දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ උඹව මට ගොඩ දවසකින් ත්‍රෙඩ් එකකදී සෙට් වුනේ නෑ.
    හරි ත්‍රේඩ් එකක් වැටුනෙ නෑනේ බං සෙට් වෙන්න.. මෙලෝ රහක් නැති ත්‍රේඩ් නේහ් මේ ටිකේම වැටුණෙ..

    කිඹුලා අයියට කෝල් කලේ නැද්ද, මුණ ගැහුණෙ නැද්ද.. ගිහින් කතා කරලා බලපංකො.. සමහර විට එයි බං..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මැසේජ් දාන්නත් බෑ.. මල හු#තක්නේ.. කෝල් එකක් දීලා කියපංකො.. මට කෝල් එකක් දෙන්න විදියක් නෑ.. :(

    එදා අන්තිම ත්‍රෙඩ් එක දැම්මේ මැසේජ් දාන්න බැරි වෙන්න ප්‍රයිවසි හැදුවට පස්සේ :( යාලුවෙක් කෝල් කරලා. ඒත් තත්වේ යහපත් වෙලා නෑ වගේ :(
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබල දරන මතෙම ඉන්නවනම් අසාදාරනයට හොරකමට වංචාවට එරෙහි මනුස්සයෙක් උබලා දරන මතෙ නෙමෙනම් ඉන්නෙ බත් ගොට්ටෙක් වල්ල ලොවින එකෙක් කඩෙ යන්නෙක්? :dull:

    මම හොරකම ගැන හිතලා දෙශපලනය කතා කරපු එකෙක් නෙමෙ හොරකම මෙ දෙගොල්ලොම කරනවා මෙ මාස තුන නැත්ත මහ චන්දෙන් පස්සෙ මොකද වියදම් කරපුවා හොයන්න ඔන සහය දුන්න අය සනසවන්න ඔන මිනිහෙක් චන්දය දෙන්නෙ හොරකමම විතරක් බලලා නෙමෙ;)

    මෙකෙ දෙශපලනය කතා කරල වැඩක් නැහැ අන්තිමට කිබුලාගෙ ත්‍රෙඩ් එක කැවා කියයි

    එක පැත්තක අලි පොල් පරාල දැකලා අනික් පැත්තේ ඒවා නොදැක්ක ගානට ඉන්න එක නෙමේ වෙන්න ඕන මේ ලොකේ කලු සුදු හරි වැරදි කියන එවා විතරයි තියෙන්නේ ඒ නිසා ඕන මතයක් දැරුවට කමක් නෑ ඒ උනාට හොරාට හොරා කියන්න ඕන මොන පක්ශේ උනත් අපි නම් සුදු හුනු ගාන්නෑ ඒ උනාට හොරකම වන්චාව ඇස් 2න් දැකපු නිසා ඒවට විරුද්ද උනේ නිකම් හොදයි හොදයි කියන්නේ නැතුව
    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා අන්තිම ත්‍රෙඩ් එක දැම්මේ මැසේජ් දාන්න බැරි වෙන්න ප්‍රයිවසි හැදුවට පස්සේ :(
    උඹත් කෝල් එකක් දීලා බලහන්කො මචං.. උඹ, යුරාජ්ලා එහෙම කිඹුලා අයියගෙ බොක්කෙ ෆ්‍රෙඩාලනේ.. අනිවා උන් කිව්වොත් එයි..
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දත් කිබුලා කියන්නේ සුපිරි පොරක් ..හොද දැනුමක් අවබෝදයක් තියෙන පුද්ගලයෙක් ඉතාම තියුණු විවේචනාත්මක මතයන්ගොඩනගන්න පුළුවන් සුවිශේෂි චරිතයක් .." අවංකවම කියනවා නම් ගරුකරනවා මචං කිබුලා කියන්නේ දැනුම බෙදාහරින විකිපීඩියා එකක් වගේ ජෝක් නෙවේ සිරාවටම හොද බුද්දිමත් අවංක මනුස්සයෙක් ... අවිවාදයකින් තොරව පිළිගන්න ඕන මෙතෙක් අහලා තියෙන රේඩියෝ වැඩසටහන් වලින් හොදම සහ අර්ථවත්ම රේඩියෝ වැඩසටහන් කලේ කිබුලා හොද කතිකයෙක් ,විවේචකයෙක් ,හඩ පාලනය පිලිබදත් හසල දැනුමක් තියෙන පොරක් ... කිබුලා එළකිරි එන්නේ නැත්නම් එක ලොකු පාඩුවක් එළකිරියේ ඉන්න හැමෝටම ...

