EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාවර කියන්නේ මොකක්ද? නාබර නෙමේ නෙහ්? :eek::eek::eek:

    නාවර කියන්නේ ජරාව වගේ වචනයක් නේ :sorry:...අර කතාවට කියන්නේ නාවර පෙරන් ඉන්නවා කියල :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තමුන්ටම තමා...:lol:

    මගුලක් කියනවා....මෙච්චර වැව් තියද්දි අහවල් මගුලකටද ඔය ෆුල් අස්සේ රිංගන්නේ....අපට ඔය වැව් ඕන නැහැ මල්ලි අක්කර 700 වැව් වල පිනපු කෙල්ලෝ අපි.....මට පිනනන්න බැහැ කියලද හිතන් උන්නේ...ලොල්.....හතර වටේට වැව් විතරයි මෙහෙ තියෙන්නේ..අපි ගොවිතැන් කරලා රටට බත සපයන මිනිස්සු මල්ලි ....නිකන් ඔය ෆුල් අස්සේ රිංගලා කිච වෙන්න ඕන නැහැ...:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් කියනවා....මෙච්චර වැව් තියද්දි අහවල් මගුලකටද ඔය ෆුල් අස්සේ රිංගන්නේ....අපට ඔය වැව් ඕන නැහැ මල්ලි අක්කර 700 වැව් වල පිනපු කෙල්ලෝ අපි.....මට පිනනන්න බැහැ කියලද හිතන් උන්නේ...ලොල්.....හතර වටේට වැව් විතරයි මෙහෙ තියෙන්නේ..අපි ගොවිතැන් කරලා රටට බත සපයන මිනිස්සු මල්ලි ....නිකන් ඔය ෆුල් අස්සේ රිංගලා කිච වෙන්න ඕන නැහැ...:lol::lol::lol:

    :shocked::shocked::eek:

    දිය රෙද්ද ඇඳගෙනද පීනන්නේ ? :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked::shocked::eek:

    දිය රෙද්ද ඇඳගෙනද පීනන්නේ ? :sorry:

    :lol::lol::lol: නැතුව නැතුව.......

    ඔව් මෙහෙ තියෙන ගොඩක් වැව් සැහෙන්ට ලොකුයි.....හ්ම්ම් අපේ පති වල කුබුරු වැඩ තමයි මිනිස්සු කරන්නේ....මන් ඔය කියපු අක්කර 700 විතර වැවෙන් හෙක්ටයාර 5000 ටත් වඩා වැඩි බිම් ප්‍රමාණයක් අසවද්දනවා.....ඊට අමතරව අහස් දියෙන් අස්වද්දන ඒවා තව තියෙනවා.....

    වටේම තියෙන වැව් වල පිනපු මට ෆුල් ගිහින් සමනල ආර ඉගනගන්නට ඇති රුදාව මොකක්ද....:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: නැතුව නැතුව.......

    ඔව් මෙහෙ තියෙන ගොඩක් වැව් සැහෙන්ට ලොකුයි.....හ්ම්ම් අපේ පති වල කුබුරු වැඩ තමයි මිනිස්සු කරන්නේ....මන් ඔය කියපු අක්කර 700 විතර වැවෙන් හෙක්ටයාර 5000 ටත් වඩා වැඩි බිම් ප්‍රමාණයක් අසවද්දනවා.....ඊට අමතරව අහස් දියෙන් අස්වද්දන ඒවා තව තියෙනවා.....

