EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    awidaganna bariya passe :angry: issella oka hadapan :P

    oya hadagaththoth thota DSLR eka oke gahala ahase photo ganna puluwan :P
    mage thread dakka ne? godak ewa kelinma dslr eken gahapuwa telescope eken newei :yes:
    :growl::growl:
    නෑ බන් ත්‍රෙඩ් එකයි දෙකයි බලල තියෙන්නේ..:dull:

    හිටු හිටු බලන්නම්..:yes:

    RPM 13,000 පැන්නුවා.. ඉදිරියටම යනවා තව...:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :growl::growl:
    නෑ බන් ත්‍රෙඩ් එකයි දෙකයි බලල තියෙන්නේ..:dull:

    හිටු හිටු බලන්නම්..:yes:

    RPM 13,000 පැන්නුවා.. ඉදිරියටම යනවා තව...:P:P
    10947600_10152515876532471_1923542105_n.jpg

    300mm nikon lens and DSLR eken andromida galaxy eke gatta photo ekak. hondata track wenawanam lassanata ganna puluwan.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පූසෝ ඉසුරුවෝ මාමිලා නැන්දලා..:baffled: ඊයෙ ඉඳන් අද වෙනකම් දඟලලා වැඩේ ගොඩ ගියා....:P:P

    හාඩ් එකෙන් කර ගඳ ආපු නිසා උපරිමේටම ගියා කියල හිතෙනවා.. :yes:
    බෙයාරින් එකෙන් මට හිතුන විදියට ආවේ...:yes:

    xVqZRQh.jpg

    මෝටරේ 5V එකක් මං හිතන හැටියට. 12V වුනත් මෙච්චරක් ඕනෙවෙනවා අන්තිමට.. බැක් ඊ.එම්.එෆ්. එකක් (ප්‍රති විද්‍යුත් ගාමක බලයක්) ඇතිවෙනවා ස්පීඩ් වෙන්න වෙන්න. නිකම් තියල මේ ගාන දුන්න නම් චුස් ගාල යනවා..:yes::yes:

    DKD8eIB.jpg

    මේ තියෙන්නේ පූසෝ ඉසුරුවෝ මෝටරේ කොයිල් දෙකකට දෙන සිග්නල් දෙක... එකක් ඕෆ් වෙනකොට එකක් ඔන් වෙනවා... තුන් වෙනි එකත් මේ විදියටමයි..:yes:

    zeJpxab.jpg

    එක අමාරුවක් හොඳ කරගත්තා...:P:P:P:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ හරිඳුවා.....කරකවල නේද මූ මෝටරේ කොනටම :P උපරිම වේගයේ සලකුණු :rofl:

    පිච්චෙන්නේ නැතුව තියෙයිද යකෝ 7200 යන්න හදපු එක 14000+ කරකවද්දී :P

    ප.ලි මොටරේ බොහෝ දුරට 12v එකක් වෙන්න ඕනේ 99% 3.5 inch HDD වල එන්නේ 12v මෝටර් 2.5 inch ඒවා(ලැප්ටොප්) 5v
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හරිඳුවා.....කරකවල නේද මූ මෝටරේ කොනටම :P උපරිම වේගයේ සලකුණු :rofl:

    පිච්චෙන්නේ නැතුව තියෙයිද යකෝ 7200 යන්න හදපු එක 14000+ කරකවද්දී :P

    පිච්චෙන්නේ නෑ බන්.. තව යවන්න පුලුවන්.. :Pමගෙ පවර් සප්ලයි එක 30V එකෙන් තමා ලිමිට් වුනොත්..:yes:

    කර ගඳ ආව පොඩ්ඩක්.. ඊට වඩා යවන්න බය හිතුනා බන්...:P:P ඩෝං ගාලා කඩල ගියානම් එහෙම ඇපත් නෑ..:rofl: ඩික්ස් එක ඉඳී බඩ ඇතුලේ..:baffled:ඒ හින්දා නැවත්තුවා...:dull:
     
