බාන්නේ නෑ යකෝ..:angry::angry::angry:

    මන්නෙන් කොටලා බලෙන් ලොග් කරවලා මේකෙ පොඩ්ට් එකක් දම්මන්න. කරනකම් තට්ටෙටම කොටන්න.:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: Hitu aiya athata dennam ada hetama. Thoge wala bala.... limit wela neda SLT? :angry::P

    යකො දැන් හෙට ටොප් ගියර් පටන් ගන්නවා.. ලිමිට් ඔන්න මෙන්න තියෙන්නේ.. බාන්න එකක් ඕනේ...:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙන ගහන අපරාද උට්ටෝ ඔවුවා..... :angry:
    මම නම් කවදාවත් කරන්නේ නෑ...:no:

    :frown: Hotto mata shop eke wada goda gahila. Ekata yanna meka iwara wenna ona..... Aru nisa slow. Ithin man podi fun ekak gannawa. U holman wela balanawa athi moko wenne kiyala.... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙන ගහන අපරාද උට්ටෝ ඔවුවා..... :angry:
    මම නම් කවදාවත් කරන්නේ නෑ...:no:

    ඔන්න බලපන් දැන් මූ ගෙදර එනකොට ගෙදර නෙට් වැඩ නැතුව තියෙයි. එවෙලෙම පල දෙනවා ඕවා..:dull:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: Yako mata metana XP Service Pack ekak download karaganna ba u nisa. Mama uwa router eken balala ayin karanawa. U holman wela athi..... :lol:

    ඔව්. කොහොමත් ඌ උඹට අමතයි හොඳම සිංහලෙන්....තෝ නිසා බැනුම් අහන්නේ තොපේ ගෙදර අහිංසක මිනිස්සු. එපා බං. :no: උඹේ වැඩී ඉවර කරගෙන ඌව යතා තත්වෙට පත්කරලා වර!!!! :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං වැල බාන්නේ නෑ යකෝ..:angry::angry::angry:

    මන්නෙන් කොටලා බලෙන් ලොග් කරවලා මේකෙ පොඩ්ට් එකක් දම්මන්න. කරනකම් තට්ටෙටම කොටන්න.:frown:

    හා!!! :P

    දීපංකෝ.... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්. කොහොමත් ඌ උඹට අමතයි හොඳම සිංහලෙන්....තෝ නිසා බැනුම් අහන්නේ තොපේ ගෙදර අහිංසක මිනිස්සු. එපා බං. :no: උඹේ වැඩී ඉවර කරගෙන ඌව යතා තත්වෙට පත්කරලා වර!!!! :angry:

    ගෙදර මිනිස්සුන්ට හෙම්බිරිස්සාව හැදිල තියෙයි ඌ මතක් කරලම...:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා!!! :P

    දීපංකෝ.... :P

    ඉඳා!!:growl:

    0VVvjxI.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බලපන් දැන් මූ ගෙදර එනකොට ගෙදර බෙට් වැඩ නැතුව තියෙයි. එවෙලෙම පල දෙනවා ඕවා..:dull:

    :frown: Api dan Dialog 4G.... Awulak kiwuwoth payak athulatha enawa un.... :)

    ඔව්. කොහොමත් ඌ උඹට අමතයි හොඳම සිංහලෙන්....තෝ නිසා බැනුම් අහන්නේ තොපේ ගෙදර අහිංසක මිනිස්සු. එපා බං. :no: උඹේ වැඩී ඉවර කරගෙන ඌව යතා තත්වෙට පත්කරලා වර!!!! :angry:

    :rofl: Awa awa mawa hoyan awa baana ekaa. :P U methana awilla net awulak thiyenawa wage kiuwa.... man aka thamai kiyala shape una.... :P

    Na ban u mokak hari payannak banawa..... mata time na u banakam balan enna...... :no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: :lol: Balamu balamu...... Customer Site.... Munge net patta slow. Kuppa hariduwa wage ekek banawa katha baamak. Mama uge IP ekata wadak dunna.

    බඩා ඉවරයි.....අන්තර්ජාතික වැලබලන්නන්ගේ සංගමයේ සභාපතිතුමා ඉදිරියේ නේද ඔය කරපු වැඩේ කිව්වේ? දැන් ඉතින් වැල අධිකරණයට යන්න ලෑස්තිවෙයන් මාමේ :yes:

    වැල අයිතිවාසිකම් උල්ලංඝනය කරා නම් හරිඳුගෙන් ගැලවීමක් නෑ :yes:
     
    Status
    Not open for further replies.