Akkeada mokuth haduwe nadda?
malaගෙදරක ගිහින් දැන් ආවේ
Akkeada mokuth haduwe nadda?
owට්රැක් කරන එකක්ද.. ලෝන්ග් එක්ස්පෝෂර් වලටද?
ඉතින් බන් උඹ අර විනාඩි ගනන්වල ෆොටෝ ඉස්සර ගහල තිබ්බෙ කොහොමද එතකොට...![]()

පොඩ්ඩක් හිටපන් ටිකක් හොයලා බලල කියන්නම් අනාගතේකවත් හදන්න පුලුවන් තත්වයක් තියෙයිද කියලා...




අප්පට සිරි ඕච්චර ගනන්ද බන්...පොඩ්ඩක් හිටපන් ටිකක් හොයලා බලල කියන්නම් අනාගතේකවත් හදන්න පුලුවන් තත්වයක් තියෙයිද කියලා...
අර මෝටරේ දුවවන්න ගිහිල්ල මොලේ කචල් වෙලා බන් ඉන්නේ...![]()
asai salli na ban mechchara wiyadan karanna aparadene
kala awith kiyannamමට පොඩ්ඩක් විස්තරයක් කියපන් පූසෝ ඕක ට්රැක් කරන්නේ පෘතුවිය කැරකෙන එකයි උඹේ එලිවේෂන් එකයි පාවිච්චි කරලද නැත්නම් කොතන හරි පොයින්ට් එකක් දුන්නම ඒක ට්රැක් කරගෙනද...![]()

uputaganima http://www.elakiri.com/forum/showthread.php?t=1532523මට පොඩ්ඩක් විස්තරයක් කියපන් පූසෝ ඕක ට්රැක් කරන්නේ පෘතුවිය කැරකෙන එකයි උඹේ එලිවේෂන් එකයි පාවිච්චි කරලද නැත්නම් කොතන හරි පොයින්ට් එකක් දුන්නම ඒක ට්රැක් කරගෙනද...![]()



echchara one naඔටෝ ගයිඩඩ්, ඔබ්ජෙක්ට් එකක් නම් ට්රැක් කරන්න හදන්න බෑ මචෝ.. තව සෑහෙන්න ඉගෙන ගන්න වෙනවා....
ඇක්සිස් දෙක නම් එකම ගානට පෘථිවියෙ කැරකිල්ල එක්ක වෙනස් නොවී තියෙන්න හදන්න පුලුවන් වෙයි..
ඕර්බිටල් ප්ලේන් එක හරියටම දැන ගන්න වෙනවා.. එහෙම වුනොත් නම් මොකක්හරි අටෝගන්න පුලුවන් වෙයි.. බෙල්ල කඩල යන වැඩක් හැබැයි බැරි වෙන එකක් නෑ.. ආතල් එකේ හෙමින් හෙමින් කරන්න ඕනෙ වැඩක්.
ඔය 2 ඇක්සිස් ඒවගෙ ඕර්බිටල් ප්ලේන් එක හරියට අරගන්නෙ කොහොමද කියල දන්නෙ නැද්ද බන්...![]()
axis deka guide karama hondatama ahti අහ්හ් පිහිනුම් ශූරී![]()





echchara one naaxis deka guide karama hondatama ahti
me thiyenne barn door trackers, mein ekak hariyata hadagaththath athi
http://www.instructables.com/id/Build-a-Motorized-Barn-Door-Tracker/




තව ස්පීඩ් කරන්න ඕනේ..



awidaganna bariya passeපට්ට.. මං ට්රයි එකක් දාන්නම්...
හැබැයි පුතෝ ඇවිදින්න පුලුවන් වෙලා තමා.. මටත් අමාරුව හැදිලා ඉස්සර නිකම් ෆොටෝ ගැහුවා.. 18-135 ලෙන්ස් එකක් තියෙන්නේ.. මෙලෝ රහක් නැති ඒවා තමා ගහගන්න පුලුවන් වුනේ..
ඕකක් අටෝ ගත්තොත් මටත් වැඩක් වෙයි.. හෙමින් සැරේ බලන්නම්..
අඩෝ හාඩ් එකේ මෝටරේ RPM 10400ත් පන්නල යැව්ව ඩෝ..තව ස්පීඩ් කරන්න ඕනේ..
දවස් දෙකක් ගියා අල්ලගන්න වැඩේ.. දැන්නම් ගොඩ...![]()
issella oka hadapan 
