මට මහින්ද ලොකුත් නැහැ මෛත්‍රී ලොකුත් නැහැ අනුර ලොකුත් නැහැ...මගේ රටට හොඳක් කරන ඕන කෙනෙක්ට මම ගරු කරනවා
දැන් මේ ගොල්ලෝ කරන දේවල් හන්දා මට කවුරුත් විස්වාස නැහැ.. දැක්කනේ අතුරලියේ රතන හාමුරුවෝ කිව්ව දේ![]()
ඔව් ලංකාවේ ප්‍රතිපත්ති උඩ කෙරෙන දේශපාලන සංස්කෘතියක් නෑ




joke of the day




