දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
PM දාන්න බැ මචං කිබුලා ගේ ලාස්ට් මැසේජ් එක තිබුනේ මට මම එකට reply කරන්න බැලුවා එත් බැ privacy දාලා ...

මයිත්‍රී දිනුවාට පස්සේ කිබුලා මට එවලා තිබුන මෙසේජ් එකක් , අමසියාගේ අවදානය සදහා පොර තමයි කිබුලාට මඩ ගහන්න උස්සහා ගත්තේ ..

dath kimbula
01-09-2015 02:00 PMdath kimbula
හරි නේද පුතේ?
මම දැන් බොහොම නිදහස්ව ඉන්නවා....
යුතුකමක් ඉටු කලා කියන සතුටින්!

කිබුලා ලොකු උස්සහයක් ගත්තා මයිත්‍රීගේ වැඩේට සහය දෙන්න
... එත් අන්තිමට කිබුලාට ජරා විදිහට කිහිපදෙනෙක් අමතලා තිබුන නිසා කිබුලා කලකිරීමකින් වගේ ගතියක් තිබුනා .... ලොකු සේවයක් කරන කෙනෙක්ට ජාරා විදිහට අමතන එක වැරදි නමුත් දේශපාලන මඩ නිසා හිතන්න තරම් ලොකු දෙයක් නැ ...

ඔය සිද්දිය මමත් දන්නවා බන්. මම අහපු ප්‍රශ්නයකට දාපු උත්තරේකුත් තියනවා. අන්තිමට මරාට කඩේ ගියා කියලා, ඒ මනුස්සයාගේ වයස, කල උදවු, community එකට කල සේවය කියන එකක්වත් තඹ දොයිත්තුවකට මායිම් කරන්නේ නැතිව බොහොම කැත විදිහට බැනලා (මං නම් සිද්දිය දන්නේ නෑ. ආරංචි වුනේ එහෙමයි.)... ඒ නිසාම කලකිරිලා කියලා හිතන්න අමාරුයි, මොකද මෙච්චර කාලයක් මේකේ හැටි නොදැන වෙන්න බෑ.. තව හේතු ඇති... මොකද මේකේ ඉන්න සැහෙන්න පිරිසක් පෞද්ගලිකවත් අඳුරනවා නේ..
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mama elakiriye witharak nemei mulu lokenma dakka bohoma manussakamin gunayahapath kamin pirunu kata puraa manussayek kiyanna puluwan charithayak kimbula ayiya kiyanne.welawakata Honda sahodarayek,welawakata honda yaaluwek,welawakata Honda guruwarayek,welawakata honda maga penwannek,welawakata honda wayidyawarayek..puduma nihathamaani manussayek aththatama..karadarayak wunama puduma widihata udaw karanne...hamotama ehemai..kimbula ayiyawa kohoma hari elakiriyata genna ganna balanna..apita witharak nemei idiri paramparaawalatath bohoma watina pudgalayek..mama danna widihata kiriyata enne naththe pawudgalika jeewithe Wada wagayakata kaalaya Tikak wadipura yodawanna siddawela thiyena hinda kiriya wenuwen yodawanna kaalaya hoyaaganna amaarui kiyana ekai..eth yam kalakireemakuth thiyena paatai...kohoma wunath kimbula ayiye oya apita one charithayak...plz apahu enna...:)

    :yes::yes:
     
    • Like
    Reactions: ashmi

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇමසින් මයිත්‍රිට අයිතිවාසිකම් කියනවා , ඒ විතරක් නෙවේ තර්ජනය කරනවා මොන තරම් නින්දිත පහරයෙක්ද මේ ඇමසින් කියන්නේ ... කෙනෙක් කරන රැකියාවට පවා අපහස කරන සක්කිලි පොරක් ... ඇමසියා අපේ දත් කිබුලත් එක්ක තරහවෙන්න එකම හේතුව පැහැදිලි ඊරිසියාව වෙන්න ඕන ..
    ඇමසියාගේ තර්ජනය බලන්න , ඇමසින් හිතන් ඉන්නේ උ කවුරු කියලාද දන්නේ නැ ... මැර ටොක් දෙන්නේ .......
    http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොර ඉන්නවනම් හොඳ‍යි...... ඒත් එන හෝ නොඑන එක පොරගේ පෞද්ගලික තීරණ‍යක්.......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇමසින් මයිත්‍රිට අයිතිවාසිකම් කියනවා , ඒ විතරක් නෙවේ තර්ජනය කරනවා මොන තරම් නින්දිත පහරයෙක්ද මේ ඇමසින් කියන්නේ ... කෙනෙක් කරන රැකියාවට පවා අපහස කරන සක්කිලි පොරක් ... ඇමසියා අපේ දත් කිබුලත් එක්ක තරහවෙන්න එකම හේතුව පැහැදිලි ඊරිසියාව වෙන්න ඕන ..
    ඇමසියාගේ තර්ජනය බලන්න , ඇමසින් හිතන් ඉන්නේ උ කවුරු කියලාද දන්නේ නැ ... මැර ටොක් දෙන්නේ .......
    http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15