    මම මෙතන දැක්ක දෙයක් තමයි දේශපාලනය පදනම් කරගෙන කිබුලාට මඩගහන්න පිරිසක් උස්සහා ගන්නවා ... එහෙම කරන එක වැරදි ..... මම දන්නවා කිබුලා විවිද දේශපාලන පක්‍ෂය විවිද කාලයන් වල අදාල සමාජතත්වයත් දේශපාලන තත්වයත් පදනම් කරගෙන විවේචනය කළා ... නමුත් කඩේ ගියේ නැ කඩේ යන එකයි විවේචනය කරන එකයි සම්පුර්ණයෙන්ම පරස්පර විරෝදී කරුණු දෙකක් විවේචනය කරනවා කියන්නේ යම්කිසි වරදක් තිබෙනවා නම් ඒ ගැන නැවත නැවත පෙන්වාදෙමින් එය නිවැරදි කරන ආකාරය පැහැදිලි කිරීම කඩේ යනවා කියන්නේ වැරදි දකිමින් ඒවා අනුමත කරමින් ගුණ ගයානා කිරීම ,,, පැහැදිලිවම කිව්වොත් දේශපාලනයට කඩේ යනවා කියලා හදුන්වන්න පුළුවන් චරිත තමයි දිල්වාලේ , I love mahinda මෙන්න මේ වගේ ප්‍රද්ගලයන් ඇත්තම කරන්නේ කඩේ යන එක ,,​

    පැහැදිලිම කිබුලා පසුගිය කාලයේ දැරුවේ මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියන මතය, එ පිලිබද යම්කිසි මතවාදයක් ඇති කරන්න ඔහු උස්සහාගත්තා පැහැදිලිවම කිව්වොත් වැට උඩ සිටිය පිරිස වර්තමාන ජනාධිපත් මයිත්‍රීපාල සිරිසේනගේ ජන්ද දායකයන් කරන්න ඔහු උස්සහා ගත්තා නමුත් අවාසනාවකට මෙන් සුළුතරයකට මෙය වැටහුනේ නැ එහෙම තේරුම් ගියාත් ඔහුන් හිතුවේ වෙන අරමුණක් නිසා කිබුලා වෙනස් වෙලා කියලා එක එකාගේ තියෙන බුද්දීමට්ටම අනුව තමයි මම හිතන්නේ නැ පොඩි පොඩි ලාමක වැඩ නිසා කිබුලා එලකිරිය දාලායන්න තීරණය කරලා කියලා මෙතන අපි නොදන්න ලොකු අවුලක් තියෙනවා ...

    2)
    . මේ ආණ්ඩුව වරදක් කරනවා නම් අපි ඒ පිළිබද විවේචනය කරන්න පස්සගහන්නේ නැ ...විවේචනය කළා කියලා කඩේ යනවා වෙන්නෙත් නැ මෙතන දේශපාලනය ගැන කතා කරපු කට්ටියව ගැන , දිල්වාලේ ,I love mahinda :angry:වගේ නින්දිත චරිත දිහා බලන කොණයෙන්ම බලන්න එපා :yes:
    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි ත්‍රේඩ් එකක් වැටුනෙ නෑනේ බං සෙට් වෙන්න.. මෙලෝ රහක් නැති ත්‍රේඩ් නේහ් මේ ටිකේම වැටුණෙ..

    කිඹුලා අයියට කෝල් කලේ නැද්ද, මුණ ගැහුණෙ නැද්ද.. ගිහින් කතා කරලා බලපංකො.. සමහර විට එයි බං..

