යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

Deathman

Member
Jan 25, 2015
80
6
0
අඩිහයක් යට
ඔය තැබිලි පාටින් දාල තියෙන ටිකේ උබ කියල තියෙන විදිහට රටේ පරිපාලන යාන්ත්‍රණය නවත්තන්න තරං සෙනග JVP එකට ඉන්නවනං ඔය සෙනග ඔක්කොම මැතිවරණෙකදිත් උන්ට ජන්දේ දෙන්න අපයි බං.. ඔය ඉන්නවයි කියන මහා ලොකු සෙනග ඇයි උන්ට ජන්දේ නොදෙන්නේ එහෙමනං...
ඔව් ඉස්සර වෘත්තීය සමිති වල එහෙම හෙන බලයක් JVP එකට තිබ්බ..
එත් දැන් නෑ..

ඔය නිල් පාටින් දාල තියෙන කිසිම දෙයක් JVP එක තනියෙන් කරපුව නෙමෙයි නේ බං..
අනුන්ගේ වැඩ වලට මුක්කු ගහපුවා..
අරවට උදව් කරා මේවට උදව් කරා මේවට මෙහෙම කරා අරවට අරම කරා කිය කියා ඉදල වැඩක් නෑ..
සරල දේ උන් අසාර්ථකයි උන්ට බලයට එන්න බෑ කියන එක..

ඉතිං JVP එකටත් තිස්සමහාරාමේ තිබ්බනේ බං.. අද කෝ?

දැන් උබ කියන විදිහට අනිත් පක්ෂ දෙකේම ප්‍රතිපත්ති වලට JVP එක විරුද්ධ උන් ගේ ප්‍රතිපත්ති වැරදි හින්ද වෙන්න ඇති නේ.. එහෙනං ඇයි ඔය හරි කියන ප්‍රතිපත්තිය මෙච්චර කාලයක් හැමදාමත් එක දිගටම ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙන්නේ...

ප්‍රතිපත්තියක් හරිද වැරදිද කියන එක තීරණය කරන්නේ අදාළ පක්ෂය නෙමෙයි ජනතාව...
ජනතාව දිගින් දිගටම එක ප්‍රතික්ෂේප කරද්දේ JVP එක නෑ මේක තමයි හරි කියාගෙන හැමදාම එක උස්සන් ජනතාව අතරට එනවා... ජන්දේ පරාදයි..

ඔව් ඉතිං කොහොමත් ඔහොම ගියාම ඔය ප්‍රතිපත්තියට හැමදාම වගේ ජන්ද දෙක තුන තමා ලැබෙන්නේ ඒකෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ.
.
මේ කියන කතාවෙ ඇත්තක් තියෙනව. ජවිපෙ මොන දේ කලත් මොන දේ කිව්වත් ඒකට ජනතාව අතරට යන්න බැරි සමාජෙ පවතින දූශිතභාවය නිසයි. ජොබ් දෙනව කියල සාරි බෙදල බඩු බෙදල කුඩුකාරයො එතනෝල්කාරයො පුරෝගෙන ජවිපෙට ගමනක් යන්න බැහැ.තේරෙන්නෙ නැද්ද? ඒ කොහොමවුනත් මේ පාර ප්‍රතිපලෙන් දුර්මත ගනනාවක් තුරන්වෙලා යනව. ඒක සහතිකයි.

ඉතින් මිනිස්සු හරි විදියට බලේ දෙන්නෙ නැත්නම් බලෙන් ගන්නද කියන්නෙ?

අනිත් එක මෙතන ගයාන් අහන්නෙ මොකද උඹල මුක්කු ගහන්නෙ නැත්තෙ අරකද මේකද කියල අහනව. ඒ අස්සෙ ඔබතුමා ජවිපෙ අමාරුවෙන් මුක්කු ගහල හරි ලබාගත්ත දේවල් වල වටිනකම බාල්දු කරනව. මොකක්ද මේ හතරබීරි කතාව?

ආයෙ කියන්න තියන්න එපා වර්තමානෙ පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ විකෘති ජනමතයක්. ඒ විකෘති ජනමතය මේ චන්දෙදි වෙනස් වෙනව. සහ වෙනස් කරගැනීම ජනතාවගෙ වගකීමක්.

මහින්දගෙ යුද්ධ ජයග්‍රහන්ය නිසා තිස්සමහාරාම වැටුන. ඒ ආපු චන්ද රැල්ල දැන් ඉවරයි.

ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැත්තෙ මෙන්න මේ කාරනා ටික නිසා

1.ආගම්වාදී නොවීම
2.88/89 ගැන මවපු චිත්‍රයක් ඔබ්බවා තිබීම
3.සමාජවාදි මුහුනුවරක් ගැනීම

කියන කාරනා තුන නිසයි. 1*2 කාරනා දෙක වෙනස් කිරීමට ජවිට උවමනාවක් නැහැ. සහ එහෙම නොකල යුතුයි. ජවිපෙ සහ ප්‍රධාන පක්ෂ දෙක අතර වෙනස අන්න ඒක. ඒ වෙනස නැතුව ජවිපෙ එකක් තිබිල වැඩක් නැහැ.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ශි ලංකා එකටයි යුඇන්පි එකටයි බලය දෙන්නෙ ජෙවිපි එකට කිසිම වැඩ පිලිවෙලක් නැති නිසා
    උන් හොරු උනත් යම් කිසි වැඩ පිලිවෙලක් උන් ලග තියෙනවා
    ජෙවිපි එකෙ හොරු නැතත් වැඩ පිලිවෙලක් නැහැ ඔක හඩහ ගන්නෙ නැතිව ජනතාවට බැනලා වැඩක් නැහැ පක්ශයක් කියන්නෙ ජනතාවට නායකත්වය දෙන්න ඔන කොටසක් එ පක්ශෙ වට ජනතාව එකතු වෙන්නනම් යම් වැඩ පිලිවෙලක් තියෙන්න ඔන නැත්නම් ඉතින් උබලාට අපිට උනත් හැමදාම කියව කියව ඉන්න වෙන්නෙ මුන්ට වැඩ පිලිවෙලක් නැහැ කියලා උන්ගෙ විවෙචනය තුලින් උබලා එදා වෙල සතුටු වෙයි අපි හොරු උනත් මුන් ටිකක් හරි කොරයි කියලා නිල් කොල වලට බලය දෙයි

    jvp eke un mata epa une un campus wala anthare dala,igena gnna yana ewunge brain wash karapu da idan.
    jvp un hodata dannawa brain wash karanna.
    pvt campus danawata un kamathi na.
    kiynne nam pvt uni wala hodata karanne na salli nasthi wenwa kiyala.
    e unta aththatama thiyenne unge kuhaka kama.

    lankawe campus wala strike wela masa ganan wahala dana ewain 70% ewata jvp un waga kiyanna one.

    srilanka ,unp normal eke hamadema karan ynwa.
    kothanath salli nasthi wanchawa wenawa.
    eka nathi karanna ba awama karannai pluwan.

    jvp unge wadi hariyak inne brain wash una un...
    danne wiwechanaya karannai kuhaka asin balannai witharai.
    mun tika heta anidda m3 tath baninna gani.

    me tike nm shape eke run eka denawa un....
    eth parliment eke nm unta echchara deyak karanna ba.
    hamadama ka gagaha inna thama wenne....

    gdak jepponta kade yanne uni wala un thama.
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    අන්න එතැනයි ප්‍රශ්නේ.. ජ.වි.පෙ ඒ අතින් හොඳයි..උන්ට ධන්ද කාලෙට කියලා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ.. අනිත් එවුන් ඡන්ද ගන්න ක්‍රමය අනුව වෙනස් කර ගන්නවා :angry:
    ඒ කියන්නෙ ජවිපෙ එක විතරයි විශ්වාස තියන්න පුලුවන්:nerd::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    අවබෝධ වෙලා නැත්තන් අවබෝධ කරවන්න ඕනේ... එකට නේ පක්ෂේ මිනිස්සු ඉන්නේ..
    මිනිස්සුන්ට ප්‍රතිපත්ති අවබෝධ වෙලා නෑ කියන එක පරදින නිදසහට කාරණාවක් නෙමෙයි..

    අනික මේ තමන්ගේ ප්‍රතිපත්තිය රටට අවබෝධ කරවන්න බැරි මිනිස්සු කෑගගහ වෙන මගුල් අවබෝධ කරවන්න හදන එක නිකං විහිළුවක් නේ බං...