    ඕවා කවුද ගණන් ගන්නේ! :D :rofl:
     
    • Like
    Reactions: LoriyaK

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇමසින් මයිත්‍රිට අයිතිවාසිකම් කියනවා , ඒ විතරක් නෙවේ තර්ජනය කරනවා මොන තරම් නින්දිත පහරයෙක්ද මේ ඇමසින් කියන්නේ ... කෙනෙක් කරන රැකියාවට පවා අපහස කරන සක්කිලි පොරක් ... ඇමසියා අපේ දත් කිබුලත් එක්ක තරහවෙන්න එකම හේතුව පැහැදිලි ඊරිසියාව වෙන්න ඕන ..
    ඇමසියාගේ තර්ජනය බලන්න , ඇමසින් හිතන් ඉන්නේ උ කවුරු කියලාද දන්නේ නැ ... මැර ටොක් දෙන්නේ .......
    http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15

    සමහරු ඉන්නවා බං දෙයක් කරන එව්න් එක්ක ඉරිසියායි. ඊටපස්සේ නිකං ඇරගන්න එනවා. මොනව කරන්නද හිත්වල තියන කුහක කම් අරින්න බෑනේ
     
    • Like
    Reactions: LoriyaK

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමහරු ඉන්නවා බං දෙයක් කරන එව්න් එක්ක ඉරිසියායි. ඊටපස්සේ නිකං ඇරගන්න එනවා. මොනව කරන්නද හිත්වල තියන කුහක කම් අරින්න බෑනේ

    Sahathika aththa:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇමසින් මයිත්‍රිට අයිතිවාසිකම් කියනවා , ඒ විතරක් නෙවේ තර්ජනය කරනවා මොන තරම් නින්දිත පහරයෙක්ද මේ ඇමසින් කියන්නේ ... කෙනෙක් කරන රැකියාවට පවා අපහස කරන සක්කිලි පොරක් ... ඇමසියා අපේ දත් කිබුලත් එක්ක තරහවෙන්න එකම හේතුව පැහැදිලි ඊරිසියාව වෙන්න ඕන ..
    ඇමසියාගේ තර්ජනය බලන්න , ඇමසින් හිතන් ඉන්නේ උ කවුරු කියලාද දන්නේ නැ ... මැර ටොක් දෙන්නේ .......
    http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15

    ඊර්ෂීයාව නෙවෙයි, කිඹූලා කියපු හැටියට, ඌ ඇමසීන්ගේ fake ටිකක් බෑන් කරවලා තියෙනවා ඉස්සර, ඒකට තමයි තාම මූ ඌගේන් පළිගන්නේ. දේශපාළණයට බැස්සම ඔහොම තමයි.
     
    • Like
    Reactions: LoriyaK

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සමහරු ඉන්නවා බං දෙයක් කරන එව්න් එක්ක ඉරිසියායි. ඊටපස්සේ නිකං ඇරගන්න එනවා. මොනව කරන්නද හිත්වල තියන කුහක කම් අරින්න බෑනේ

    :dull::dull::dull: සහතික ඇත්ත කථාව...:yes::yes:
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    ඔච්චර ශ්‍රේෂ්ඨනම් ඔන්ලයින් දේවල්වලට රිද්දගන්නෙ මොකටද?:rofl:
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    පැටියා;17788356 said:
    :yes:
    මනාප ක්‍රමය වෙනස් කරලා hybrid ආසන ක්‍රමයක් ගේන්න යන්නෙ ඒකයි මයෙ හිතේ. :rolleyes:
    මේ චන්දෙදි ඒ අලුත් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ නැහ්:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔච්චර ශ්‍රේෂ්ඨනම් ඔන්ලයින් දේවල්වලට රිද්දගන්නෙ මොකටද?:rofl:

    Shreshtai kiyala Rahath wela nahane..anika hithak papuwak manussakamak thiyena minissunta ridenawa thamai gon wada walata
     
    Status
    Not open for further replies.