EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ට්‍රැක් කරන එකක්ද.. ලෝන්ග් එක්ස්පෝෂර් වලටද?

    ඉතින් බන් උඹ අර විනාඩි ගනන්වල ෆොටෝ ඉස්සර ගහල තිබ්බෙ කොහොමද එතකොට...:confused::confused:
    ow

    winadi ganan na oi thappata 3-4 ewa stack karala thiyenne e :(

    winadi ganan gahanna puluwan nam mama nasa ewn gannawa wage gannawa :(

    11067-celestron-c11-sgt-xlt-schmidt-cassegrain-telescope.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පට සිරි ඕච්චර ගනන්ද බන්...:sorry: පොඩ්ඩක් හිටපන් ටිකක් හොයලා බලල කියන්නම් අනාගතේකවත් හදන්න පුලුවන් තත්වයක් තියෙයිද කියලා...:yes::yes:

    අර මෝටරේ දුවවන්න ගිහිල්ල මොලේ කචල් වෙලා බන් ඉන්නේ...:baffled::baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අප්පට සිරි ඕච්චර ගනන්ද බන්...:sorry: පොඩ්ඩක් හිටපන් ටිකක් හොයලා බලල කියන්නම් අනාගතේකවත් හදන්න පුලුවන් තත්වයක් තියෙයිද කියලා...:yes::yes:

    අර මෝටරේ දුවවන්න ගිහිල්ල මොලේ කචල් වෙලා බන් ඉන්නේ...:baffled::baffled::baffled:
    :( asai salli na ban mechchara wiyadan karanna aparadene
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පොඩ්ඩක් විස්තරයක් කියපන් පූසෝ ඕක ට්‍රැක් කරන්නේ පෘතුවිය කැරකෙන එකයි උඹේ එලිවේෂන් එකයි පාවිච්චි කරලද නැත්නම් කොතන හරි පොයින්ට් එකක් දුන්නම ඒක ට්‍රැක් කරගෙනද...:confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට පොඩ්ඩක් විස්තරයක් කියපන් පූසෝ ඕක ට්‍රැක් කරන්නේ පෘතුවිය කැරකෙන එකයි උඹේ එලිවේෂන් එකයි පාවිච්චි කරලද නැත්නම් කොතන හරි පොයින්ට් එකක් දුන්නම ඒක ට්‍රැක් කරගෙනද...:confused:
    kala awith kiyannam :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට පොඩ්ඩක් විස්තරයක් කියපන් පූසෝ ඕක ට්‍රැක් කරන්නේ පෘතුවිය කැරකෙන එකයි උඹේ එලිවේෂන් එකයි පාවිච්චි කරලද නැත්නම් කොතන හරි පොයින්ට් එකක් දුන්නම ඒක ට්‍රැක් කරගෙනද...:confused:
    uputaganima http://www.elakiri.com/forum/showthread.php?t=1532523

    2013-01-15-1424_zpse92276f3.jpg

    Mount ( නැංවුම)

    tripod ගැන හැමෝම දන්නව ඇතිනෙ, දුරදක්න වල tripod වලට කියන්නෙ mount කියල,
    මම භාවිත කරන්නෙ මගෙ දුරදක්නෙට එන Equatorial 3 (පොදු නම) කියන වර්ගෙ mount එකක්.
    පෘථිවිය කැරකෙද්දි තරු ගොඩක් වෙලා ඡායාරූපගත කරොත් ඇතිවන star-tails
    නැති කරන්න mount එක ස්වයංක්‍රීයව පෘථිවිය කැරකෙන වේගයට අනුව
    කැරකෙනව ඒකෙ තියෙන auto track උපාංගයකින්.
    ඒවගෙ පහසුකම් නැත්නම් තමන්ගෙ tripod එක හරි භාවිත කරන්න පුළුවන් හැබැයි
    එතකොට එක ඡායාරුපයක් තප්පර 30 වගෙ ලොකු වෙලාවක් ගන්න බෑ,
    උපරිම තප්පර 5 පුළුවන් වෙයි මේ focal length එකත් එක්ක බලනකොට.
    focal length එක වැඩි වෙන්න වෙන්න උපරිම තප්පර ගානත් අඩු වෙනව.

    උදාහරණයක් ගත්තොත්.
    මට කෙලින්ම telescope එකෙන් ඡායාරූප ගනිද්දි පුළුවන් උපරිමය තප්පර 15 tracking mount එක තිබිලත්.
    mount එක නැතුව හෝ tracking උපකරණ off කරල නම් 1.6 - 2 sec වගේ තමයි.

    ඒවගෙම wide-field 18mm වලින් නම් tracking නැතුව උනත් තප්පර 10-15
    වගේ පුළුවන් මොකද focal length අඩු නිසා.

