EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:නට නටා...:lol::lol::lol::lol:

    ඒ උගෙ ටෙක්නික් එක බන් පොල් පැලේ කන.. අපි හිතුවට වඩා හෙන ඇඩ්වාන්ස් ක්‍රමයක්.. ඔන්න බලපන්කෝ...:yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ උගෙ ටෙක්නික් එක බන් පොල් පැලේ කන.. අපි හිතුවට වඩා හෙන ඇඩ්වාන්ස් ක්‍රමයක්.. ඔන්න බලපන්කෝ...:yes::yes::yes:
    ow issella baninawa kunuhabben :yes:
    ita passe shape talk danawa, pm gahanawa ho gala :rofl:
    ita passe kagena kagena yanawa :rofl:
    pol kotetath oya tika thama :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow issella baninawa kunuhabben :yes:
    ita passe shape talk danawa, pm gahanawa ho gala :rofl:
    ita passe kagena kagena yanawa :rofl:
    pol kotetath oya tika thama :P

    ඔව් ඔව් අනීවා.. මුල් පියවර ඔය. :yes: නාකි මායම්..:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow issella baninawa kunuhabben :yes:
    ita passe shape talk danawa, pm gahanawa ho gala :rofl:
    ita passe kagena kagena yanawa :rofl:
    pol kotetath oya tika thama :P

    ඔව් ඔව් අනීවා.. මුල් පියවර ඔය. :yes: නාකි මායම්..:rofl:

    dan awith redi galawai :P mama maru hawas wela ennam
    uba thaniyama banum ahapan :rofl:

    ps.
    dela awoth :love: hi kiyapan :frown:

    කවුරු හරි මට පැහැදිලි කරහන් මොකක්ද මේ කථා වස්තුව කියලා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused: අදුරන ප්ලේස් එකක්ද බං....??

    අර හොන්ඩා ෆිට් ෂටල් එක ගාමත් අඩුයි.... කොහොමද දන්නේ නෑ භාණ්ඩේ..... :confused:

    මම අඳුනන තැනක් නෙවෙයි බන්......... අර පුෂා හොන්ඩා ග්‍රේස් එකක් ගැන හිත හිතානේ ඉන්නේ...... ඔය සයිට් එකෙක් ඒක ගෙනල්ලා කියලා දැක්ක හින්දා මම දැම්මේ......

    අයියෝ ෆිට් ශට්ල් එක හොඳා හර්ස් එකකට ගන්න........ බලහන්කො එකේ කැත විතරක්.......
     
    Status
    Not open for further replies.