EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආපෝ නාහෙන් අඬන්නේ නැතුව හිටහන් ඔන්න ඒ කපුවා එව්වා වෙනුටව මන් දුන්නා....... :rolleyes:

    එහෙම බෑ අරූ ආවම දෙකෙන් එකක් බේරගන්න ඕනේ...:angry::angry:
     
    • Like
    Reactions: isurueka

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දෙකෙන් එකක් මොකටද දෙකම බෙරගනින්.......

    කෝ බං මේකේ කට්ටිය දැන්....... පට්ට කම්මලිනේ....... :dull:

    ගෑණු ඉන්නවනම් ඉඳි ඉතින් පැණි ඇම්බලයෝ ටික....:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෑණු ඉන්නවනම් ඉඳි ඉතින් පැණි ඇම්බලයෝ ටික....:lol::lol:

    :lol::lol::lol::P:rofl:

    බඩා, මිනියා, කිනා, තරිස් කට්ටියවම දැක්කේ නෑ මම මට මතක හැටියට මේ සතියටම........

    උඹට කොහොමද මලයා ඉතින්....... :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol::lol::P:rofl:

    බඩා, මිනියා, කිනා, තරිස් කට්ටියවම දැක්කේ නෑ මම මට මතක හැටියට මේ සතියටම........

    උඹට කොහොමද මලයා ඉතින්....... :)

    අපිත් ඉන්නවා ඉතින්..ඔෆිස් එකේ..පොඩ්ඩක් වැඩ...;);)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද බං..ගයානය තමා ඕක කරන්න ඇත්තේ...:angry: ඔය නමත් දාල තියෙන්නේ...:frown::frown:

    ආපෝ නාහෙන් අඬන්නේ නැතුව හිටහන් ඔන්න ඒ කපුවා එව්වා වෙනුටව මන් දුන්නා....... :rolleyes:

    එහෙම බෑ අරූ ආවම දෙකෙන් එකක් බේරගන්න ඕනේ...:angry::angry:

    attachment.php

    Onna balapan gayyage wada....:angry::angry:
    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මල්ලි මේකේ මොනවද වෙන්නේ ? බඳින්නම ඕනද මේකට එන්න ? :eek:

    රෙජිස්ටාර් තව ටිකකින් එයි අයියා එතකන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙජිස්ටාර් තව ටිකකින් එයි අයියා එතකන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න :)

    :( කව්ද මේකේ රෙජිස්ටාර් ?
     
    Status
    Not open for further replies.