ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    onna mama podi edit parak denooo.. tharaha naha neeeeeeee...???:P:P:P

    ඔය ගානට ගන්න තියෙන සින්ගල් සිලින්ඩර් ඉතින්

    TW = OK

    Volty = OK

    FTR :love::love: = Ok

    Grass Tracker = Ok double danna set wenne naha.

    AX1 :love::love: = Good ekak hoyaa ganna godak amarui ban. electric parts danna wenne naha unot badu naha.. meka atha arapan.

    Digebel :love::love: = OK. Sukaa denna inne uge eka.

    XLR :love::love: = Parana wadi. epaa..

    Baja :love::love: = 2.5 ta tiyenne 100 chassi badu.. hoyala balala ganna ona.

    XR ch 100 = Aluth. bike eka tikak podi.. oya gaanata amaru wei.. meka aluth nisa loku ganan kiyanava.

    Serow = Supiri.. gaanata alut ekakma gattaki new modal ekak.

    Marauder = epoooooooooooooo

    CB250 :love::love: = CB250 Jade 120 chassiyama balanna. ita parana cb250 godak paranai. Jade, Hona, okkoma CB range eke.

    Steed :love::love: = aulak naha..

    KLX :love::love: = Good.

    Club Man = Good..

    TTR :love::love: = Good.. oil aluth da kiyala balala thickness balala atha gahanna ona bike ekak.. okkoma used evva..

    Virago = epoooooooooooooooo..

    රෙජිස්ටර් කරපුව තමයි ඉතින්
    ටිකක් හෙව්වොත් D Tracker එකක් උනත් තලා ගන්න පුලුවන්
    :):)

    e taram aduwen D'tracker nam epaaaa machann...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බීට් එක විතරද මචෝ. කොහොමද යාම. ඒ එන බීට් එකට අල්ලන්න පුලුවන් කෙලවරටම :love::love::love:

    ayet itin monawaa ahanawada....!!! :):):)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    AX 1 එක සැප කඳක් බං. :love::love::love:
    ලෙඩ නැති බඩ්ඩක් සෙට් උනොත් ඉතින් බඩුම තමා. විකුනන්න හිතෙන්නෑ මලාට
    :love::love::love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බයික් වලට ගෑනු උදවියගෙන් දැන් නො චාන්ස් :dull:

    :oo::oo:......... Apooooooooooooooo kawara kathaada ban e gana nam... fullllllllmaa geeema............!!!:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    AX 1 එක සැප කඳක් බං. :love::love::love:
    ලෙඩ නැති බඩ්ඩක් සෙට් උනොත් ඉතින් බඩුම තමා. විකුනන්න හිතෙන්නෑ මලාට
    :love::love::love:

    පැදලා නෑ.. යකා වගේ පිකප්වෙන එකකට පැදලා තියෙන්නේ TTR එකක් තමා.. ඊට වඩා පිකප් ඇති කියල හිතනවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලන්ස එකත් හොඳයි වගේ. ඒත් චමිතට හරියන එකක් නෑනෙ. කොහොමද දුම දාගෙන යනකොට :no:

    චමිතට සෙට් වෙන්නේ සින්ගල් සිලින්ඩරයක්ම තමා තෙල් කිරිල්ලත් තියෙන්න ඕනෙ නිසා. FTRඑකක් ෂේප් මට හිතෙන්නෙ. :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    සිඞ්හලු අපේ මල්ලි කෙනෙක්ගේ ඩිස්කවරි 100 බයික්ස් එකේ පහත ලක්ෂණ තිබේ. 23000 දුවා ඇත.

    1. අයිඩල් එකේදී යකඩයකට ගහන වගේ සද්දයක් එනවා රේස් කරද්දී නෑ - ටපට් එජස් කරන්න ඕනද ?
    2. ක්ලච් එක තියෙන්නේ කෙලවරට. ඒ කියන්නේ ක්ලච් එක අල්ලන්න හැන්ඩ්ල් එක අන්තිමටම අතාරින්න ඕනා. හැන්ඩ්ල් එක යන්තම් ඇල්ලුවත් නිව්ට්‍රල් වගේ. හැන්ඩ්ල් ප්ලේ එක ගානට තිබේ.
    3. ස්ටර්ටර් මොටරේ කැරකිලා එංජිම ස්ටාර්ට් වෙද්දී චර චර ගාල වීල් එකක් කැරකෙන සද්දයක් එනවා. ඕක එන්නේ රත් උනාම. මොටරේ නවත්තපු ගමන් එන්නේ. ඒ වගේම සද්දයක් අඩු ගියර් දාල ක්ලච් එක දෙනකොටත් එනවා.
     
    1. ටැපට් සද්දයක් නම් දිගටම කිටි කිටි ගාලා වදිනවා.. එකපාරට කියන්න බෑ මටනම් බලන්නෙ නැතුව. ටැපට් එජස්ට් කරලා බලපන්.. ඒ එක්කම ටයිමින් චේන් ඇදිලද කියල බලපන්. එන්ජින් පලු යන්න ගෙවුනහම නම් ආයි ඔහොම වදිනවා...

