EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මගේ අම්මෝ මම නම් වැව් වලට බහින්නේ නෑ කවදාවත් :shocked::no: ගඟකින් ඇලකින් නැවත් වැව් වලින් නාලා නෑ මම ජීවිතේට :no::dull:

:dull::dull::dull: එහෙම අවුලක් නැහැ...නාන්න දවසක දන්නා කියන අය එක්ක ගිහින්..එතකොට අවුලක් නැහැ....
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull::dull: එහෙම අවුලක් නැහැ...නාන්න දවසක දන්නා කියන අය එක්ක ගිහින්..එතකොට අවුලක් නැහැ....

    මට පීනන්න බෑ හලෝ :sorry::(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිඟුරක්ගොඩ තාත්තගෙ ගම.:yes::yes:

    ෆට්ට නෙහ්...ඒක මුස්ලිම් කඩයක් නැහැ....

    එළකිරි..මින්නේරි වැව ෆට්ට....:cool::cool::cool:
    මන් ඉතින් නැටුවේ නැහැ ඔයා කිවුවනේ මන් ෆුල් යනවා කියලා..මට ඉතින් හිනා ගියා.....:lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පීනන්න බෑ හලෝ :sorry::(

    පීනන්න පුරුදු කරගන්න වෙන්නැති ට්‍රයි එක...:lol::lol:

    WIf75aM.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් මුලින් බැහැ....වතුරට බැහැලා බලන්න.....ෆට්ට ෆන්:yes::yes::yes:

    ඔව් වතුරට බහින්න ආසයි !! :yes: බැහැල පීනනවා වගේ කකුල් දෙකෙන් ඇවිදින්නත් ආසයි :sorry::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆට්ට නෙහ්...ඒක මුස්ලිම් කඩයක් නැහැ....

    එළකිරි..මින්නේරි වැව ෆට්ට....:cool::cool::cool:
    මන් ඉතින් නැටුවේ නැහැ ඔයා කිවුවනේ මන් ෆුල් යනවා කියලා..මට ඉතින් හිනා ගියා.....:lol::lol::lol:

    :yes::yes:
     
    Status
    Not open for further replies.