දැන් එතකොට කුඩ්ඩො එතනෝල් කාරයො පන්නල හොඳ දේශපාලකයො බලේට ගෙනාවා කියලද ඔය කියන්න හදන්නෙ? හොඳටම වැරදිලා. අන්න අරෙහෙ දැනටම තෙවරප්පෙරුම හාදය වැඩ පටන් අරන් තියෙන්නෙ. පාර්ලිමේන්තු චන්දෙදි යූඇන්පීයට බලේ ගියොත් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. තාමත් පාඩම් ඉගෙනගෙන ඇතිවෙලා නැද්ද?
මමත් දැන් සියවතාවකට වැඩිය කිව්වා ප්‍රතිපත්තිවලින් පිට බල අරමුනුවලට ජවිපෙ යන්නෙ නැහැ.
අනික රනිල් කියන්නෙ තනි මිනිහෙක්? ඒ කොහොමවුනත් ජවිපෙ තමන්ගෙ ප්‍රතිපත්ති ඇතුලෙම ඉඳගෙන කරපු සෙල්ලමෙ ප්‍රතිපල ලඟදිම බලන්න පුලුවන්. සහතිකයි.
ජවිපෙ ඇතුලෙ සාමාජිකත්වය ආයෙ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක මුක්කු ගැසීම්වලට යන්න ඉඩදෙන්නෙ නැහැ.
දවසෙ හොදම විහිලුව

අපි ජනදිපතිවරණයත් කලින් කියපුවා දැන් උබලා කියනාව අපි එ කාලෙ කියනකොට මහින්දගෙ බත් ගොට්ටා කියපු උබලා අපිට බැන්නා දැන් අපි කියපු කටහම උබලා කියනවා ලොල් පුකෙන් හිනා ගියෙ මෙ කතාවට 


දැන් කියයි මාම් කොහෙද කිවුවෙ කියාල එකට කියන්න තියෙන්නෙ( පන්සලෙ පිං කැටෙ ගැන)



දැන් එතකොට කියන්න බැහැ අපි එ කාලෙ ඔහොම කිවුවෙ නැහැ කියලා මොකද මෙ එකවුන්ට් එකෙන් නැති උනාට අනිකෙන් කිවුවානේ අනිත් අයටත් දැන ගන්න තම්යි පිං කැටෙ කිවුවෙ



