ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
machanla maga arowana 9.00 witara baladdi yattana wala lawata raum wala innawa mama m.blue , salt 2ma dala dan podi basamakata o2 akat dala tibba mokakwat kanna widiyak na mama tama aran 3day shope akata ganichchanam hari nada?:(:(:sorry::sorry::(

maru kalee alutma watura ekakatada?
ehema karannam honda na.... maluwa tawat stress wenawa!!!
 
hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    machan mage arowana dan sathiyaka idan hariyata kanne na.salayo thama dunne,bt dan kanne na.habai bithara dunoth kanava ekata mukuth karanna deyak nadda ?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    ow ban nathnam pau nea ban net 1k thiyenne nam daily denna kiyala... mea dawas tike kanna echara asawak na ban...avula mokakda kiyala hithaganna ba

    arowanalage hati bnag oya....hitapu gaman dawas 3,4 k kanne natuwa innawa,
    maluwa hondata peenala innawanam baya wenna deyak na!!!! ( meya waradunot mama wedi tiya noganimi) :D :D :D :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan mage arowana dan sathiyaka idan hariyata kanne na.salayo thama dunne,bt dan kanne na.habai bithara dunoth kanava ekata mukuth karanna deyak nadda ?

    mcn meat eating fish ta hamadaama kanna denna one naha loku unama,
    dawasak ara dawasak wage daapan.
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    machanla maga arowanata dan tikak hodai.
    Ath mata podi problen akak tiyanawa mama tank aka watura adu kala dan apahu watura dan ona mata danagan ona nikamma tap watura dammata kamak nadda kiyala...???:sorry::sorry::sorry:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    mcn meat eating fish ta hamadaama kanna denna one naha loku unama,
    dawasak ara dawasak wage daapan.

    මෙ ඒ දවස් වල කාපු විදිහ දැන් සාලයෝ බාගයක් විතර කන්නේ, ටැංකිය ඉඩ මදිද ?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පොඩි උපදෙසක් ඕනේ මචන්ලා...

    ටිකක් ලොකුවෙන මාලුවෙක් හදන්න ආසාවක් ආව.:dull:
    රෙඩ් ටේල් කැට් ෆිෂ් ගැන තමා අදහස තියෙන්නේ.
    මුන් ගැන පොඩි "චරිත සහතිකයක්" ඕනේ. :D
    මුනුත් අනිත් කැට් ෆිෂ්ල වගේ දගලනවද. (මගේ කලින් හිටිය එවුන් පිස්සුවෙන් වගේ දගලනවා. අන්තිමට ග්ලාස් එකත් කැඩුව. :frown:)

    දැනට ටැංකියේ ඉන්නේ ඔස්ක, සිල්ව ඩොලර්, බ්ලැක් ගෝස්ට්.:yes:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    පොඩි උපදෙසක් ඕනේ මචන්ලා...

    ටිකක් ලොකුවෙන මාලුවෙක් හදන්න ආසාවක් ආව.:dull:
    රෙඩ් ටේල් කැට් ෆිෂ් ගැන තමා අදහස තියෙන්නේ.
    මුන් ගැන පොඩි "චරිත සහතිකයක්" ඕනේ. :D
    මුනුත් අනිත් කැට් ෆිෂ්ල වගේ දගලනවද. (මගේ කලින් හිටිය එවුන් පිස්සුවෙන් වගේ දගලනවා. අන්තිමට ග්ලාස් එකත් කැඩුව. :frown:)

    දැනට ටැංකියේ ඉන්නේ ඔස්ක, සිල්ව ඩොලර්, බ්ලැක් ගෝස්ට්.:yes:

    man lagath ekkenk hitiya.
    patta ikmanta loku wenwa machan. dagalanwa thamai tikak. sand dala thiynwa nam iwarai ithin. :baffled:
    marama heela maluwek habai. oska wage thama,tank eka lagta giya gaman enwa kema illanna.
     
    • Like
    Reactions: 910