යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් එතකොට කුඩ්ඩො එතනෝල් කාරයො පන්නල හොඳ දේශපාලකයො බලේට ගෙනාවා කියලද ඔය කියන්න හදන්නෙ? හොඳටම වැරදිලා. අන්න අරෙහෙ දැනටම තෙවරප්පෙරුම හාදය වැඩ පටන් අරන් තියෙන්නෙ. පාර්ලිමේන්තු චන්දෙදි යූඇන්පීයට බලේ ගියොත් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. තාමත් පාඩම් ඉගෙනගෙන ඇතිවෙලා නැද්ද?

    මමත් දැන් සියවතාවකට වැඩිය කිව්වා ප්‍රතිපත්තිවලින් පිට බල අරමුනුවලට ජවිපෙ යන්නෙ නැහැ.

    අනික රනිල් කියන්නෙ තනි මිනිහෙක්? ඒ කොහොමවුනත් ජවිපෙ තමන්ගෙ ප්‍රතිපත්ති ඇතුලෙම ඉඳගෙන කරපු සෙල්ලමෙ ප්‍රතිපල ලඟදිම බලන්න පුලුවන්. සහතිකයි.

    ජවිපෙ ඇතුලෙ සාමාජිකත්වය ආයෙ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක මුක්කු ගැසීම්වලට යන්න ඉඩදෙන්නෙ නැහැ.

    දවසෙ හොදම විහිලුව:rofl::lol: අපි ජනදිපතිවරණයත් කලින් කියපුවා දැන් උබලා කියනාව අපි එ කාලෙ කියනකොට මහින්දගෙ බත් ගොට්ටා කියපු උබලා අපිට බැන්නා දැන් අපි කියපු කටහම උබලා කියනවා ලොල් පුකෙන් හිනා ගියෙ මෙ කතාවට :rofl::rofl::rofl:
    දැන් කියයි මාම් කොහෙද කිවුවෙ කියාල එකට කියන්න තියෙන්නෙ( පන්සලෙ පිං කැටෙ ගැන):rofl::rofl::rofl::rofl: දැන් එතකොට කියන්න බැහැ අපි එ කාලෙ ඔහොම කිවුවෙ නැහැ කියලා මොකද මෙ එකවුන්ට් එකෙන් නැති උනාට අනිකෙන් කිවුවානේ අනිත් අයටත් දැන ගන්න තම්යි පිං කැටෙ කිවුවෙ:rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    UNP eketh hoda wadak karana miissu innwa.sri lanka eketh ehemai.
    eth jvp :no::no:

    minissu theeranaya karala hoda waddanwa parliment yawanna one :yes:
    dn methana argue kalata wadak na bn.
    jvp ayata parliment eke seat 10k wath enne na :no:
    ehema ganna nm oyalata mula idala patan gnna wenawa.
    eka patan gnna one campus wala inna lamainge olu kala neme.oyalagema wada piliwalakin
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දවසෙ හොදම විහිලුව:rofl::lol: අපි ජනදිපතිවරණයත් කලින් කියපුවා දැන් උබලා කියනාව අපි එ කාලෙ කියනකොට මහින්දගෙ බත් ගොට්ටා කියපු උබලා අපිට බැන්නා දැන් අපි කියපු කටහම උබලා කියනවා ලොල් පුකෙන් හිනා ගියෙ මෙ කතාවට :rofl::rofl::rofl:
    දැන් කියයි මාම් කොහෙද කිවුවෙ කියාල එකට කියන්න තියෙන්නෙ( පන්සලෙ පිං කැටෙ ගැන):rofl::rofl::rofl::rofl: දැන් එතකොට කියන්න බැහැ අපි එ කාලෙ ඔහොම කිවුවෙ නැහැ කියලා මොකද මෙ එකවුන්ට් එකෙන් නැති උනාට අනිකෙන් කිවුවානේ අනිත් අයටත් දැන ගන්න තම්යි පිං කැටෙ කිවුවෙ:rofl::rofl::rofl:

