අඩේ උඹව මට ගොඩ දවසකින් ත්රෙඩ් එකකදී සෙට් වුනේ නෑ.
හරි ත්රේඩ් එකක් වැටුනෙ නෑනේ බං සෙට් වෙන්න.. මෙලෝ රහක් නැති ත්රේඩ් නේහ් මේ ටිකේම වැටුණෙ..
කිඹුලා අයියට කෝල් කලේ නැද්ද, මුණ ගැහුණෙ නැද්ද.. ගිහින් කතා කරලා බලපංකො.. සමහර විට එයි බං..
කිඹුලා අයියට කෝල් කලේ නැද්ද, මුණ ගැහුණෙ නැද්ද.. ගිහින් කතා කරලා බලපංකො.. සමහර විට එයි බං..

වගේ නින්දිත චරිත දිහා බලන කොණයෙන්ම බලන්න එපා