    :yes::yes::yes: එදා වෙල සැනසෙන උන්ට ඔවා කියලා තෙරුමක් නැහැ අපිත් චන්දෙ දෙනවා කියනකොට එ ජනතාවත් තමන්ගෙ පක්ශෙ වෙත එකතු කරන වැඩ පිලිවෙලකට නොයා පරන තැටියම ගහනවා
     
    mjikl

    Member
    Jan 25, 2015
    18
    1
    0
    හෙළයෙක්;17795171 said:
    උන් බැනුන් අහන්න හරි දෙයක් කරනව. උබලට හම්බවෙච්ච 40+ ආසන ටිකත් නැති කරග්ගෙන 4කටද කොහොද බැස්ස. දීපු ඒවගෙ ඇමති කම් කරන්න ගියා හරියන්නෑ කියවනව වගේ නෙවෙයි කරන්න ගියාම ජාමෙ බේරගෙන මාරු උනා. ඇහුවම නන් කියන්නෙ උන් එක්ක කරන්න බෑ කියල. හරියට නටන්න බැරි එකාට පොළව ඇදයි වගේ.

    කියවනවට අමතරව කරපු එක දෙයක් කියපන් ඔය අවුරුදු 40 ගානටම.
    88/89 කාලෙ රටේ තිබ්බ ටයර් ටික නන් ඉවර කරා අඩුවක් නැතුව.

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;17795171 said:
    උන් බැනුන් අහන්න හරි දෙයක් කරනව. උබලට හම්බවෙච්ච 40+ ආසන ටිකත් නැති කරග්ගෙන 4කටද කොහොද බැස්ස. දීපු ඒවගෙ ඇමති කම් කරන්න ගියා හරියන්නෑ කියවනව වගේ නෙවෙයි කරන්න ගියාම ජාමෙ බේරගෙන මාරු උනා. ඇහුවම නන් කියන්නෙ උන් එක්ක කරන්න බෑ කියල. හරියට නටන්න බැරි එකාට පොළව ඇදයි වගේ.

    කියවනවට අමතරව කරපු එක දෙයක් කියපන් ඔය අවුරුදු 40 ගානටම.
    88/89 කාලෙ රටේ තිබ්බ ටයර් ටික නන් ඉවර කරා අඩුවක් නැතුව.

    lesatama kiyala thiynne..... :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නෙ ජවිපෙ එක විතරයි විශ්වාස තියන්න පුලුවන්:nerd::nerd:

    ජවිපෙ කියන එකට කිසිම දැක්මක් නැහැ... සමාජවාදය කියන කඩමාල්ලෙ එල්ලිලා ඔක්කොටම විසදුම ඒක කියල කියනව.. උන්ට බලයක් හම්බ වෙන්නෙ නැති නිසා අපි හරි කිය කියා ඉන්නව... බලයක් හම්බු වෙච්ච වෙලාවෙදිත් බොරැ කියල ‍ශේප් වෙලා ගියා.. රට පාවලා දීල......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැත්තෙ මෙන්න මේ කාරනා ටික නිසා

    1.ආගම්වාදී නොවීම
    2.88/89 ගැන මවපු චිත්‍රයක් ඔබ්බවා තිබීම
    3.සමාජවාදි මුහුනුවරක් ගැනීම

    රටක් ඇතුලේ දේශපාලනය කරනවානම් ඒ රටේ දේශපාලන සංස්කෘතිය එක්ක අනුගත වෙන්න ඕනා , ශ්‍රී ලංකාවේ නම් ජාතික වාදී ගමනක් යන්න ඕනා. ඒහෙම බලපුවාම ජවිපෙ ප්‍රායෝගික නෑ. 71 විප්ලවය තමයි හරියටම කලේ ඒත් 88-89 කලේ පුද්ගලික පලිගැනීම් , උවමනා එපාකම් ඒක මවපු චිත්‍රයක් නෙමේ , ඒක තමයි ඇත්ත. සමාජවාදය ගෙඩිය පිටින් ගෙනල්ලා පැලකරන්න බෑ , ප්‍රායෝගිකව යම් යම් දේවල් එක්ක මුහුවෙන්න ඕනා. ජවිපෙට කොහොමත් ඉතුරු වෙන්නේ ඔය මුලින් හිටිය අයියලා විතරයි, ඊට අමතරව කැම්පස් යන කට්ටිය ඒකෙන් අවුට් වෙලා ටික කාලයක් යනකන් ඉදීවි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: එදා වෙල සැනසෙන උන්ට ඔවා කියලා තෙරුමක් නැහැ අපිත් චන්දෙ දෙනවා කියනකොට එ ජනතාවත් තමන්ගෙ පක්ශෙ වෙත එකතු කරන වැඩ පිලිවෙලකට නොයා පරන තැටියම ගහනවා

