දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරන් පුතේ (මලකඩ හූරන එකා නෙමේ ):P
    අපේ කිබුල් දත් පුතේ
    ඔබයි කිරිය අර්තවත් කලේ
    ගියදා පටන් කිරිය හරිම පාලුවෙන් .........
    නැවත එන්න ලොග් වෙලා පුතේ ...........

    :yes::yes:

    අඩේ අපේ රක්කං ගොයියටත් එහෙම කියන්න එපා :baffled:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අඩේ අපේ රක්කං ගොයියටත් එහෙම කියන්න එපා :baffled:

    ඌවත් මේකට ගෙන්න ගන්න කිවුවෙ :rolleyes: නැතුව වෙන තරහක් නෑ :yes: මට පේන්න බැරි බොරුව ඇවිද්දන ෆේක් කාරයෝ :angry: වෙන එකෙක් එක්ක වත් මගේ කිසිම තරහක් නෑ
    :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දත් කිබුලා කියන්නේ සුපිරි පොරක් ..හොද දැනුමක් අවබෝදයක් තියෙන පුද්ගලයෙක් ඉතාම තියුණු විවේචනාත්මක මතයන්ගොඩනගන්න පුළුවන් සුවිශේෂි චරිතයක් .." අවංකවම කියනවා නම් ගරුකරනවා මචං කිබුලා කියන්නේ දැනුම බෙදාහරින විකිපීඩියා එකක් වගේ ජෝක් නෙවේ සිරාවටම හොද බුද්දිමත් අවංක මනුස්සයෙක් ... අවිවාදයකින් තොරව පිළිගන්න ඕන මෙතෙක් අහලා තියෙන රේඩියෝ වැඩසටහන් වලින් හොදම සහ අර්ථවත්ම රේඩියෝ වැඩසටහන් කලේ කිබුලා හොද කතිකයෙක් ,විවේචකයෙක් ,හඩ පාලනය පිලිබදත් හසල දැනුමක් තියෙන පොරක් ... කිබුලා එළකිරි එන්නේ නැත්නම් එක ලොකු පාඩුවක් එළකිරියේ ඉන්න හැමෝටම ...

    මම මෙතන දැක්ක දෙයක් තමයි දේශපාලනය පදනම් කරගෙන කිබුලාට මඩගහන්න පිරිසක් උස්සහා ගන්නවා ... එහෙම කරන එක වැරදි ..... මම දන්නවා කිබුලා විවිද දේශපාලන පක්‍ෂය විවිද කාලයන් වල අදාල සමාජතත්වයත් දේශපාලන තත්වයත් පදනම් කරගෙන විවේචනය කළා ... නමුත් කඩේ ගියේ නැ කඩේ යන එකයි විවේචනය කරන එකයි සම්පුර්ණයෙන්ම පරස්පර විරෝදී කරුණු දෙකක් විවේචනය කරනවා කියන්නේ යම්කිසි වරදක් තිබෙනවා නම් ඒ ගැන නැවත නැවත පෙන්වාදෙමින් එය නිවැරදි කරන ආකාරය පැහැදිලි කිරීම කඩේ යනවා කියන්නේ වැරදි දකිමින් ඒවා අනුමත කරමින් ගුණ ගයානා කිරීම ,,, පැහැදිලිවම කිව්වොත් දේශපාලනයට කඩේ යනවා කියලා හදුන්වන්න පුළුවන් චරිත තමයි දිල්වාලේ , I love mahinda මෙන්න මේ වගේ ප්‍රද්ගලයන් ඇත්තම කරන්නේ කඩේ යන එක ,,​

    පැහැදිලිම කිබුලා පසුගිය කාලයේ දැරුවේ මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියන මතය, එ පිලිබද යම්කිසි මතවාදයක් ඇති කරන්න ඔහු උස්සහාගත්තා පැහැදිලිවම කිව්වොත් වැට උඩ සිටිය පිරිස වර්තමාන ජනාධිපත් මයිත්‍රීපාල සිරිසේනගේ ජන්ද දායකයන් කරන්න ඔහු උස්සහා ගත්තා නමුත් අවාසනාවකට මෙන් සුළුතරයකට මෙය වැටහුනේ නැ එහෙම තේරුම් ගියාත් ඔහුන් හිතුවේ වෙන අරමුණක් නිසා කිබුලා වෙනස් වෙලා කියලා බුඑක එකාගේ තියෙන බුද්දීමට්ටම අනුව තමයි මම හිතන්නේ නැ පොඩි පොඩි ලාමක වැඩ නිසා කිබුලා එලකිරිය දාලායන්න තීරණය කරලා කියලා... මෙතන අපි නොදන්න ලොකු අවුලක් තියෙනවා ... .. :confused:

    2)
    . මේ ආණ්ඩුව වරදක් කරනවා නම් අපි ඒ පිළිබද විවේචනය කරන්න පස්සගහන්නේ නැ ...විවේචනය කළා කියලා කඩේ යනවා වෙන්නෙත් නැ මෙතන දේශපාලනය ගැන කතා කරපු කට්ටියව ගැන , දිල්වාලේ ,I love mahinda :angry:වගේ නින්දිත චරිත දිහා බලන කොණයෙන්ම බලන්න එපා :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මැසේජ් දාන්නත් බෑ.. මල හු#තක්නේ.. කෝල් එකක් දීලා කියපංකො.. මට කෝල් එකක් දෙන්න විදියක් නෑ.. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඌවත් මේකට ගෙන්න ගන්න කිවුවෙ :rolleyes: නැතුව වෙන තරහක් නෑ :yes: මට පේන්න බැරි බොරුව ඇවිද්දන ෆේක් කාරයෝ :angry: වෙන එකෙක් එක්ක වත් මගේ කිසිම තරහක් නෑ
    :yes:

    රත්තරං මේදවස්වල ෆුල් බිසී මචං. වාහන ගැන කයියක් ගහන්නවත් ඌව අල්ල ගන්න අමාරුයි. ඒ නිසා මේදවස්වල වාහන කතා වැඩිය ගතියට යන්නෙ නෑ. :nerd:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රත්තරං මේදවස්වල ෆුල් බිසී මචං. වාහන ගැන කයියක් ගහන්නවත් ඌව අල්ල ගන්න අමාරුයි. ඒ නිසා මේදවස්වල වාහන කතා වැඩිය ගතියට යන්නෙ නෑ. :nerd:

    කවුද දැන් කිබුලා ට ඔය තරම් අවුල් යන්න කේස් දැම්මේ අම්මපා බැන් උනත් කමක් නෑ දාන්න මචන් මෙතන ලින්ක් එක අමතන්නම් ලෙසටම මම බය නෑ කීයටවත් ම :dull:

    කෝ නැකතා පොර ගේ ගජ පිට් එක නේ කිබුලා :yes: නැකතා කිවුවොත් අහයි ගොඩක් වෙලාවට

    :yes:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට, දේශපාලනයට එක් වූ කල ඔටුවා ??? :dull:

    උබල දරන මතෙම ඉන්නවනම් අසාදාරනයට හොරකමට වංචාවට එරෙහි මනුස්සයෙක් උබලා දරන මතෙ නෙමෙනම් ඉන්නෙ බත් ගොට්ටෙක් වල්ල ලොවින එකෙක් කඩෙ යන්නෙක්? :dull:

    මම හොරකම ගැන හිතලා දෙශපලනය කතා කරපු එකෙක් නෙමෙ හොරකම මෙ දෙගොල්ලොම කරනවා මෙ මාස තුන නැත්ත මහ චන්දෙන් පස්සෙ මොකද වියදම් කරපුවා හොයන්න ඔන සහය දුන්න අය සනසවන්න ඔන මිනිහෙක් චන්දය දෙන්නෙ හොරකමම විතරක් බලලා නෙමෙ;)

    මෙකෙ දෙශපලනය කතා කරල වැඩක් නැහැ අන්තිමට කිබුලාගෙ ත්‍රෙඩ් එක කැවා කියයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දත් කිබුලා කියන්නේ සුපිරි පොරක් ..හොද දැනුමක් අවබෝදයක් තියෙන පුද්ගලයෙක් ඉතාම තියුණු විවේචනාත්මක මතයන්ගොඩනගන්න පුළුවන් සුවිශේෂි චරිතයක් .." අවංකවම කියනවා නම් ගරුකරනවා මචං කිබුලා කියන්නේ දැනුම බෙදාහරින විකිපීඩියා එකක් වගේ ජෝක් නෙවේ සිරාවටම හොද බුද්දිමත් අවංක මනුස්සයෙක් ... අවිවාදයකින් තොරව පිළිගන්න ඕන මෙතෙක් අහලා තියෙන රේඩියෝ වැඩසටහන් වලින් හොදම සහ අර්ථවත්ම රේඩියෝ වැඩසටහන් කලේ කිබුලා හොද කතිකයෙක් ,විවේචකයෙක් ,හඩ පාලනය පිලිබදත් හසල දැනුමක් තියෙන පොරක් ... කිබුලා එළකිරි එන්නේ නැත්නම් එක ලොකු පාඩුවක් එළකිරියේ ඉන්න හැමෝටම ...

