ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අඩුමිලට ගන්න පුළුවන් ලේසර් ප්‍රින්ටර් මොනාද තියෙන්නේ කම්පටිබල් ටෝනර් අඩුවට තියෙන එකක් නම් හොඳයි :cool:

    :cool: එහෙනම් ඉතින් HP 1102 තමා එකෙන්ම...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එහෙනම් ඉතින් HP 1102 තමා එකෙන්ම...... :yes:

    ඕකක් නිකම් දෙනවකෝ...

    කැනක් එක පට්ට දිගට හරහට ප්‍රින්ට් කරන්න.. මාසෙට 2000ක් පැනලා ගහනව ඒකෙන් යකා වගේ වැඩ. ටෝන්ර් ලාබයි චයිනීස් ඒවා..

    එකම කේස් එක මං PCB ගහන කොලේ ඒකෙ ටෝනර් එක හරියට ඇලෙන්නෑ. ගේමක් දීල තමා එකක් හරියට ප්‍රින්ට් කරගන්න වෙලා තියෙන්නේ.:dull:

    HP ඒවගෙ ටෝනර් එක හොඳට ඇලෙනවා. ටෝනර් කුඩු එකේ නෙමේ මං හිතන්නේ ප්‍රින්ටරේ හීට් වෙනව වැඩී හරි මොකක්හරි කේස් එකක්..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කියක් වෙයිද ඕකක් ?

    13750/= ක් වගේ...... කම්පැණි වොරන්ටි බඩු..... ශොප් වොරන්ටි එක්ක නම් 12500/= ක් විතර...... :yes: ඔරිජිනල් ටෝනර් එක..... 7000/= කම්පටබල් එක 3500/= ඉදන් තියෙනවා..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    13750/= ක් වගේ...... කම්පැණි වොරන්ටි බඩු..... ශොප් වොරන්ටි එක්ක නම් 12500/= ක් විතර...... :yes: ඔරිජිනල් ටෝනර් එක..... 7000/= කම්පටබල් එක 3500/= ඉදන් තියෙනවා..... :)

    ඩොන්ගලයක් ගන්නකොට ඕකක් �ෆ්‍රී දෙනව නේද?:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඕකක් නිකම් දෙනවකෝ...

    කැනක් එක පට්ට දිගට හරහට ප්‍රින්ට් කරන්න.. මාසෙට 2000ක් පැනලා ගහනව ඒකෙන් යකා වගේ වැඩ. ටෝන්ර් ලාබයි චයිනීස් ඒවා..

    එකම කේස් එක මං PCB ගහන කොලේ ඒකෙ ටෝනර් එක හරියට ඇලෙන්නෑ. ගේමක් දීල තමා එකක් හරියට ප්‍රින්ට් කරගන්න වෙලා තියෙන්නේ.:dull:

    HP ඒවගෙ ටෝනර් එක හොඳට ඇලෙනවා. ටෝනර් කුඩු එකේ නෙමේ මං හිතන්නේ ප්‍රින්ටරේ හීට් වෙනව වැඩී හරි මොකක්හරි කේස් එකක්..:dull:

    heat වෙනවා වැඩි නම් තමා හොදට ink එක උරා ගන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඩොන්ගලයක් ගන්නකොට ඕකක් �ෆ්‍රී දෙනව නේද?:D

    දොන්ගලයක් ඕනා කතාවක් කිව්වා නේද
    එකක් ගනින්කෝ ෆ්‍රී හම්බවෙන ප්‍රින්ටරේ මට :cool:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    හරි මචන් T කොලම් එකත් එක්ක එහා මෙහා යන කෑල්ලනේ නැත්තේ. අඟල් බාගෙක විතර කාන්දම් කෑල්ලක් හොයාගෙන ඒක ඔය තියන කෑල්ල ලඟින් තියලා සිග්නල් ඔන් කරලා කාන්දම අයින් කරල බලපන් ඕෆ් වෙනවද කියලා..

    හැබැයි බන් ඕකෙ බ්‍රේකට් කැල්ල වගේ එක නැති නිසා එකක් හදල දාන්න වෙයි.

    නැත්නම් බන් බයික් කඩන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි අනීවා බැලුවොත්. පිලියන්දල පැත්තෙත් තියනවා. අනිත් කට්ටිය කියයි තව තැන්. කම්පැනියෙනම් ඇති බඩු හැබැයි. අපේ එකෙක්ට රබර් කාලි ඕන වෙලා උන් ගෙන්නලත් දුන්න.

    මචං මම කාන්දම් කෑල්ලක් අරගෙන අදත් try එකක් දාලා බැලුවා.වැඩේ කියන්නේ බං right side එකට signal light දැම්මහම නම් බඩු off වෙනවා.නමුත් left side එකට signal දැම්මහම off වෙන්නේ නෑ:(:(.ඒ කියන්නේ sensor එකෙත් case එකක් තියෙනවද කියල මට සැකයි.:confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මගේ බයික් එක විකුනනවා බන්

    1.50kata

    ඕකේ දුවපු ගාන , නම්බර් සිරිස්, ෆොටෝ , කන්ඩිෂන් ගැන දාපං
    එතකොට ඕකක් ගන්න උනන්දු කුකුලෙක් කෝල් කරයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඕකේ දුවපු ගාන , නම්බර් සිරිස්, ෆොටෝ , කන්ඩිෂන් ගැන දාපං
    එතකොට ඕකක් ගන්න උනන්දු කුකුලෙක් කෝල් කරයි

    Bajaj Pulsar 135-2012
    rs 150000.00 nego
    showroom condition
    Millage - 21510 Km
    Good Tyre and new battery
    1st owner
    Accident free
    color -Midnight Black
    bike Can seen at horethuduwa
    Contact For More Information
    0716311193
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ හෙල්ප් එකක් දීපල්ලා. 30 වෙනිදා කැම්පස් විබාගේ අවසන් වෙන බැවින් අපේ 6 දෙනෙක් නුවරැලියේ රවුමක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා..මට පුලුවන් නන් 6කට යන්න පුලුවන් වාහනයක් හොයලා දෙන්න..දවසට රෙන්ට් ගෙවන්න එකක් තමයි හොයන්නේ.තෙල් අපි ගහනවා..දවසට සාදාරන ගානක් ගෙවමි. දවස් 3ක්.. 2,3,4
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    machan la mage bike eke(pulser 180) signal auto off wenne nathuwa giya check karala balinnam handel eka yata sensor eka tiyenawa anith magnate eka na. mara case eka ban mama shop kipayakama baluwa e magnet eka ganna tiyeda kiyala.tibune na mekata wisadumak denna mata machan laaaa

    සෙන්ස්ර් එකයි එතන තියන ප්ලාස්ටික් කෑල්ලයි දෙකම ජානක මොටර්ස් එකේ 1150 ට ගන්න පුලුවන්..කොහොමත් ඕකේ ඒ ප්ලාස්ටික් කෑල්ල විතරක් වෙනම ගන්න නැහැ..කොම්පනි එකට ඇවිත් ඇඩුවොත් නන් සමහර විට දෙයි :yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සෙන්ස්ර් එකයි එතන තියන ප්ලාස්ටික් කෑල්ලයි දෙකම ජානක මොටර්ස් එකේ 1150 ට ගන්න පුලුවන්..කොහොමත් ඕකේ ඒ ප්ලාස්ටික් කෑල්ල විතරක් වෙනම ගන්න නැහැ..කොම්පනි එකට ඇවිත් ඇඩුවොත් නන් සමහර විට දෙයි :yes:

    ehemada ok machan thanks help ekata ehenam parts 2kama danna wei.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කුකුළණි...... 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා..... :(

    usa nam wadi wenne naha. palala wadi wenava.. lassanai. laaaavata tier hum ekak ei.. wheel balance karala, elinghment haduwama maarama sapai. brand eka itin oyaata ona ekak badooo........

    kiyala tiyana ewain lankavata set wenne GT=RADIAL.. Michalin good unata tier wala grip eka wadi onavata wadaa... (attatama wenna onat ekama tamai tier walin) ikmanata gewenava e nisaaa... langa langa change karanna unama daranna amaruineee......:):):):)

    185 damma kiyala usa wadi wenne naha... 185 = palala (width) 70 or 75 kiyanne ara 185 n 70% usai kiyana eka.

    car kiyanne leyland wagee usa naha bolaa.. ovva wadinava tamai kohomath.. ooonama nam rear camber adjust kara ganna tikak ussalaa.. habai kelagena yaddi parissamen..:yes::yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    10941233_10204710544196854_1913401342_n.jpg

    iye eha gedara malli genava 125cc eka
    2.30k hodama condition thibba engine galavalath na
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ හෙල්ප් එකක් දීපල්ලා. 30 වෙනිදා කැම්පස් විබාගේ අවසන් වෙන බැවින් අපේ 6 දෙනෙක් නුවරැලියේ රවුමක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා..මට පුලුවන් නන් 6කට යන්න පුලුවන් වාහනයක් හොයලා දෙන්න..දවසට රෙන්ට් ගෙවන්න එකක් තමයි හොයන්නේ.තෙල් අපි ගහනවා..දවසට සාදාරන ගානක් ගෙවමි. දවස් 3ක්.. 2,3,4

    තඩි කොට්ටක් වගේ..:rolleyes: බඩා කියයි.. ඌ තමා කොටු පැනලා පුරුදු එකා..:yes::yes:
     
    Status
    Not open for further replies.