EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no: ඕක කරලා තියෙන්නේ අර isurueka :yes: ඌ පට්ට මලෙන් ඉන්නේ උඹත් එක්ක..... :angry:
    :shocked: සිරාවට කිව්වට පස්සේ මතක්වුනේ...අපි ඌව කොන් කරලා තියෙන කේස් එකට ඕකා මාත් එක්ක තරහයි තමා...:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්ද යකෝ ආවේ..:frown:

    මගෙ ඩොන්ගලේ කෝ... :angry::angry:මේක යුධපිටියක් වෙලා තිබ්බේ..:baffled:

    :dull: දැක්කා දැක්කා වලිය.... ඕවට මුකුත් කියන්න ගිහින් අහක ඉන්න අපි වැරදි කාරයෝ වෙනවා.... අන්තිමට උන් උන් සමාදාන වෙනවා..... අපි වැරදි කාරයෝ වෙනවා...... මෙච්චර කාලයක් උනේ එහෙම තමා.... :lol: :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: සිරාවට කිව්වට පස්සේ මතක්වුනේ...අපි ඌව කොන් කරලා තියෙන කේස් එකට ඕකා මාත් එක්ක තරහයි තමා...:angry::angry:

    :yes: ඔව් ඔව්.... උඹට වැඩක් දෙනවා කියලා පල්සර් ක්ලබ් එකෙත් කිය කියා හිටියේ ඕනා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: දැක්කා දැක්කා වලිය.... ඕවට මුකුත් කියන්න ගිහින් අහක ඉන්න අපි වැරදි කාරයෝ වෙනවා.... අන්තිමට උන් උන් සමාදාන වෙනවා..... අපි වැරදි කාරයෝ වෙනවා...... මෙච්චර කාලයක් උනේ එහෙම තමා.... :lol: :baffled: :dull:

    :lol::lol::lol: 1000% Agreed! :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් ඔව්.... උඹට වැඩක් දෙනවා කියලා පල්සර් ක්ලබ් එකෙත් කිය කියා හිටියේ ඕනා..... :yes:

    ඔව් ඔව් උඹයි මායි කතා උනේ සන් බෝයිට ගේමක් දෙමු කියල :yes: අන්තිමට මටත් නොකිය උඹ තනියම ගේම ගැහුවා නේද?:angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි දැන් උඹලට මාවනේ ප්‍රශ්නේ එහෙම නේද ? :dull: යසට තිබ්බ ත්‍රෙඩ් එක කැවුනා මේ කොහෙවත් යන එකියෙක් නිසා ...හරි උඹල ඕකිව ආස්සරේ කරපල්ලා මම මේ ත්‍රෙඩ් එකට නෑවිත් ඉන්නම් ! :yes:
    :shocked::shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙමද? ඉතින් කොහොමද ෆේක් තියනවද කියල ෂුවර් කරගන්නේ :eek:
    එක ඉතින් ඇඩ්මින්ලා බලා ගනි:lol::lol: අර මැට්ටව එහෙම බැන් කරෙ මැට්ටාට කියලාම ලොක්කා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් උඹයි මායි කතා උනේ සන් බෝයිට ගේමක් දෙමු කියල :yes: අන්තිමට මටත් නොකිය උඹ තනියම ගේම ගැහුවා නේද?:angry:

    :lol: ඔයාට වැරදිලා සහෝ.... අද දවසම මම හිටියේ නෑ..... ඉතින් ඔයා තමා ඔය වැඩේ තනියම දීලා තියෙන්නේ..... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක ඉතින් ඇඩ්මින්ලා බලා ගනි:lol::lol: අර මැට්ටව එහෙම බැන් කරෙ මැට්ටාට කියලාම ලොක්කා

    මැට්ටගේ කේස් එක :lol: යුග යුග රැව්දුන් සිද්දි නෙහ් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැට්ටගේ කේස් එක :lol: යුග යුග රැව්දුන් සිද්දි නෙහ් :lol:

    බය කරපු එකනම් වැරදි පොඩි එකාව:lol::lol: පොඩි නැහැ උගෙ කතානම් කොහොම උනත් හිටියානම් මරු
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බය කරපු එකනම් වැරදි පොඩි එකාව:lol::lol: පොඩි නැහැ උගෙ කතානම් කොහොම උනත් හිටියානම් මරු

    ඌ නම් ඉල්ලන් කෑවේ.....කරපු වැඩවල හැටියට පව් කියන්න බෑ :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අයියලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. වෙඩින් එකේ බොන්න දෙන්න රු 1500 -2000 අතර හොඳ ඩ්‍රින්ක් එකක් කියන්න.?
    2000k puluwan nam VAT69 ganin...2200-2500 athara...:):)
     
    Status
    Not open for further replies.