    2. ක්ලච් එක එජස්ට් කලත් ඒ ගතිය යන්නෙ නැත්නම් ප්ලේට් දාන්න වෙලා ඇති දැන්..

    3. ස්ටාටර් මෝටරේ රෝල්ර් සෙට් එක කෙල වෙලා වෙන්න ඕනේ. පිකප් කරද්දිනම් ඒක එන්නේ නෑ ඒත් ගැලෙව්වම බලපන් තව මොකක්හරි වෙලාද කියලා..:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා..... :(
     
    නොදනී.. දාන්න පුලුවන් වෙයි. ඉඩ තියනවද කියල බලල ඉන්න.. දන්න කුකුල්ලු උදව්වක් දෙයි..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිඞ්හලු අපේ මල්ලි කෙනෙක්ගේ ඩිස්කවරි 100 බයික්ස් එකේ පහත ලක්ෂණ තිබේ. 23000 දුවා ඇත.

    1. අයිඩල් එකේදී යකඩයකට ගහන වගේ සද්දයක් එනවා රේස් කරද්දී නෑ - ටපට් එජස් කරන්න ඕනද ?
    2. ක්ලච් එක තියෙන්නේ කෙලවරට. ඒ කියන්නේ ක්ලච් එක අල්ලන්න හැන්ඩ්ල් එක අන්තිමටම අතාරින්න ඕනා. හැන්ඩ්ල් එක යන්තම් ඇල්ලුවත් නිව්ට්‍රල් වගේ. හැන්ඩ්ල් ප්ලේ එක ගානට තිබේ.
    3. ස්ටර්ටර් මොටරේ කැරකිලා එංජිම ස්ටාර්ට් වෙද්දී චර චර ගාල වීල් එකක් කැරකෙන සද්දයක් එනවා. ඕක එන්නේ රත් උනාම. මොටරේ නවත්තපු ගමන් එන්නේ. ඒ වගේම සද්දයක් අඩු ගියර් දාල ක්ලච් එක දෙනකොටත් එනවා.

    1. ටැපට් වෙන්නත් පුලුවන් ටයිමින්ග් චේන් එක වෙන්නත් පුලුවන්. ටිකක් මීටරෙන් හිටපන් සද්දෙ එන්න එන්න වැඩි වෙනවද කියල මොකද ක්‍රෑන්ක් රේසර් හරි රොඩ් එක හරි කෙලවීමට ආසන්න උනාමත් ඔය සද්දෙ එනව. මුල්ම කාලෙදි අයිඩ්ල් එකේදි විතරයි සද්දෙ එන්නෙ. ඊට පස්සෙ රේස් කරනකොටත් සද්දෙ එන්න ගන්නව. ඒක නිසා දැම්ම පෙන්න ගනින්. :yes:
    (Audio Clip එකක් වත් දැම්ම නම් තක්කෙටම කියන්න තිබ්බ සද්දෙ මොකක්ද කියල ) :cool:

    2. ක්ලච් හැඬ්ල් එක ගාවින් නෙවෙයි එන්ජිම ගාවින් Adjust කරාද. බලපන් කේබල් එක ඇදිල වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් Clutch Plates දාන්න වෙනව. රු800 ඉඳන් 1500 අතර ගනන් වලට තියනව Clutch Plate කම්පැනි එක 1400ක් ද කොහෙද.

    14mcpeb.jpg

    3. රෝලර් සෙට් එකට හෝ ස්ප්‍රින්ග් එකකට දෙකකට බඩු බනිස් වී තිබීමට හැක. ගැලවූ විට වෙනස වැටහේ. සුලු වියදමක් මගින් ගොඩදාගත් හැකිය :shocked::shocked::shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ;) නෑ නෑ අර බයික් එකේ සීන් එකට.... :(

    හා හා එන්නම් මීට ගොඩක් කාලෙකට කලින් පනින්න තිබුණේ
    ලෙඩ ආවත් මේවා ගෙවල්වල පුස් කන බයික් නෙවෙයිනේ
    ලබන සතියේත් 250km වන්ඩේ ටුවර් එකක් තියෙනවා :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    හා හා එන්නම් මීට ගොඩක් කාලෙකට කලින් පනින්න තිබුණේ
    ලෙඩ ආවත් මේවා ගෙවල්වල පුස් කන බයික් නෙවෙයිනේ
    ලබන සතියේත් 250km වන්ඩේ ටුවර් එකක් තියෙනවා :yes:

    ade epa venne nadda bike eka 250km padinakota
    mama nam malata padinne na vahane thama yanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ade epa venne nadda bike eka 250km padinakota
    mama nam malata padinne na vahane thama yanne

    මේ ලඟදි මට පොලිස් බුවෙක් සෙට් උනා පොර ගාව තියෙන්නේ පල්සර 135 ක්. පොර කොළඹ ඉඳන් ට්‍රින්කෝ යනවලු බං බයික් එකේ. කිලෝමීටර් 300 ගානක්
     
    Status
    Not open for further replies.