ඕක කරලා තියෙන්නේ අර isurueka
ඌ පට්ට මලෙන් ඉන්නේ උඹත් එක්ක.....
![]()
සිරාවට කිව්වට පස්සේ මතක්වුනේ...අපි ඌව කොන් කරලා තියෙන කේස් එකට ඕකා මාත් එක්ක තරහයි තමා...

දැන්ද යකෝ ආවේ..
මගෙ ඩොන්ගලේ කෝ...මේක යුධපිටියක් වෙලා තිබ්බේ..
![]()
දැක්කා දැක්කා වලිය.... ඕවට මුකුත් කියන්න ගිහින් අහක ඉන්න අපි වැරදි කාරයෝ වෙනවා.... අන්තිමට උන් උන් සමාදාන වෙනවා..... අපි වැරදි කාරයෝ වෙනවා...... මෙච්චර කාලයක් උනේ එහෙම තමා....

සිරාවට කිව්වට පස්සේ මතක්වුනේ...අපි ඌව කොන් කරලා තියෙන කේස් එකට ඕකා මාත් එක්ක තරහයි තමා...
![]()
ඔව් ඔව්.... උඹට වැඩක් දෙනවා කියලා පල්සර් ක්ලබ් එකෙත් කිය කියා හිටියේ ඕනා..... 
දැක්කා දැක්කා වලිය.... ඕවට මුකුත් කියන්න ගිහින් අහක ඉන්න අපි වැරදි කාරයෝ වෙනවා.... අන්තිමට උන් උන් සමාදාන වෙනවා..... අපි වැරදි කාරයෝ වෙනවා...... මෙච්චර කාලයක් උනේ එහෙම තමා....
![]()
![]()
![]()

1000% Agreed! 

ෆෙක් තියෙනවනම් බැන් කරනවා නෙද?![]()

ඔව් ඔව්.... උඹට වැඩක් දෙනවා කියලා පල්සර් ක්ලබ් එකෙත් කිය කියා හිටියේ ඕනා.....
![]()
අන්තිමට මටත් නොකිය උඹ තනියම ගේම ගැහුවා නේද?
හරි දැන් උඹලට මාවනේ ප්රශ්නේ එහෙම නේද ?යසට තිබ්බ ත්රෙඩ් එක කැවුනා මේ කොහෙවත් යන එකියෙක් නිසා ...හරි උඹල ඕකිව ආස්සරේ කරපල්ලා මම මේ ත්රෙඩ් එකට නෑවිත් ඉන්නම් !
![]()

එක ඉතින් ඇඩ්මින්ලා බලා ගනිඑහෙමද? ඉතින් කොහොමද ෆේක් තියනවද කියල ෂුවර් කරගන්නේ![]()

අර මැට්ටව එහෙම බැන් කරෙ මැට්ටාට කියලාම ලොක්කාඔව් ඔව් උඹයි මායි කතා උනේ සන් බෝයිට ගේමක් දෙමු කියලඅන්තිමට මටත් නොකිය උඹ තනියම ගේම ගැහුවා නේද?
![]()
ඔයාට වැරදිලා සහෝ.... අද දවසම මම හිටියේ නෑ..... ඉතින් ඔයා තමා ඔය වැඩේ තනියම දීලා තියෙන්නේ..... 
1000% Agreed!
![]()
ඔව් දැනටත් සමහරු ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ........
හේතුවක් කියලා තරහා වෙනවා නම් දෙයක්..... එහෙමත් නෑ...... 
එක ඉතින් ඇඩ්මින්ලා බලා ගනිඅර මැට්ටව එහෙම බැන් කරෙ මැට්ටාට කියලාම ලොක්කා
යුග යුග රැව්දුන් සිද්දි නෙහ් 
මැට්ටගේ කේස් එකයුග යුග රැව්දුන් සිද්දි නෙහ්
![]()

පොඩි නැහැ උගෙ කතානම් කොහොම උනත් හිටියානම් මරුබය කරපු එකනම් වැරදි පොඩි එකාවපොඩි නැහැ උගෙ කතානම් කොහොම උනත් හිටියානම් මරු

2000k puluwan nam VAT69 ganin...2200-2500 athara...අයියලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. වෙඩින් එකේ බොන්න දෙන්න රු 1500 -2000 අතර හොඳ ඩ්රින්ක් එකක් කියන්න.?