කැන්ඩියන් රිච් එකේ තියෙනවා...වේලගෙදර ග්රවුන්ඩ් එකේ තියෙනවා...

කාටද මේ

yako ada bank wahalane![]()

නාවර කියන්නේ මොකක්ද? නාබර නෙමේ නෙහ්?![]()
...අර කතාවට කියන්නේ නාවර පෙරන් ඉන්නවා කියල 
කැන්ඩියන් රිච් එකේ තියෙනවා...වේලගෙදර ග්රවුන්ඩ් එකේ තියෙනවා...
කාටද මේ

නාවර කියන්නේ ජරාව වගේ වචනයක් නේ...අර කතාවට කියන්නේ නාවර පෙරන් ඉන්නවා කියල
![]()

ඔව් දැන් නැගිට්ටේ....

තමුන්ටම තමා...![]()

මගුලක් කියනවා....මෙච්චර වැව් තියද්දි අහවල් මගුලකටද ඔය ෆුල් අස්සේ රිංගන්නේ....අපට ඔය වැව් ඕන නැහැ මල්ලි අක්කර 700 වැව් වල පිනපු කෙල්ලෝ අපි.....මට පිනනන්න බැහැ කියලද හිතන් උන්නේ...ලොල්.....හතර වටේට වැව් විතරයි මෙහෙ තියෙන්නේ..අපි ගොවිතැන් කරලා රටට බත සපයන මිනිස්සු මල්ලි ....නිකන් ඔය ෆුල් අස්සේ රිංගලා කිච වෙන්න ඕන නැහැ...![]()

දිය රෙද්ද ඇඳගෙනද පීනන්නේ ?![]()

නැතුව නැතුව.......

නැතුව නැතුව.......
ඔව් මෙහෙ තියෙන ගොඩක් වැව් සැහෙන්ට ලොකුයි.....හ්ම්ම් අපේ පති වල කුබුරු වැඩ තමයි මිනිස්සු කරන්නේ....මන් ඔය කියපු අක්කර 700 විතර වැවෙන් හෙක්ටයාර 5000 ටත් වඩා වැඩි බිම් ප්රමාණයක් අසවද්දනවා.....ඊට අමතරව අහස් දියෙන් අස්වද්දන ඒවා තව තියෙනවා.....
වටේම තියෙන වැව් වල පිනපු මට ෆුල් ගිහින් සමනල ආර ඉගනගන්නට ඇති රුදාව මොකක්ද....![]()

ඇඩෙනවා 

මගුලක් කියනවා....මෙච්චර වැව් තියද්දි අහවල් මගුලකටද ඔය ෆුල් අස්සේ රිංගන්නේ....අපට ඔය වැව් ඕන නැහැ මල්ලි අක්කර 700 වැව් වල පිනපු කෙල්ලෝ අපි.....මට පිනනන්න බැහැ කියලද හිතන් උන්නේ...ලොල්.....හතර වටේට වැව් විතරයි මෙහෙ තියෙන්නේ..අපි ගොවිතැන් කරලා රටට බත සපයන මිනිස්සු මල්ලි ....නිකන් ඔය ෆුල් අස්සේ රිංගලා කිච වෙන්න ඕන නැහැ...![]()

ඇඩෙනවා
මේ ඔය වැව් වල කිඹුල්ලු එහෙම නැද්ද ?![]()

කිබුල්ලු ඉන්නවා....මිනි කිබුල්ලු ඉන්නේ...අහුවුනොත් සොරිම තමයි...අපි නාන තැන් තියෙනවා.ඒ හරියට එන්නේ නැහැ.මන් ඔය කියපු වැව මෙහෙ තියෙන ලොකුම වැව...වැව වටේට තියෙන්නේ රක්ෂිතය ...කිබුල්ලු අලි ඕන හැටියට.....අලි මේ ලගදි 100 විතර අලුතෙනුත් ගෙනත් දැම්ම...අපේ පති වලටත් එනවා උන් කන්න වතුර නැති වෙද්දී....
ඊට අමතරම අවුරුද්දකට සැරයක් බිලි ගන්නවා 2 ....
පිටින් එන මෝඩ මිනිස්සු බිල්ලට අහු වෙනවා හැමදාම....
එකේ තියරි ඒක තමයි වැවේ වතුරෙන් අස්සවද්දලා වී ටික අරන් කන බොන අයව වැවට බිළි ගන්නේ නැහැ කියන ඒක...අපි අලුත් හාල් මංගල්ලේ එක්ක වැව වෙනුවෙන් පුජා තියෙනවා හැම අවුරුද්දෙම කිරි උතුරලා.....
අපිට මින්නේරි වැව තියනවා..

ගඟකින් ඇලකින් නැවත් වැව් වලින් නාලා නෑ මම ජීවිතේට 

නැන්දා වැව් තියනවා කියල වැඩිය නටන්න එපා හරිය..අපිට මින්නේරි වැව තියනවා..
![]()

ඔයා ඒ පැත්තේ පොරක්ද?