    මම මෙතන දැක්ක දෙයක් තමයි දේශපාලනය පදනම් කරගෙන කිබුලාට මඩගහන්න පිරිසක් උස්සහා ගන්නවා ... එහෙම කරන එක වැරදි ..... මම දන්නවා කිබුලා විවිද දේශපාලන පක්‍ෂය විවිද කාලයන් වල අදාල සමාජතත්වයත් දේශපාලන තත්වයත් පදනම් කරගෙන විවේචනය කළා ... නමුත් කඩේ ගියේ නැ කඩේ යන එකයි විවේචනය කරන එකයි සම්පුර්ණයෙන්ම පරස්පර විරෝදී කරුණු දෙකක් විවේචනය කරනවා කියන්නේ යම්කිසි වරදක් තිබෙනවා නම් ඒ ගැන නැවත නැවත පෙන්වාදෙමින් එය නිවැරදි කරන ආකාරය පැහැදිලි කිරීම කඩේ යනවා කියන්නේ වැරදි දකිමින් ඒවා අනුමත කරමින් ගුණ ගයානා කිරීම ,,, පැහැදිලිවම කිව්වොත් දේශපාලනයට කඩේ යනවා කියලා හදුන්වන්න පුළුවන් චරිත තමයි දිල්වාලේ , I love mahinda මෙන්න මේ වගේ ප්‍රද්ගලයන් ඇත්තම කරන්නේ කඩේ යන එක ,,​

    පැහැදිලිම කිබුලා පසුගිය කාලයේ දැරුවේ මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියන මතය එපිලිබද යම්කිසි මතවාදයක් ඇති කරන්න ඔහු උස්සහාගත්තා පැහැදිලිවම කිව්වොත් වැට උඩ සිටිය පිරිස වර්තමාන ජනාධිපත් මයිත්‍රීපාල සිරිසේනගේ ජන්ද දායකයෙක් කරන්න ඔහු උස්සහා ගත්තා නමුත් අවාසනාවකට මෙන් සුළුතරයකට මෙය වැටහුනේ නැ එහෙම තේරුම් ගියාත් ඔහුන් හිතුවේ වෙන අරමුණක් නිසා කිබුලා වෙනස් වෙලා කියලා නමුත් ඇත්තටම දේශපාලන බත් බැලයන් නොවී හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියලා විවේචනයකිරිමටත් පුළුවන් සමාජයක් ඕන ගොඩනගන්න එහෙම නැතුව පක්ෂ පාට බදාගෙන දේශපාලනය කරන නිවටයන් රැලක් නෙවේ ... මේ ආණ්ඩුව වරදක් කරනවා නම් අපි ඒ පිළිබද විවේචනය කරන්න පස්සගහන්නේ නැ ...විවේචනය කළා කියලා කඩේ යනවා වෙන්නෙත් නැ මෙතන දේශපාලනය ගැන කතා කරපු කට්ටියව ගැන , දිල්වාලේ ,I love mahinda වගේ නින්දිත චරිත දිහා බලන කොණයෙන්ම බලන්න එපා :yes:

    :yes::yes:
    මාත් කිඹුලා හිටපු මතය මුල ඉදලම දන්න කෙනෙක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුද දැන් කිබුලා ට ඔය තරම් අවුල් යන්න කේස් දැම්මේ අම්මපා බැන් උනත් කමක් නෑ දාන්න මචන් මෙතන ලින්ක් එක අමතන්නම් ලෙසටම මම බය නෑ කීයටවත් ම :dull:

    කෝ නැකතා පොර ගේ ගජ පිට් එක නේ කිබුලා :yes: නැකතා කිවුවොත් අහයි ගොඩක් වෙලාවට

    :yes:

    නෑ මචං එහෙම කෙනෙක් කියලා පැහැදිලිවම කියන්න බෑ.
    මම පුලුවන් හැම විදිහටම කිඹුලව ගෙන්න ගන්න උත්සාහ කරා. අන්තිම පියවර විදිහට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඒ හැර ආයි ඉතිරි වෙලා තියන්නේ අපි කට්ටියක් ක්ලීනික් එකට ගිහින් මේ ප්‍රශ්නේ කථා කරන එක විතරයි.
     
    Status
    Not open for further replies.