    5_zps8b5daea5-1_zpsda70a808.jpg

    guiding motor drive එක සවි වන්නේ මෙතෙන්ට

    2_zps3630c125-1_zps01b58c56.jpg

    Mount and OTB

    දිග කේබල් වගේ තියෙන්නෙ සියුම් සීරුමාරු

    mount එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ කරුනු තමයි සවි ශක්තිය,
    සියුම් සීරුමාරු තිබීම සහ
    tracking උපකරණ සම්බන්ද කිරීමේ හැකියාව.
    EQ2 (equatorial 2) හෝ ඊට අළුත් mount වලතිහත ඔය පහසුකම් එනව.
    මම සවිශක්තිය විශේෂයෙන් සදහන් කරේ එක නැතුවම බැරි නිසා. බර වැඩි උනාම
    ස්ථායී වැඩි, නැත්නම් හුලගටත් හෙල්ලෙනව, ඒ වගේම mount එකට හැකියාව
    තියෙන්න ඕනෙ OTB එක සහ DSLR එක දරාගන්න.

    සියුම් සීරුමාරු තිබීමෙන් අපිට ලේසියෙන් අදාල ආකාශ වස්තුව දෙසට දුරදක්නය
    යොමුකරගතහැකියි. ඒවගෙම මේව එහා මෙහා කරද්දි mount එක සෙලවීම ඉතා
    අවමයි. දුරදක්නයක් භාවිතා කරද්දි තේරේවි මම කියන දේවල් වල වැදගත්කම.

    ආයෙත් තමන්ම කියවගත්තනම් හොඳා
    http://en.wikipedia.org/wiki/Telescope_mount

    Guiding motor drive

    මෙය භාවිත කරන්නෙ ඇයි කියල mount යටතෙ කියල ඇති. මම භාවිත කරන EQ3
    mount එකට සවි කර ඇති RA single axis auto guided motor උපකරණය 70$
    වගේ මුදලක් වෙනව. 30$ වගේ සිට මේව මිලදීගතහැකි උනත් අපේ mount එක
    සමග ඒවායේ ගැලපීම පරීක්ශා කරන්න ඕනෙ.

    tls_acc_m4_01_zps4ec098b8.jpg

    RA Motor Drive

    තව GOTO mount උපකරණ තියෙනව සම්පූර්ණ ස්වයංක්‍රීයයි,
    මම භාවිතා කරන motor එක තනි අක්ශයයි නිවැරදි කරන්නෙ, ඒත් GOTO mount
    fully computerized. අක්ශ 2ම නිවැරදි කරන නිසා ගොඩක් වෙලා long exposures
    ගන්න පුළුවන්, ඒවගෙම ඇහැටවත් පේන්නෙ නැති මේ ආකාශ වස්තු හොය හොය
    ඉන්න ඕනෙ නෑ පාලක බොත්තම් ටිකක් තද කරාම ස්වයංක්‍රීයව අදාල
    nebula,galaxy etc. වෙත යොමුවෙනව. ඒව එක්ක හරිම ලේසියි කට්ට කන්න ඕනෙ
    නෑ, හැබැයි ගාන 400$ සිට වගේ ඉහලට තමයි.

    NexStar5SE-L.JPG

    GOTO Mount

    මීට අමතරව mount එක හරියට දිශානති කරගෙන එක අක්ශයක් සදහා
    (declination) පෘථිවියෙ කැරකීමෙන් සිදුවන star-tails අවම කරගන්න පුළුවන්
    mount එක "align" කරගැනීම මගින්. පෘථිවි අක්ශයට සමාන්තරව mount එක
    දිශානති කිරීමයි මෙහිදී වන්නෙ.

    Polar and Drift කියල alignment දෙකක් තියෙනව. වැඩිදුර කියවගන්න මෙතනින්

    http://www.astronomyforum.net/wiki/Polar-Alignment
    http://www.astronomyforum.net/wiki/Drift-Alignment

    කෙසේ වෙතත් RA අක්ශය (Right ascension) නිවැරදි කිරීමට auto guiding උපකරණ අනිවාර්යයි.

    read more about RA / DEC
    http://en.wikipedia.org/wiki/Right_ascension

    mehana mama tracking = auto guiding kiyala kiyala thiyenne eka waradi

    tracking - nikanma telescope eka ahasa karakena wegeta karakawanawa both axis or single axis
    auto guided kiyanne scope ekin data aran realtime tracking motor walata data didi precisely api photo ganna object eka track karanawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔටෝ ගයිඩඩ්, ඔබ්ජෙක්ට් එකක් නම් ට්‍රැක් කරන්න හදන්න බෑ මචෝ.. තව සෑහෙන්න ඉගෙන ගන්න වෙනවා....:dull:

    ඇක්සිස් දෙක නම් එකම ගානට පෘථිවියෙ කැරකිල්ල එක්ක වෙනස් නොවී තියෙන්න හදන්න පුලුවන් වෙයි..:yes:

    ඕර්බිටල් ප්ලේන් එක හරියටම දැන ගන්න වෙනවා.. එහෙම වුනොත් නම් මොකක්හරි අටෝගන්න පුලුවන් වෙයි.. බෙල්ල කඩල යන වැඩක් හැබැයි බැරි වෙන එකක් නෑ.. ආතල් එකේ හෙමින් හෙමින් කරන්න ඕනෙ වැඩක්.