    ටහිකෙයි කැඩුනොත් නම් :baffled: එක RPM එකකදී disk එකට කේන්ද්‍ර අපසාරී බලය දරාගන්න බැරි වෙලා පොඩි පොඩි උල් කාලි වලට කැඩිලා විසි වෙනවා.......බුලට් වගේ තමයි :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිච්චෙන්නේ නෑ බන්.. තව යවන්න පුලුවන්.. :Pමගෙ පවර් සප්ලයි එක 30V එකෙන් තමා ලිමිට් වුනොත්..:yes:

    කර ගඳ ආව පොඩ්ඩක්.. ඊට වඩා යවන්න බය හිතුනා බන්...:P:P ඩෝං ගාලා කඩල ගියානම් එහෙම ඇපත් නෑ..:rofl: ඩික්ස් එක ඉඳී බඩ ඇතුලේ..:baffled:ඒ හින්දා නැවත්තුවා...:dull:
    ow ne tahikei ochchara wegen karakena eka kadila awoth :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටහිකෙයි කැඩුනොත් නම් :baffled: එක RPM එකකදී disk එකට කේන්ද්‍ර අපසාරී බලය දරාගන්න බැරි වෙලා පොඩි පොඩි උල් කාලි වලට කැඩිලා විසි වෙනවා.......බුලට් වගේ තමයි :P

    ඒක තමා බන් බය හිතුනේ...:sorry:

    මොකක්හරි එකක් ඇතුලෙ දාල නම් යවලා බලන්න පුලුවන් කෙලවෙලා යන්නම..:P

    ඔතන ගේම තියෙන්නේ බන් ස්පීඩ් එක වැඩි කරන එකේ..:yes: අද දවසම ගියා අල්ලගන්න. වැඩි ස්පීඩ් වලදි මාරම හෙමින් තමා ඇක්සලරේට් කරන්න ඕනේ. නැත්නම් රොටර් එකට දෙන සිග්නල් එකට කැරකෙන්න වෙලා මදිවෙනවා.. දවසම දඟලලා ගොඩ ගියා..:D

    ඕන වුනොත් කියපන් කෝඩ් එක දෙන්නම්...:yes: ත්‍රෙඩ් එකක් දාන්න හිතයි. ඒත් ඉතින් ඕක වැඩක් ඇතිවෙන එකෙක් නැතිවෙයිනේ බන්..:dull:

    ඕන බ්‍රෂ්ලස් එකක් ඔය විදියට දුවාගන්න පුලුවන් මං හිතන්නේ..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හරිඳුවා.....කරකවල නේද මූ මෝටරේ කොනටම :P උපරිම වේගයේ සලකුණු :rofl:

    පිච්චෙන්නේ නැතුව තියෙයිද යකෝ 7200 යන්න හදපු එක 14000+ කරකවද්දී :P

    ප.ලි මොටරේ බොහෝ දුරට 12v එකක් වෙන්න ඕනේ 99% 3.5 inch HDD වල එන්නේ 12v මෝටර් 2.5 inch ඒවා(ලැප්ටොප්) 5v

    12 වෙන්නැති බන් එහෙනම්. :yes:හැබැයි පටන් ගන්නකොට 12 දුන්නොත් නම් ඇම්පියර් 3කට කිට්ටුවෙන්න ගන්නවා බන්.. වෝල්ට් 6කින් විතර පටන් අරන් ටික ටික වැඩිකලේ.. වැඩි කලේ නැතොත් හිටිනවා කැරකෙන්න බැරුව..:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ටහිකෙයි කැඩුනොත් නම් :baffled: එක RPM එකකදී disk එකට කේන්ද්‍ර අපසාරී බලය දරාගන්න බැරි වෙලා පොඩි පොඩි උල් කාලි වලට කැඩිලා විසි වෙනවා.......බුලට් වගේ තමයි :P
    :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ හරිඳුවා.....කරකවල නේද මූ මෝටරේ කොනටම උපරිම වේගයේ සලකුණු
     
    Status
    Not open for further replies.