Clash of Clans සෙල්ලම් කරන හා සෙල්ලම් කරපු හැමෝම වෙනුවෙන් අත්දැකීම බෙදා ගන්න විස්ථර කතා කරන්න මේ ත්රෙඩ් භාවිතා කරමු.
මමත්, ලංකාවේ හා ඉතාලියේ ජීවත් වෙන මගේ සහොදරයන් කිහිප දෙනෙකුත් අලුතෙන් Clan එකක් ආරම්භ කලා. ඊයේ අපේ පළවෙනි Clan war එක. අද උදේ වෙනකොට අපි ගොඩක් ඉස්සරහින්. අපේ Clan එකේ නම "GLADIATORS SL". අපේ පළවෙනි ඉලක්කය Global Top 200 Clans වලට අපේ රටේ මේ Clan එක අරගෙන එන එකයි. CoC සෙල්ලම් කරන ඔයාලා කැමති නම් අපිත් එක්ක අපේ Clan එකට එකතු වෙන්න.








ටෑංකූ පුටා.... උඹේ නම කොහොමද තියෙන්නේ Sri Lankan King එකේ?