normal තියෙන්නේ කියද rpm?![]()
7200

ඔය මෝටර් එහෙම කරන්ට් එක දුන්න කියල කැරකෙන්නෑ.. අර දාල තියනවා වගේ අටෝගන්න ඕනේ මයික්‍රොකන්ට්‍රෝලර් එකක්වත්..
normal තියෙන්නේ කියද rpm?![]()

ඔය මෝටර් එහෙම කරන්ට් එක දුන්න කියල කැරකෙන්නෑ.. අර දාල තියනවා වගේ අටෝගන්න ඕනේ මයික්‍රොකන්ට්‍රෝලර් එකක්වත්..
oya lap ekak ne? oka 5400 highend ekak newei nam7200ඔය මෝටර් එහෙම කරන්ට් එක දුන්න කියල කැරකෙන්නෑ.. අර දාල තියනවා වගේ අටෝගන්න ඕනේ මයික්‍රොකන්ට්‍රෝලර් එකක්වත්..
![]()
12 වෙන්නැති බන් එහෙනම්.හැබැයි පටන් ගන්නකොට 12 දුන්නොත් නම් ඇම්පියර් 3කට කිට්ටුවෙන්න ගන්නවා බන්.. වෝල්ට් 6කින් විතර පටන් අරන් ටික ටික වැඩිකලේ.. වැඩි කලේ නැතොත් හිටිනවා කැරකෙන්න බැරුව..
![]()

oya lap ekak ne? oka 5400 highend ekak newei nam
ලැප් එකේ එක බයයි රත්වෙනවා අම්බානක rpm 5000ක් විතර එනකොට.
මේක එහෙම රත්වෙන්නෙ නෑ.
කලින් මීටර් කැරකෙව්වා දැන් මූ මෝටර් කරකවනවා![]()
සියලුම ආකාරයේ මීටර් සහ මෝටර් කරකැවීමට විමසන්න හරිඳු සහ පුත්‍රයෝ ඉංගිරිය![]()


Hii boys and girls..![]()

ආ ඇන්ටි කැරකෙන්නේ නැති මෝටර් එහෙම තියනවනම් කියන්න හරිඳුව කරකවනවා![]()

ආ ඇන්ටි කැරකෙන්නේ නැති මෝටර් එහෙම තියනවනම් කියන්න හරිඳුව කරකවනවා![]()

දැන් බතලයි නෙහ් ටිකක් අමාරුයි...
ඉස්සර නම් ගිලෙන්න ගිය අයත් බේරුවා....![]()


මොකක්ද මේ වෙන්නේ?
