නෑ නෑ මචන් කිබුලාගේ යාලුවෝ සෙට් එකට පී එම් දාන්න කෝල් කරන්න කියලා ලොක්කා බැන බැන ලොග් වෙයි කරදරේ ඉවසගන්න බැරුව
PM දාන්න බැ මචං කිබුලා ගේ ලාස්ට් මැසේජ් එක තිබුනේ මට මම එකට reply කරන්න බැලුවා එත් බැ privacy දාලා ...
මයිත්රී දිනුවාට පස්සේ කිබුලා මට එවලා තිබුන මෙසේජ් එකක් , අමසියාගේ අවදානය සදහා පොර තමයි කිබුලාට මඩ ගහන්න උස්සහා ගත්තේ ..
dath kimbula
01-09-2015 02:00 PMdath kimbula
හරි නේද පුතේ?
මම දැන් බොහොම නිදහස්ව ඉන්නවා....
යුතුකමක් ඉටු කලා කියන සතුටින්!
කිබුලා ලොකු උස්සහයක් ගත්තා මයිත්රීගේ වැඩේට සහය දෙන්න ... එත් අන්තිමට කිබුලාට ජරා විදිහට කිහිපදෙනෙක් අමතලා තිබුන නිසා කිබුලා කලකිරීමකින් වගේ ගතියක් තිබුනා .... ලොකු සේවයක් කරන කෙනෙක්ට ජාරා විදිහට අමතන එක වැරදි නමුත් දේශපාලන මඩ නිසා හිතන්න තරම් ලොකු දෙයක් නැ ...