    ජෙප්පන්ගෙ කට විතරයි වැඩ නැහැ... ඔය අද උනත් සිරිසේනට සපෝර්ට් එක දෙන්නෙ නැත්තෙ ඒකනෙ.. ඇග බේරන් ශේප් වෙන එක තමා උන්ගෙ තියරිය... වැඩේ හරියට උනොත් කියනව.. අපි නිසා තමා මෙහෙම උනේ අරහෙම උනේ කියල.. කෙල උනොත් කියනව අනේ අපි දන්නෙ නෑ ඒකයි අපි ‍ස‍පෝර්ට් නොකලෙ කියල... පො*නයො සෙට් එකක් ජෙප්පො කියන්නේ......
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මං කලිනුත් කියල ඇති.. එක එක රටවල් වල තියෙන්නේ එක එක විදිහේ දේශපාලන භාවිතාවක් එක එක විදිහේ දේශපාලන සංස්කෘතියක්...
    ඇමරිකාවේ කරනවා වගේ ලංකාවේ දේශපාලනේ කරන්න බෑ... රුසියාව විදිහට ඇමරිකාවේ කරන්න බෑ... ඒ ඒ රටවල දේශපාලන වපසරිය වෙනයි...

    ලංකාවේ ගත්තම ඉන්දියාවට සෑහෙන්න ලගයි...
    තව රටක් දිහා බලල මෙහෙට ඒවා සන්සන්ධනය කරන්න යන්න එපා...
    පිටරටක එකෙකේ පාරක කුණු ටිකක් දන්නවද? ඒ වෙනුවට මෙහෙ එකෙක් කුණු බාල්දියක් අදුරනව වත්ද... ඒවා වෙනයි... දේශපාලනයේදී රටවල් එක්ක, ඒ රටවල ජනතාව එක්ක තවත් රටක් සසදන එක කොහොමත්ම සුදුසු නෑ...

    ඉතින් දූෂිත තැනක ජවිපෙට හෝ වෙනත් පිරිසිදු ඕනම පක්ෂයකට ගමනක් නැහැ. කවදහරි ඒ කියන්නෙ අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් හරි මිනිස්සුන්ට විඳවල ඇතිවෙන දවසක ජවිපෙ බලයට එයි. ඒක විශ්ව සාධාරණ සත්‍යක් :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ජෙප්පන්ගෙ කට විතරයි වැඩ නැහැ... ඔය අද උනත් සිරිසේනට සපෝර්ට් එක දෙන්නෙ නැත්තෙ ඒකනෙ.. ඇග බේරන් ශේප් වෙන එක තමා උන්ගෙ තියරිය... වැඩේ හරියට උනොත් කියනව.. අපි නිසා තමා මෙහෙම උනේ අරහෙම උනේ කියල.. කෙල උනොත් කියනව අනේ අපි දන්නෙ නෑ ඒකයි අපි ‍ස‍පෝර්ට් නොකලෙ කියල... පො*නයො සෙට් එකක් ජෙප්පො කියන්නේ......

    sira bn....
    capus hitan kanwa mun ghn :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් දූෂිත තැනක ජවිපෙට හෝ වෙනත් පිරිසිදු ඕනම පක්ෂයකට ගමනක් නැහැ. කවදහරි ඒ කියන්නෙ අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් හරි මිනිස්සුන්ට විඳවල ඇතිවෙන දවසක ජවිපෙ බලයට එයි. ඒක විශ්ව සාධාරණ සත්‍යක් :yes:

    සමාජය කොහොමත් දූශීතයි තමා.. කොයි රටෙත් ඒ‍ක එහෙමයි. ඒක මිනිස් ස්වාභාවය.... ඒක තේරැන් ගන්න බැරැව හීන ලෝක වල ඉදල වැඩක් නැහැ.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    jvp eke un mata epa une un campus wala anthare dala,igena gnna yana ewunge brain wash karapu da idan.
    jvp un hodata dannawa brain wash karanna.
    pvt campus danawata un kamathi na.
    kiynne nam pvt uni wala hodata karanne na salli nasthi wenwa kiyala.
    e unta aththatama thiyenne unge kuhaka kama.

    lankawe campus wala strike wela masa ganan wahala dana ewain 70% ewata jvp un waga kiyanna one.

    srilanka ,unp normal eke hamadema karan ynwa.
    kothanath salli nasthi wanchawa wenawa.
    eka nathi karanna ba awama karannai pluwan.

    jvp unge wadi hariyak inne brain wash una un...
    danne wiwechanaya karannai kuhaka asin balannai witharai.
    mun tika heta anidda m3 tath baninna gani.

    me tike nm shape eke run eka denawa un....
    eth parliment eke nm unta echchara deyak karanna ba.
    hamadama ka gagaha inna thama wenne....

    gdak jepponta kade yanne uni wala un thama.