    sirawata :rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ බන් මෙතන ඉන්නම ඕන එකා නෑ නේ... ඌ ලිඳේ ද??? කෝ මේ maxboyslllllllllල්ල්ල්l!!!! කෝ.....??
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝ බන් මෙතන ඉන්නම ඕන එකා නෑ නේ... ඌ ලිඳේ ද??? කෝ මේ maxboyslllllllllල්ල්ල්l!!!! කෝ.....??
    පල් හැලි නැහැ අද අලුත් ජෙවිපි කතා ටිකක් ඇවිත් නැතිව ඇති අප්ඩෙට් වෙලා නැහැ වගෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පල් හැලි නැහැ අද අලුත් ජෙවිපි කතා ටිකක් ඇවිත් නැතිව ඇති අප්ඩෙට් වෙලා නැහැ වගෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිං කැටෙ
    ඉන්නෙ අපිට වඩා මාස තුනක් විතර අතිතයෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝ බන් මෙතන ඉන්නම ඕන එකා නෑ නේ... ඌ ලිඳේ ද??? කෝ මේ maxboyslllllllllල්ල්ල්l!!!! කෝ.....??
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පල් හැලි නැහැ අද අලුත් ජෙවිපි කතා ටිකක් ඇවිත් නැතිව ඇති අප්ඩෙට් වෙලා නැහැ වගෙ:rofl:
    අප්ඩේට් ද නැත්තම් මු ලිඳේ ද දන්නේ නෑ??? මුන් හොරෙන් බලලා රේප් කපලා යනවා..:rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • කෝ බන් මෙතන ඉන්නම ඕන එකා නෑ නේ... ඌ ලිඳේ ද??? කෝ මේ maxboyslllllllllල්ල්ල්l!!!! කෝ.....??

    මෙතන හැම එකාම තම තමන් දරන මතය කියනවා මිසක් කාටවත් අපහාස කරන්නවත් කාවවත් ළිදේ දාන්නවත් ඇවිත් නෑ...
    එක නිසා මචං උබත් එක එකාට මඩ ගහන්න අපහස කරන්නේ යන්නේ නැතුව උබ උබේ වැදගත්කම පවත්වගෙන යන්න කටයුතු කරපං..
     
    Last edited:

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    චන්ද නොමැති මොහොතක බලයක් නැති ජවිපෙ විසින් කැම්පස් සිසුන් පුරවාගෙන කල දේශපාලන රැලිය.

    10896871_408785545942565_21059766962862644_n.jpg

    10525834_408785775942542_2772186922246850490_n.jpg

    1470019_408785755942544_7774444901767041296_n.jpg

    1470019_408785755942544_7774444901767041296_n.jpg

    10414481_408650232622763_1080887542939549749_n.jpg

    දේශපාලකයින්ට ආචාර ධර්ම පද්දතියක්:yes:

    https://www.facebook.com/video.php?v=409109979243455&set=vb.267207983433656&type=2&theater
     
    Last edited:

    thanujaka

    Well-known member
  • දැන් එතකොට කුඩ්ඩො එතනෝල් කාරයො පන්නල හොඳ දේශපාලකයො බලේට ගෙනාවා කියලද ඔය කියන්න හදන්නෙ? හොඳටම වැරදිලා. අන්න අරෙහෙ දැනටම තෙවරප්පෙරුම හාදය වැඩ පටන් අරන් තියෙන්නෙ. පාර්ලිමේන්තු චන්දෙදි යූඇන්පීයට බලේ ගියොත් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. තාමත් පාඩම් ඉගෙනගෙන ඇතිවෙලා නැද්ද?

    මමත් දැන් සියවතාවකට වැඩිය කිව්වා ප්‍රතිපත්තිවලින් පිට බල අරමුනුවලට ජවිපෙ යන්නෙ නැහැ.

    අනික රනිල් කියන්නෙ තනි මිනිහෙක්? ඒ කොහොමවුනත් ජවිපෙ තමන්ගෙ ප්‍රතිපත්ති ඇතුලෙම ඉඳගෙන කරපු සෙල්ලමෙ ප්‍රතිපල ලඟදිම බලන්න පුලුවන්. සහතිකයි.

