ආපෝ නාහෙන් අඬන්නේ නැතුව හිටහන් ඔන්න ඒ කපුවා එව්වා වෙනුටව මන් දුන්නා.......![]()
එහෙම බෑ අරූ ආවම දෙකෙන් එකක් බේරගන්න ඕනේ...

ආපෝ නාහෙන් අඬන්නේ නැතුව හිටහන් ඔන්න ඒ කපුවා එව්වා වෙනුටව මන් දුන්නා.......![]()

එහෙම බෑ අරූ ආවම දෙකෙන් එකක් බේරගන්න ඕනේ...![]()

දෙකෙන් එකක් මොකටද දෙකම බෙරගනින්.......
කෝ බං මේකේ කට්ටිය දැන්....... පට්ට කම්මලිනේ.......![]()

ගෑණු ඉන්නවනම් ඉඳි ඉතින් පැණි ඇම්බලයෝ ටික....![]()

බඩා, මිනියා, කිනා, තරිස් කට්ටියවම දැක්කේ නෑ මම මට මතක හැටියට මේ සතියටම........
උඹට කොහොමද මලයා ඉතින්.......![]()

අපිත් ඉන්නවා ඉතින්..ඔෆිස් එකේ..පොඩ්ඩක් වැඩ...![]()

පිස්සුද බං..ගයානය තමා ඕක කරන්න ඇත්තේ...ඔය නමත් දාල තියෙන්නේ...
![]()
ආපෝ නාහෙන් අඬන්නේ නැතුව හිටහන් ඔන්න ඒ කපුවා එව්වා වෙනුටව මන් දුන්නා.......![]()
එහෙම බෑ අරූ ආවම දෙකෙන් එකක් බේරගන්න ඕනේ...![]()
![]()
Onna balapan gayyage wada....![]()

මල්ලි මේකේ මොනවද වෙන්නේ ? බඳින්නම ඕනද මේකට එන්න ?![]()

රෙජිස්ටාර් තව ටිකකින් එයි අයියා එතකන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න![]()
කව්ද මේකේ රෙජිස්ටාර් ?