ඔහු මධ්‍යස්ථ මත ධාරියෙක් හෝ බුද්ධිමතෙක් නෙවෙයි.එහෙම මතවාදයක් ඔහු තුල නොවීය.ඉතාම සටකපට බවක් තිබුනි.තමන්ගේ මතය සගවාගෙන වෙනස් මතයක සිටිමින් රෙප් එකතු කරපු කෙනෙකි.
Well Said
ඔහු මධ්‍යස්ථ මත ධාරියෙක් හෝ බුද්ධිමතෙක් නෙවෙයි.එහෙම මතවාදයක් ඔහු තුල නොවීය.ඉතාම සටකපට බවක් තිබුනි.තමන්ගේ මතය සගවාගෙන වෙනස් මතයක සිටිමින් රෙප් එකතු කරපු කෙනෙකි.
මොන මගුලක්ද ඕක අහන්නත් දෙයක්ද ?? කිබුලා අනිවා ඉන්න ඕනි. මම දැන් මේ ත්‍රෙඩ් එක දැක්කේ.
බලපන් මේකේ කිබුලා එපා කියන උන්ගේ චරිත ගත්තම ගු චරිත නේද? දෙයක් ගන්න පුළුවන් එක චරිතයක් වත් ඉන්නවද?


මෙහෙමයි කිබුල කියන්නේ ගොඩක් උදව් කරන මනුස්සයෙක් වෙන්න ඇති. නමුත් ඌ හෙන පඩ ෂෝ කාරයෙක්. ඌ හිතන්න පොර තමයි සියල්ල දත් කියල. අන්න එකයි ඔතන තියන ප්‍රශ්නේ.
amaesin, Amila llll, Encounter, lex, MAXPAYNE1, NeoStar, pesta, saman_007
අම්සියන් කොහොමත් කිබුලගේ තරහ කරයනේ
අනිත් උන්ව නම් දැකලත් නැහැ. චන්දෙට හදපු ෆේක් නේ.
එක අතකට උඹ වගේ ගොබිලො හොදයි හිතේ තියෙන දේ කෙලින් කියනවා. මෙතන සමහර පොන්නයෝ ඉන්නවා දැනුමක් තියෙන මනුස්සයෙක් ආවම දිරව ගන්න බැරි උන් ගෑනු වගේ හැංගිලා ගහන්නෙgආ දත් කිඹුලා තව එකක්.
මේකත් මතක තියා ගනින්.ආවත් ආපහු මේකට ටිකක් පරිස්සමෙන් කතා කරපන්.කට පරිස්සම් කරගෙන හිටපිය.මොකද දැන් තියෙන්නේ අපේ ආන්ඩුවක්.අපේ පාලනයක්.රනිල් අගැමති.මේක මෛත්‍රී පාලනයක් තමයි.නමුත් ඕනවට වඩා දගලන්න හැදුවොත් උඹේ ඩෙන්ටල් එකට මම එනවා.හොඳට ඇතුලේ දාගෙන සබ්බුව දීලා තමයි එලියට එන්නේ.අපි හොදට හොදයි.නරකට ඒවට දෙන බෙහෙත් දෙනවා.

කිඹුලව ඕනෙද එපාද අහන්න poll එකක් දාපු එකත් හෙන බූරු වැඩක්.මොකද්ද උඹ මේ poll එකෙන් බලාපොරොත්තු වෙන්නෙ?