    යාලුවෙක් කෝල් කරලා :( දැන් ඉතිරි වෙලා තියන්නේ කොල්ලෝ සෙට් එකක් ගිහින් කථාකරලා බලන එක තමයි. මේ ත්‍රෙඩ් එක රේඩියෝ එකේදී කිඹුලට පෙන්වනවා. බලමු එයාගේ අදහස වෙනස් වෙයිද කියලා.
    ඔව් මචං හරි ත්‍රෙඩ් එකක් සෙට් වුනේ නෑ තමයි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබල දරන මතෙම ඉන්නවනම් අසාදාරනයට හොරකමට වංචාවට එරෙහි මනුස්සයෙක් උබලා දරන මතෙ නෙමෙනම් ඉන්නෙ බත් ගොට්ටෙක් වල්ල ලොවින එකෙක් කඩෙ යන්නෙක්? :dull:

    මම හොරකම ගැන හිතලා දෙශපලනය කතා කරපු එකෙක් නෙමෙ හොරකම මෙ දෙගොල්ලොම කරනවා මෙ මාස තුන නැත්ත මහ චන්දෙන් පස්සෙ මොකද වියදම් කරපුවා හොයන්න ඔන සහය දුන්න අය සනසවන්න ඔන මිනිහෙක් චන්දය දෙන්නෙ හොරකමම විතරක් බලලා නෙමෙ;)

    මෙකෙ දෙශපලනය කතා කරල වැඩක් නැහැ අන්තිමට කිබුලාගෙ ත්‍රෙඩ් එක කැවා කියයි

    මේ මේ... මං ඕක සිරාවට නෙවේ ඇහුවේ ආතල් එකට... :D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උඹත් කෝල් එකක් දීලා බලහන්කො මචං.. උඹ, යුරාජ්ලා එහෙම කිඹුලා අයියගෙ බොක්කෙ ෆ්‍රෙඩාලනේ.. අනිවා උන් කිව්වොත් එයි..

    අඩෝ ඉන්නවා නේ හෙන සෙට් එකක් ම කස්ටියට පී ඇම් දාපල්ලා බන් කෝල් ගහන්න කියලා බැන බැන එයි ලොක්කා :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹත් කෝල් එකක් දීලා බලහන්කො මචං.. උඹ, යුරාජ්ලා එහෙම කිඹුලා අයියගෙ බොක්කෙ ෆ්‍රෙඩාලනේ.. අනිවා උන් කිව්වොත් එයි..

    මම කිව්වට අහන්නෙ නෑ බං. රේඩියෝ නතරකනව කියපු වෙලේ මම පීඑම් දාලා ගොඩක් කිව්වා. ඒ විතරක් නෙවෙයි රේඩියෝ ත්‍රෙඩ් වලදිත් කිව්වා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    එක පැත්තක අලි පොල් පරාල දැකලා අනික් පැත්තේ ඒවා නොදැක්ක ගානට ඉන්න එක නෙමේ වෙන්න ඕන මේ ලොකේ කලු සුදු හරි වැරදි කියන එවා විතරයි තියෙන්නේ ඒ නිසා ඕන මතයක් දැරුවට කමක් නෑ ඒ උනාට හොරාට හොරා කියන්න ඕන මොන පක්ශේ උනත් අපි නම් සුදු හුනු ගාන්නෑ ඒ උනාට හොරකම වන්චාව ඇස් 2න් දැකපු නිසා ඒවට විරුද්ද උනේ නිකම් හොදයි හොදයි කියන්නේ නැතුව
    :dull:
    මොනම හොරකමටවත් පක්ශ වෙලා නැහැ හැබැයි නාටක වලටනම් එහෙයි කියන්නෙ නැහැ
    මේ මේ... මං ඕක සිරාවට නෙවේ ඇහුවේ ආතල් එකට... :D

    මමත් උබල කියල ලිවුවාට උබව නෙමෙ එලක්ක කරෙ මල්ලි:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ ඉන්නවා නේ හෙන සෙට් එකක් ම කස්ටියට පී ඇම් දාපල්ලා බන් කෝල් ගහන්න කියලා බැන බැන එයි ලොක්කා :rolleyes:

    පීඑම් දාන්න බැරිවෙන්න ප්‍රයිවසි හදලා බං. නැත්තං මේ වෙද්දී පීඑම්බොක්ස් පිරිලා තියෙයි.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පීඑම් දාන්න බැරිවෙන්න ප්‍රයිවසි හදලා බං. නැත්තං මේ වෙද්දී පීඑම්බොක්ස් පිරිලා තියෙයි.

