දත් කිබුලා කියන්නේ සුපිරි පොරක් ..හොද දැනුමක් අවබෝදයක් තියෙන පුද්ගලයෙක් ඉතාම තියුණු විවේචනාත්මක මතයන්ගොඩනගන්න පුළුවන් සුවිශේෂි චරිතයක් .." අවංකවම කියනවා නම් ගරුකරනවා මචං කිබුලා කියන්නේ දැනුම බෙදාහරින විකිපීඩියා එකක් වගේ ජෝක් නෙවේ සිරාවටම හොද බුද්දිමත් අවංක මනුස්සයෙක් ... අවිවාදයකින් තොරව පිළිගන්න ඕන මෙතෙක් අහලා තියෙන රේඩියෝ වැඩසටහන් වලින් හොදම සහ අර්ථවත්ම රේඩියෝ වැඩසටහන් කලේ කිබුලා හොද කතිකයෙක් ,විවේචකයෙක් ,හඩ පාලනය පිලිබදත් හසල දැනුමක් තියෙන පොරක් ... කිබුලා එළකිරි එන්නේ නැත්නම් එක ලොකු පාඩුවක් එළකිරියේ ඉන්න හැමෝටම ...
මම මෙතන දැක්ක දෙයක් තමයි දේශපාලනය පදනම් කරගෙන කිබුලාට මඩගහන්න පිරිසක් උස්සහා ගන්නවා ... එහෙම කරන එක වැරදි ..... මම දන්නවා කිබුලා විවිද දේශපාලන පක්ෂය විවිද කාලයන් වල අදාල සමාජතත්වයත් දේශපාලන තත්වයත් පදනම් කරගෙන විවේචනය කළා ... නමුත් කඩේ ගියේ නැ කඩේ යන එකයි විවේචනය කරන එකයි සම්පුර්ණයෙන්ම පරස්පර විරෝදී කරුණු දෙකක් විවේචනය කරනවා කියන්නේ යම්කිසි වරදක් තිබෙනවා නම් ඒ ගැන නැවත නැවත පෙන්වාදෙමින් එය නිවැරදි කරන ආකාරය පැහැදිලි කිරීම කඩේ යනවා කියන්නේ වැරදි දකිමින් ඒවා අනුමත කරමින් ගුණ ගයානා කිරීම ,,, පැහැදිලිවම කිව්වොත් දේශපාලනයට කඩේ යනවා කියලා හදුන්වන්න පුළුවන් චරිත තමයි දිල්වාලේ , I love mahinda මෙන්න මේ වගේ ප්‍රද්ගලයන් ඇත්තම කරන්නේ කඩේ යන එක ,,
පැහැදිලිම කිබුලා පසුගිය කාලයේ දැරුවේ මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියන මතය, එ පිලිබද යම්කිසි මතවාදයක් ඇති කරන්න ඔහු උස්සහාගත්තා පැහැදිලිවම කිව්වොත් වැට උඩ සිටිය පිරිස වර්තමාන ජනාධිපත් මයිත්රීපාල සිරිසේනගේ ජන්ද දායකයන් කරන්න ඔහු උස්සහා ගත්තා නමුත් අවාසනාවකට මෙන් සුළුතරයකට මෙය වැටහුනේ නැ එහෙම තේරුම් ගියාත් ඔහුන් හිතුවේ වෙන අරමුණක් නිසා කිබුලා වෙනස් වෙලා කියලා බුඑක එකාගේ තියෙන බුද්දීමට්ටම අනුව තමයි මම හිතන්නේ නැ පොඩි පොඩි ලාමක වැඩ නිසා කිබුලා එලකිරිය දාලායන්න තීරණය කරලා කියලා... මෙතන අපි නොදන්න ලොකු අවුලක් තියෙනවා ... ..
2)
. මේ ආණ්ඩුව වරදක් කරනවා නම් අපි ඒ පිළිබද විවේචනය කරන්න පස්සගහන්නේ නැ ...විවේචනය කළා කියලා කඩේ යනවා වෙන්නෙත් නැ මෙතන දේශපාලනය ගැන කතා කරපු කට්ටියව ගැන , දිල්වාලේ ,I love mahinda

වගේ නින්දිත චරිත දිහා බලන කොණයෙන්ම බලන්න එපා

Last edited: