Ammata thaththata mallita podi monawahari deyak diyan machan first.bonna EPA keeyak hari ithuru Kara hann mathu kalekata.puluwannam ammagen ahapan karanna one mokadda kiyalq eyala kiyayi karanna yuthuma dee
මතක් වෙද්දීත් සතුටුයි.. පලවෙනි පඩිය(අවුරුද්ද 2011) රු 3500 යි. ඉස්සල්ලාම අම්මට ඇදුමක් අරන් දුන්න. තාත්තට shirt එකක් අරන් දුන්න.
අප්පා පඩිය ඉවර වුනා එකෙන්. අනික් මාසේ වැඩට යන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලගන්න වුනා. එත් අද අම්මලට සලකන්න පුළුවන් මට්ටමක ඉන්නවා... තියෙන දේවල් ගැන ගොඩාක් සතුටුයි...
තව දෙයක්... කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 7ක සම්බන්දයක්. අද වෙනකන් රුපියල් 2000ට වඩා තැග්ගක්නම් අරන් දීලම නැ...![]()
Ayiyoo salli![]()
api hitiyanan ohoma wenda denne na kiyala
hafoi man nan bandinne na
bandath ohoma kellek wa nan bandinne na 

මතක් වෙද්දීත් සතුටුයි.. පලවෙනි පඩිය(අවුරුද්ද 2011) රු 3500 යි. ඉස්සල්ලාම අම්මට ඇදුමක් අරන් දුන්න. තාත්තට shirt එකක් අරන් දුන්න.
අප්පා පඩිය ඉවර වුනා එකෙන්. අනික් මාසේ වැඩට යන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලගන්න වුනා. එත් අද අම්මලට සලකන්න පුළුවන් මට්ටමක ඉන්නවා... තියෙන දේවල් ගැන ගොඩාක් සතුටුයි...
තව දෙයක්... කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 7ක සම්බන්දයක්. අද වෙනකන් රුපියල් 2000ට වඩා තැග්ගක්නම් අරන් දීලම නැ...![]()

මගේ පලවෙනි පඩියෙන් මම
එක්දාස් ගානක පෙට්රල් ගහගෙන.
නව දහස් ගානක ඇඳුම් අරන්.
පන්දහස් ගානක් අම්මට දුන්න![]()

පාටි ඉල්ලලා කරදරේ දන්නවනේ ඉතින්..අපෝ..වෙලාවට මල ඇනයක්....

මගේ මුල් පඩිය 35000 ක් දැන් වැඩ කරන්න අරන් අවුරැදු දෙකයි..පඩිය වැඩි වුනා..
ඒත් දැන් වැඩිය වියදමි කරන්නේ නැහැ..ටික ටික ඉතුරැ කරනවා...

...දෙන්න ඔිනෙ ලැබෙන්න..හැබැයි හිතින් අතහරින්නත් ඔිනා බන් දෙන්න..සල්ලි ලැබුනා කියලා යාලුවොත් එක්ක බිවිවෙි නැහැ...ඒවා අපේ දෙමාපියෝ අපිට පුරැදු කලේ නැහැ..නාස්තියක් වුනෙ නැහැ..15000ක් අමිමාට දුන්නා අනිත් ටිකෙන් ඉතුරැ වැඩවලට ෂේප් වුනා...වදුරට දැලි පහිය හමිබවුනා වගේ සල්ලි ටික වියදම කලා..මොනවට ගියාද මන්ද..

kunek ne suttto
bandama ganita kannawat dena ekak na lol![]()