EK Clash of Clans Gamers Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    10386746_983938531630470_6622837490873195662_n.png


    Clash of Clans සෙල්ලම් කරන හා සෙල්ලම් කරපු හැමෝම වෙනුවෙන් අත්දැකීම බෙදා ගන්න විස්ථර කතා කරන්න මේ ත්‍රෙඩ් භාවිතා කරමු.


    1623755_749048665119459_1802608678_n.png


    මමත්, ලංකාවේ හා ඉතාලියේ ජීවත් වෙන මගේ සහොදරයන් කිහිප දෙනෙකුත් අලුතෙන් Clan එකක් ආරම්භ කලා. ඊයේ අපේ පළවෙනි Clan war එක. අද උදේ වෙනකොට අපි ගොඩක් ඉස්සරහින්. අපේ Clan එකේ නම "GLADIATORS SL". අපේ පළවෙනි ඉලක්කය Global Top 200 Clans වලට අපේ රටේ මේ Clan එක අරගෙන එන එකයි. CoC සෙල්ලම් කරන ඔයාලා කැමති නම් අපිත් එක්ක අපේ Clan එකට එකතු වෙන්න.

    Clash_of_clans_logo_600_270.png
     
    • Like
    Reactions: toi and nIpZ rOckZ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    boost karanna 10 gems ganna eka tamai baluwa wade :(
    last month eke boost karanna dunna 1 gem walata :( :love:

    ඒ නත්තලට.... :P
    ඒක නැවැත්තුවේ FB updates එහෙම දාලා... මම නම් එක පාරක් වත් බූස්ට් කරේ නෑ... :no:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපි ඉන්නේ ශ්‍රී ලන්කන් king එකේ

    උබේ ක්ලාන් එකේ වෝර් එම ගනිද්දී කියපන් ඇවිල්ල හෙල්ප් එකක් දීලා වෝ එක ගහලා යන්නන් උබලට පොය්න්ට්ස් වර්ටෙනවනේ එතොට.. :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ඉන්නේ ශ්‍රී ලන්කන් king එකේ

    උබේ ක්ලාන් එකේ වෝර් එම ගනිද්දී කියපන් ඇවිල්ල හෙල්ප් එකක් දීලා වෝ එක ගහලා යන්නන් උබලට පොය්න්ට්ස් වර්ටෙනවනේ එතොට.. :D

    Sri Lankan King එක මම දැකලා තියෙනවා. :yes: ටෑංකූ පුටා.... උඹේ නම කොහොමද තියෙන්නේ Sri Lankan King එකේ? :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබලට ලොකු දුරක් යන්න තියෙනව

    :yes: ඔව්. මම නම් ගේම් එක ගහන්න පටන් අරගෙන තාම මාසයක්වත් නෑ. අනිත් උං නම් මාස 06-08 සෙල්ලම් කරපු ඈයො.. ලොකු දුර ඉක්මනට යන්න තමා බලන්නේ... :)