    ඔව් බන් යුනි කොල්ලොත් ඔය එකතු වෙලා තියෙන්නෙ උන්ගෙ තරුණ කමට තියෙන ආවෙගය නිසා ඔය කාලෙ පිකටින් කරන එකත් විර කමක් නිසා මොකද ඔය වයසෙ ඉන්න උන් හොරකමට වංචාවට විරුද්දයි ජෙවිපි එකත් විරුද්දයි ඉතින් එක මග යැමක් තියෙනවා නමුත් පිකටින් වලින් එහාට යැමක් නැහැනේ යුනි වල ඉන්න කොල්ලන්ට ? එ කොල්ලොම තම්යි අවසානයෙ රජයෙ තනතුරු වලට පත් වෙලා හොරකම් කරන්නෙ තමන් යුනි කාලෙ දිනා ගන්න හදපු දෙවල් වලක්වන්නෙත් :rofl: යුනි වලෙන් පස්සෙ ජෙවිපි දෙශපාලනයෙ අනාතයන් බවට පත් වෙනවා
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මම අහන්නේ සංධානගතවෙලා නෙවේ... දැන් තියෙන ආසන ගණන... ඒ පාර මමත් අපේ පැත්තේ සහෝදරයත් එක්ක එකට කැම්පේන කරා...හොඳේ.... අපි සෑම කොට්ඨාසෙකින්ම එක සහෝදරයෙක් ගොඩ දැම්මා ඒ පාර 42ක්ම :love::love:
    3i මෙහෙමයි මේ තුනත් කවදහරි දවසක මිනිස්සුන්ට නැතිවුනොත් වැරදිලා හරි ඒක ල0කාවෙ අවසානය
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජවිපෙ කියන එකට කිසිම දැක්මක් නැහැ... සමාජවාදය කියන කඩමාල්ලෙ එල්ලිලා ඔක්කොටම විසදුම ඒක කියල කියනව.. උන්ට බලයක් හම්බ වෙන්නෙ නැති නිසා අපි හරි කිය කියා ඉන්නව... බලයක් හම්බු වෙච්ච වෙලාවෙදිත් බොරැ කියල ‍ශේප් වෙලා ගියා.. රට පාවලා දීල......

    ජෙප්පන්ගෙ කට විතරයි වැඩ නැහැ... ඔය අද උනත් සිරිසේනට සපෝර්ට් එක දෙන්නෙ නැත්තෙ ඒකනෙ.. ඇග බේරන් ශේප් වෙන එක තමා උන්ගෙ තියරිය... වැඩේ හරියට උනොත් කියනව.. අපි නිසා තමා මෙහෙම උනේ අරහෙම උනේ කියල.. කෙල උනොත් කියනව අනේ අපි දන්නෙ නෑ ඒකයි අපි ‍ස‍පෝර්ට් නොකලෙ කියල... පො*නයො සෙට් එකක් ජෙප්පො කියන්නේ......

    sada wipakshayema thamayi.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    3i මෙහෙමයි මේ තුනත් කවදහරි දවසක මිනිස්සුන්ට නැතිවුනොත් වැරදිලා හරි ඒක ල0කාවෙ අවසානය

    අනේ පලයන් බන් යන්න... ජෙප්පො නැතුවට වෙන රටේ උන් නැද්ද...? ජෙප්පො නැති උනොත් උඹලගෙ අවසානය.. ඒක වෙනම කතාවත්..... :P:P
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    කාටවත් තනිකර අයිතියක් නැති ජනදිපතිවරයෙක් ඉන්නකොට මෙ කියන දින 100න් උපරිමය ජෙවිපි එකට කරන්න තිබුනා නමුත් මෙ දින 100න් හොදක් උනොත් එකෙ කෙඩිට් ගන්නෙ රනිල්ලා නමුත් වරදක් උනොත් වරදට ජෙවිපි එකටත් කොටසක් දෙනවා මොකද විවෙචනය කරන්න දාහක් ඉන්නව හොද කියවන්න 10ක් ඉන්නකොට :yes:

    නැහැ නැහැ අපිට බලය තාම නැහැ කිය කිය ඉන්න නෙමෙ ජෙවිපි සාමජිකයො මයි3ට චන්දය දුන්නෙ රතන හමුදුරුවන්ලා චම්පිකලාගෙ අනුගාමිකයො චන්දය දුන්නෙ එ අය ප්‍ර්දාන වෙලා වෙනස කරන්න නැතිව එ වැඩ පිලිවෙලට කකුලක් පිට තියන් කකුලක් ඇතුලෙ තියන් විවෙචනය කරන්න විතරක් නෙමෙ අනෙ මෙයාඅල රවිව පත් කරා අනෙ මෙන්න මෙ අය මෙහෙම කරනවා කියන්න නෙමෙ

    නොදන්න ලබ්බවල් කතාකරන්න එපා. ජවිපෙ විපක්ෂෙ ඉඳන් කරන දන්නෙ නැත්නම් කියවන්න එපා.:angry::angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතින් දූෂිත තැනක ජවිපෙට හෝ වෙනත් පිරිසිදු ඕනම පක්ෂයකට ගමනක් නැහැ. කවදහරි ඒ කියන්නෙ අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් හරි මිනිස්සුන්ට විඳවල ඇතිවෙන දවසක ජවිපෙ බලයට එයි. ඒක විශ්ව සාධාරණ සත්‍යක් :yes:

    උබම කියල තියෙන්නෙ මෙ අවුරුදු 1000ක් ගියත් බලය ගන්න වැඩ පිලිවෙලක් නැහැ කියාල
    ජනතාවට බැනලා වැඩක් නැහැ ජනතාව පක්ශයට එකතු කර ගන්න වැඩ පිලිවෙලක් තියෙනකම් ඔය ටොෆිය ම ම කකා ඉන්න නැහැ හොරකම් කරත් මුන් ටිකක් හරි කරනවනෙ කියලා උන්ට බලය දෙනව එ අස්සෙ කැ ගහගෙන එදා වෙල සතුටු වෙන්න තොල්යො 4ක් විතරත් පත කරනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අවබෝධ වෙලා නැත්තන් අවබෝධ කරවන්න ඕනේ... එකට නේ පක්ෂේ මිනිස්සු ඉන්නේ..
    මිනිස්සුන්ට ප්‍රතිපත්ති අවබෝධ වෙලා නෑ කියන එක පරදින නිදසහට කාරණාවක් නෙමෙයි..

    .

    ඔය විවෙච්නේ මගත් තියනවා. උව චන්දේ එවරුන වෙලේ මම ත්‍රෙඩ් එකක් දාලම කියලා කියලා තියනවා.

    හැබයි එකට දෙෂ්පලන්න වටපිටාවත් බලපානවා. එවලේ තියන සාදක. දේශපාලන අවටපිටව බලාපනවා

    තිස්සමහාරාම ගැන හල තිබුනා නේද??පර්දේශීය සබාව මහින්ද විසිරෙව , තිස්සමහාරාමේ කෙන්ක්ග්න් අහන්න, එට පස්සේ මහින්දගේ දකුණේ චන්ද ව්‍යාපාරයත් එක්ක මිනිස්සු ගිලිහුනා. දන්නවනේ හුගක් එපතිවල මිනිසුන්ට පුද්ගලික වැසි ලැබුන බව. තිස්සමහාරාම ප්‍රාදේශීය සැබවයි ආසනයයි 2ක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නොදන්න ලබ්බවල් කතාකරන්න එපා. ජවිපෙ විපක්ෂෙ ඉඳන් කරන දන්නෙ නැත්නම් කියවන්න එපා.:angry::angry::angry::angry::angry::angry:

    විපක්සෙ ඉදන් පිනට කනවා පාර්ලිමේන්තු කැන්ටින් එකෙන්.. පඩියයි, වාහනයි පක්සෙට පුදනව‍... පුලුවන් නන් ගෑනිවත් බෙදා ගන්නව... ඊට පස්සෙ ගැලරිය පිනවන්න එක එකාට බනිනව..... ඔය ටිකනෙ කොරන්නෙ වෙන මොනවද?