    නෑ නෑ මචන් කිබුලාගේ යාලුවෝ සෙට් එකට පී එම් දාන්න කෝල් කරන්න කියලා ලොක්කා බැන බැන ලොග් වෙයි කරදරේ ඉවසගන්න බැරුව :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඉන්නවා නේ හෙන සෙට් එකක් ම කස්ටියට පී ඇම් දාපල්ලා බන් කෝල් ගහන්න කියලා බැන බැන එයි ලොක්කා :rolleyes:
    PM දාන්න බෑ බං..

    මම කිව්වට අහන්නෙ නෑ බං. රේඩියෝ නතරකනව කියපු වෙලේ මම පීඑම් දාලා ගොඩක් කිව්වා. ඒ විතරක් නෙවෙයි රේඩියෝ ත්‍රෙඩ් වලදිත් කිව්වා.
    මාර කේස් එකනේ බං.. යුරාජ් එහෙම කියලා නැද්ද.? එකට සෙට් වෙන අයනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama elakiriye witharak nemei mulu lokenma dakka bohoma manussakamin gunayahapath kamin pirunu kata puraa manussayek kiyanna puluwan charithayak kimbula ayiya kiyanne.welawakata Honda sahodarayek,welawakata honda yaaluwek,welawakata Honda guruwarayek,welawakata honda maga penwannek,welawakata honda wayidyawarayek..puduma nihathamaani manussayek aththatama..karadarayak wunama puduma widihata udaw karanne...hamotama ehemai..kimbula ayiyawa kohoma hari elakiriyata genna ganna balanna..apita witharak nemei idiri paramparaawalatath bohoma watina pudgalayek..mama danna widihata kiriyata enne naththe pawudgalika jeewithe Wada wagayakata kaalaya Tikak wadipura yodawanna siddawela thiyena hinda kiriya wenuwen yodawanna kaalaya hoyaaganna amaarui kiyana ekai..eth yam kalakireemakuth thiyena paatai...kohoma wunath kimbula ayiye oya apita one charithayak...plz apahu enna...:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    PM දාන්න බෑ බං..

    මාර කේස් එකනේ බං.. යුරාජ් එහෙම කියලා නැද්ද.? එකට සෙට් වෙන අයනේ..

    Ane mamath call kala..kochchara monawa kiwwath enne na malli:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නෑ මචන් කිබුලාගේ යාලුවෝ සෙට් එකට පී එම් දාන්න කෝල් කරන්න කියලා ලොක්කා බැන බැන ලොග් වෙයි කරදරේ ඉවසගන්න බැරුව :D

    Monawa kiwwath enne na:(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Mama elakiriye witharak nemei mulu lokenma dakka bohoma manussakamin gunayahapath kamin pirunu kata puraa manussayek kiyanna puluwan charithayak kimbula ayiya kiyanne.welawakata Honda sahodarayek,welawakata honda yaaluwek,welawakata Honda guruwarayek,welawakata honda maga penwannek,welawakata honda wayidyawarayek..puduma nihathamaani manussayek aththatama..karadarayak wunama puduma widihata udaw karanne...hamotama ehemai..kimbula ayiyawa kohoma hari elakiriyata genna ganna balanna..apita witharak nemei idiri paramparaawalatath bohoma watina pudgalayek..mama danna widihata kiriyata enne naththe pawudgalika jeewithe Wada wagayakata kaalaya Tikak wadipura yodawanna siddawela thiyena hinda kiriya wenuwen yodawanna kaalaya hoyaaganna amaarui kiyana ekai..eth yam kalakireemakuth thiyena paatai...kohoma wunath kimbula ayiye oya apita one charithayak...plz apahu enna...:)

    අස්මි ආන්ටිත් ඇවිල්ලා........ මල කෙලියයි :D
     
    Status
    Not open for further replies.