    ජවිපෙ ඇතුලෙ සාමාජිකත්වය ආයෙ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක මුක්කු ගැසීම්වලට යන්න ඉඩදෙන්නෙ නැහැ.

    කවුද බලයට ආවේ කියන එකවත්, හරි මිනිහද වැරදි මිනිහද බලේ ඉන්නේ කියන එක ගැනවත් නෙමෙයි මම කතා කරන්නේ... වැඩ දන්නා එකා බලයට ආපු හැටි ගැන..
    තෙවරප්පෙරුමල මොක්කුද බං... ඌ අනිත් මර්විය..
    මම මේ කාවවත් බලේට ගේන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ JVP එකේ නොහැකියාව ගැන.

    හා ඉතිං එහෙනං ඔය ප්‍රතිපත්ති ටිකත් ගුලි කරගෙන හැමදාම පැරදි පැරදි හිටපං...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙතන හැම එකාම තම තමන් දරන මතය කියනවා මිසක් කාටවත් අපහාස කරන්නවත් කාවවත් ළිදේ දාන්නවත් ඇවිත් නෑ...
    එක නිසා මචං උබත් එක එකාට මඩ ගහන්න අපහස කරන්නේ යන්නේ නැතුව උබේ වැදගත්කම තියාගෙන කියන දෙයක් කියපං...
    ඒක ඇත්ත තනුජකයෝ... හැබැයි මේ කතාව උන්ට තමයි මුලින්ම කියන්න ඕනේ... ඕකුන් විරුද්ධමත දරන උන්ට කරන අපහාස මඩ? හරි මනුස්සයන්ට හරි විදිහට කතාකරනවා... අනවශ්‍ය විදිහට අනිත් මත අදරන එවුන්ට එලව එලව ගහන එවුන්ට මෙහෙම තමයි කරන්න ඕනේ...:yes:
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    කවුද බලයට ආවේ කියන එකවත්, හරි මිනිහද වැරදි මිනිහද බලේ ඉන්නේ කියන එක ගැනවත් නෙමෙයි මම කතා කරන්නේ... වැඩ දන්නා එකා බලයට ආපු හැටි ගැන..
    තෙවරප්පෙරුමල මොක්කුද බං... ඌ අනිත් මර්විය..
    මම මේ කාවවත් බලේට ගේන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ JVP එකේ නොහැකියාව ගැන.

    හා ඉතිං එහෙනං ඔය ප්‍රතිපත්ති ටිකත් ගුලි කරගෙන හැමදාම පැරදි පැරදි හිටපං...
    හා
     
    thanujaka

    Well-known member
  • ඒක ඇත්ත තනුජකයෝ... හැබැයි මේ කතාව උන්ට තමයි මුලින්ම කියන්න ඕනේ... ඕකුන් විරුද්ධමත දරන උන්ට කරන අපහාස මඩ? හරි මනුස්සයන්ට හරි විදිහට කතාකරනවා... අනවශ්‍ය විදිහට අනිත් මත අදරන එවුන්ට එලව එලව ගහන එවුන්ට මෙහෙම තමයි කරන්න ඕනේ...:yes:

    උබට විතරක් කිව්වා නෙමෙයි...
    වෙන උන් හරි එහෙම කරනවානං එක වැරදි..
    පහුගිය ටිකේ කාලයක් තිබ්බ කිරියේ එවුන්ටම වැදගත්කම කියන්නේ මොකද්ද කියල අමතක වෙච්ච..
    දැන් නං ටිකක් හොදයි.. උබල නිතරම කිරියේ කමෙන්ට් වල කැරකෙන උන් නේ... ඒ හින්ද නිතරම උබලගේ වැදගත්කම තියාගෙන කියන ඕනම දෙයක් කියන්න වගබලාගනිල්ල...
    එකයි වටින්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    චන්ද නොමැති මොහොතක බලයක් නැති ජවිපෙ විසින් කැම්පස් සිසුන් පුරවාගෙන කල දේශපාලන රැලිය.