    ඔය 2 ඇක්සිස් ඒවගෙ ඕර්බිටල් ප්ලේන් එක හරියට අරගන්නෙ කොහොමද කියල දන්නෙ නැද්ද බන්...:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් මොන උට්ටක් කරන්න හදනවද මන්ද :eek: මේවා කියෝලා මගේ ඔලුව භ්‍රමණය වෙනවා :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔටෝ ගයිඩඩ්, ඔබ්ජෙක්ට් එකක් නම් ට්‍රැක් කරන්න හදන්න බෑ මචෝ.. තව සෑහෙන්න ඉගෙන ගන්න වෙනවා....:dull:

    ඇක්සිස් දෙක නම් එකම ගානට පෘථිවියෙ කැරකිල්ල එක්ක වෙනස් නොවී තියෙන්න හදන්න පුලුවන් වෙයි..:yes:

    ඕර්බිටල් ප්ලේන් එක හරියටම දැන ගන්න වෙනවා.. එහෙම වුනොත් නම් මොකක්හරි අටෝගන්න පුලුවන් වෙයි.. බෙල්ල කඩල යන වැඩක් හැබැයි බැරි වෙන එකක් නෑ.. ආතල් එකේ හෙමින් හෙමින් කරන්න ඕනෙ වැඩක්.

    ඔය 2 ඇක්සිස් ඒවගෙ ඕර්බිටල් ප්ලේන් එක හරියට අරගන්නෙ කොහොමද කියල දන්නෙ නැද්ද බන්...:rolleyes:
    echchara one na :D axis deka guide karama hondatama ahti

    me thiyenne barn door trackers, mein ekak hariyata hadagaththath athi
    http://www.instructables.com/id/Build-a-Motorized-Barn-Door-Tracker/
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    echchara one na :D axis deka guide karama hondatama ahti

    me thiyenne barn door trackers, mein ekak hariyata hadagaththath athi
    http://www.instructables.com/id/Build-a-Motorized-Barn-Door-Tracker/

    පට්ට.. මං ට්‍රයි එකක් දාන්නම්...:D
    හැබැයි පුතෝ ඇවිදින්න පුලුවන් වෙලා තමා.. මටත් අමාරුව හැදිලා ඉස්සර නිකම් ෆොටෝ ගැහුවා.. 18-135 ලෙන්ස් එකක් තියෙන්නේ.. මෙලෝ රහක් නැති ඒවා තමා ගහගන්න පුලුවන් වුනේ..:rofl:
    ඕකක් අටෝ ගත්තොත් මටත් වැඩක් වෙයි.. හෙමින් සැරේ බලන්නම්..:yes:

    අඩෝ හාඩ් එකේ මෝටරේ RPM 10400ත් පන්නල යැව්ව ඩෝ..:yes::yes: තව ස්පීඩ් කරන්න ඕනේ..:P

    දවස් දෙකක් ගියා අල්ලගන්න වැඩේ.. දැන්නම් ගොඩ...:P:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ට.. මං ට්‍රයි එකක් දාන්නම්...:D
    හැබැයි පුතෝ ඇවිදින්න පුලුවන් වෙලා තමා.. මටත් අමාරුව හැදිලා ඉස්සර නිකම් ෆොටෝ ගැහුවා.. 18-135 ලෙන්ස් එකක් තියෙන්නේ.. මෙලෝ රහක් නැති ඒවා තමා ගහගන්න පුලුවන් වුනේ..:rofl:
    ඕකක් අටෝ ගත්තොත් මටත් වැඩක් වෙයි.. හෙමින් සැරේ බලන්නම්..:yes:

    අඩෝ හාඩ් එකේ මෝටරේ RPM 10400ත් පන්නල යැව්ව ඩෝ..:yes::yes: තව ස්පීඩ් කරන්න ඕනේ..:P

    දවස් දෙකක් ගියා අල්ලගන්න වැඩේ.. දැන්නම් ගොඩ...:P:P:P
    awidaganna bariya passe :angry: issella oka hadapan :P

    oya hadagaththoth thota DSLR eka oke gahala ahase photo ganna puluwan :P
    mage thread dakka ne? godak ewa kelinma dslr eken gahapuwa telescope eken newei :yes:
     
    Status
    Not open for further replies.