මගේ අම්මෝ මම නම් වැව් වලට බහින්නේ නෑ කවදාවත්ගඟකින් ඇලකින් නැවත් වැව් වලින් නාලා නෑ මම ජීවිතේට
![]()


එහෙම අවුලක් නැහැ...නාන්න දවසක දන්නා කියන අය එක්ක ගිහින්..එතකොට අවුලක් නැහැ....hadda dote indan mudak dakala nati nisa oya waw allal uda paninneනැන්දා වැව් තියනවා කියල වැඩිය නටන්න එපා හරිය..අපිට මින්නේරි වැව තියනවා..
![]()

එහෙම අවුලක් නැහැ...නාන්න දවසක දන්නා කියන අය එක්ක ගිහින්..එතකොට අවුලක් නැහැ....


හිඟුරක්ගොඩ තාත්තගෙ ගම.![]()






මට පීනන්න බෑ හලෝ![]()



ආ අර අරහේ කිට්ටුවඩොටේ
![]()
අපේ පැත්තේ ඉන්නෙ හොඳ අය..
මටත් මුලින් බැහැ....වතුරට බැහැලා බලන්න.....ෆට්ට ෆන්![]()
බැහැල පීනනවා වගේ කකුල් දෙකෙන් ඇවිදින්නත් ආසයි 

ෆට්ට නෙහ්...ඒක මුස්ලිම් කඩයක් නැහැ....
එළකිරි..මින්නේරි වැව ෆට්ට....
මන් ඉතින් නැටුවේ නැහැ ඔයා කිවුවනේ මන් ෆුල් යනවා කියලා..මට ඉතින් හිනා ගියා.....![]()


ඒ පැත්තේ ඉන්නේ මෝල් උදවිය..අපේ පැත්තේ ඉන්නෙ හොඳ අය..
![]()

tiyariye hatiyata oya wawakata pannoth wawe wathura okkoma eliyeහෝ හෝ පොකුනෙත් පිනුවා මන්......![]()

saban gala ehema hondata nawa kiyanne mudeදිය රෙද්ද ඇඳන්ද ඒකත් ?![]()