    දේශපාලකයින්ට ආචාර ධර්ම පද්දතියක්:yes:

    https://www.facebook.com/video.php?v=409109979243455&set=vb.267207983433656&type=2&theater
    පව් බබාල ටික ජන්ද් නැති මොහොතක බලන්න කොච්චර මහන්සි වෙනවද කියල.එකවසරෙ දෙක වසරෙ උනුත් දන්නව මෛත්‍රී ජනාධිපති දවස් 100න් පාර්ලිමේන්තුව විසුරවනව කියල මේ උබල දන්නෙ නෑ නෙ ඒක.

    උබලත් එක්ක මොන ආචාර ධර්මද බන්. විරුද්ධව කතා කරපු එකාගෙ කට කපල දැම්ම. හමුදාවෙ වැඩ කරපු අයගෙ ගෙවල් වලින් පලි ගත්ත උබල එනවද දැන් ආචාර ධර්ම කියල දෙන්න.

    මම කලින් අහපු දේම ආයෙත් අහනව කරපු එක වැඩක් කියන්න මේ අවුරුදු 40 ඇතුලත.

    තමන්ගෙ මතයට කැමති නැති උන්ව මර්ධනය කරපු පොතේ පිටු ටික හංගල තමා මේ දවස් වල කට්ටිය කතා කරන්නෙ. එත් අපි දන්නව ඒ පිටු ටික අයිතිත් උබල දැන පෙරලන පොතටමයි කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    දැන් එතකොට කුඩ්ඩො එතනෝල් කාරයො පන්නල හොඳ දේශපාලකයො බලේට ගෙනාවා කියලද ඔය කියන්න හදන්නෙ? හොඳටම වැරදිලා. අන්න අරෙහෙ දැනටම තෙවරප්පෙරුම හාදය වැඩ පටන් අරන් තියෙන්නෙ. පාර්ලිමේන්තු චන්දෙදි යූඇන්පීයට බලේ ගියොත් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. තාමත් පාඩම් ඉගෙනගෙන ඇතිවෙලා නැද්ද?

    මමත් දැන් සියවතාවකට වැඩිය කිව්වා ප්‍රතිපත්තිවලින් පිට බල අරමුනුවලට ජවිපෙ යන්නෙ නැහැ.

    අනික රනිල් කියන්නෙ තනි මිනිහෙක්? ඒ කොහොමවුනත් ජවිපෙ තමන්ගෙ ප්‍රතිපත්ති ඇතුලෙම ඉඳගෙන කරපු සෙල්ලමෙ ප්‍රතිපල ලඟදිම බලන්න පුලුවන්. සහතිකයි.

    ජවිපෙ ඇතුලෙ සාමාජිකත්වය ආයෙ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක මුක්කු ගැසීම්වලට යන්න ඉඩදෙන්නෙ නැහැ.
    උබලගෙ වැරැද්ද ඒකයි. නීති හදල ඒව සර්ව සම්පූර්ණයි කියල හිතන් ඉන්නව. එහෙම 100%ක්ම දන්න මිනිස්සු නෑ. කාල් මාක්ස් කිව්ව දේවල 100%ක්ම හරි කියන උපකල්පනය මත වැඩ කරනව. හැබයි ඒකෙ තියෙන අඩුපාඩුත් හදාගෙන තමන්ට ගැලපෙන විදියට වෙනස්කම් එක් කරපු කියුබාව වගේ රටවලුත් ලෝකෙ තියෙනව. 100% ඕක හරි නෑ.

    ඔය කියන කරුණත් එක්ක බැලුවම නන් උබලගෙ මතය ඇදහීමකට ඉතාම ආසන්න තත්වයේ තියෙන්නෙ. ඒ කියන්නෙ ආගමක් බවට පත් වීමට ඔන්න මෙන්න වගේ.

    ලැබෙන දෙයින් වැඩක් කරල පෙන්නපන් වංශෙ කබල් ගාන්නෙ නැතුව.