    වටේම තියෙන වැව් වල පිනපු මට ෆුල් ගිහින් සමනල ආර ඉගනගන්නට ඇති රුදාව මොකක්ද....:lol::lol::lol:

    :shocked::shocked: ඇඩෙනවා :(

    මේ ඔය වැව් වල කිඹුල්ලු එහෙම නැද්ද ? :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    WIf75aM.png
    bump :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගුලක් කියනවා....මෙච්චර වැව් තියද්දි අහවල් මගුලකටද ඔය ෆුල් අස්සේ රිංගන්නේ....අපට ඔය වැව් ඕන නැහැ මල්ලි අක්කර 700 වැව් වල පිනපු කෙල්ලෝ අපි.....මට පිනනන්න බැහැ කියලද හිතන් උන්නේ...ලොල්.....හතර වටේට වැව් විතරයි මෙහෙ තියෙන්නේ..අපි ගොවිතැන් කරලා රටට බත සපයන මිනිස්සු මල්ලි ....නිකන් ඔය ෆුල් අස්සේ රිංගලා කිච වෙන්න ඕන නැහැ...:lol::lol::lol:

    හා...:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked::shocked: ඇඩෙනවා :(

    මේ ඔය වැව් වල කිඹුල්ලු එහෙම නැද්ද ? :sorry:

    කිබුල්ලු ඉන්නවා....මිනි කිබුල්ලු ඉන්නේ...අහුවුනොත් සොරිම තමයි...අපි නාන තැන් තියෙනවා.ඒ හරියට එන්නේ නැහැ.මන් ඔය කියපු වැව මෙහෙ තියෙන ලොකුම වැව...වැව වටේට තියෙන්නේ රක්ෂිතය ...කිබුල්ලු අලි ඕන හැටියට.....අලි මේ ලගදි 100 විතර අලුතෙනුත් ගෙනත් දැම්ම...අපේ පති වලටත් එනවා උන් කන්න වතුර නැති වෙද්දී....:yes::yes:

    ඊට අමතරම අවුරුද්දකට සැරයක් බිලි ගන්නවා 2 ....:yes::yes:
    පිටින් එන මෝඩ මිනිස්සු බිල්ලට අහු වෙනවා හැමදාම....:cool::cool:

    එකේ තියරි ඒක තමයි වැවේ වතුරෙන් අස්සවද්දලා වී ටික අරන් කන බොන අයව වැවට බිළි ගන්නේ නැහැ කියන ඒක...අපි අලුත් හාල් මංගල්ලේ එක්ක වැව වෙනුවෙන් පුජා තියෙනවා හැම අවුරුද්දෙම කිරි උතුරලා.....
     
    නැන්දා වැව් තියනවා කියල වැඩිය නටන්න එපා හරිය.. :Pඅපිට මින්නේරි වැව තියනවා..:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිබුල්ලු ඉන්නවා....මිනි කිබුල්ලු ඉන්නේ...අහුවුනොත් සොරිම තමයි...අපි නාන තැන් තියෙනවා.ඒ හරියට එන්නේ නැහැ.මන් ඔය කියපු වැව මෙහෙ තියෙන ලොකුම වැව...වැව වටේට තියෙන්නේ රක්ෂිතය ...කිබුල්ලු අලි ඕන හැටියට.....අලි මේ ලගදි 100 විතර අලුතෙනුත් ගෙනත් දැම්ම...අපේ පති වලටත් එනවා උන් කන්න වතුර නැති වෙද්දී....:yes::yes:

    ඊට අමතරම අවුරුද්දකට සැරයක් බිලි ගන්නවා 2 ....:yes::yes:
    පිටින් එන මෝඩ මිනිස්සු බිල්ලට අහු වෙනවා හැමදාම....:cool::cool:

    එකේ තියරි ඒක තමයි වැවේ වතුරෙන් අස්සවද්දලා වී ටික අරන් කන බොන අයව වැවට බිළි ගන්නේ නැහැ කියන ඒක...අපි අලුත් හාල් මංගල්ලේ එක්ක වැව වෙනුවෙන් පුජා තියෙනවා හැම අවුරුද්දෙම කිරි උතුරලා.....

    මගේ අම්මෝ මම නම් වැව් වලට බහින්නේ නෑ කවදාවත් :shocked::no: ගඟකින් ඇලකින් නැවත් වැව් වලින් නාලා නෑ මම ජීවිතේට :no::dull:
     
    Status
    Not open for further replies.