EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලීසිං කම්පැනි එකකින්.......? :rolleyes: උඹ කරන්න හදන වැඩේ රිස්කි කියලා අපේ මාමත් කිව්වා බං....... :baffled::oo:

    :yes: පීපල්ස් ලීසින් සහ කොමර්ෂල් බෑංක් තමා දැනට සෙට් වෙලා තියෙන්නේ..... මොක කරන්නත් ශොප් එක පිට දාලා බෑංක් ලෝන් එක ගහගෙන ඉන්න එපායේ..... :baffled:

    රිස්ක් නැති වැඩ කොහෙද බං තියෙන්නේ..... කොයි එකත් රිස්කි තමා...... :dull:

    මම බැලුවේ.... ගිනි ගණන් ටොයෝටා පස්සේ නොගිහින්... ෆිට් ෂටල් එකක් ගැනවත් කල්පනා කරන්න...... :yes: ඒත් මේ රාජ්‍ය බැංකුවේ කේස් එක නිසා හීනේ මග නතර වෙලා බං..... :( අවුරුදු ගානක් ගණුදෙනු කරලත් වැඩක් නෑ..... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වැඩේ හැටියටනම් ෆිට් ශට්ල් එක හොඳා කියලා තමා අපේ මාමාත් කිව්වේ...... අපේ මාමා කිව්වා නේද වැඩේ කරනවා නම් උඹට බොසා ඉද්දි එන්න කියලා...... තව 50ක් විතර එවෙලේ අඩුකරගන්න පුළුවන්..... එතකොට ඕල්මොස්ට් 2 ක් විතර අඩු වෙනවා......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩේටා ඉවර වේගන එනවා කියන්නේ මැෂිම ගෙදර එන කාලේ වෙන්න ඕනේ........ මේ දවස් වල හරිඳුවා අවුල් යෑම එකට අනුලෝම සමානුපාතිකව වෙනවා මම හිතන්නේ...... ඒකෙ උපරිමේට ගිහින් නේද අර හාඩ් එකක rpm වැඩි කරලා තියෙන්නේ..... හිතෙන්නේ නැතිද ඒක මූ මුගේ dpm (dips per minute) වැඩි කරගන්න හිතලා කරපු වැඩක් කියලා..... :rofl::rofl::rofl:

    මේ මොන පයන්නක්ද යකෝ මේ..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා බඩෝ.. මට නම් බයයි ඔය කොරන්න හදන වැඩේ ගැන.. සිරාවට බයයි. හැම එකම බලලා වැඩේ කරපාන්...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    0QwV7kU.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේ හැටියටනම් ෆිට් ශට්ල් එක හොඳා කියලා තමා අපේ මාමාත් කිව්වේ...... අපේ මාමා කිව්වා නේද වැඩේ කරනවා නම් උඹට බොසා ඉද්දි එන්න කියලා...... තව 50ක් විතර එවෙලේ අඩුකරගන්න පුළුවන්..... එතකොට ඕල්මොස්ට් 2 ක් විතර අඩු වෙනවා......

    :yes: කිව්වා කිව්වා..... මොක කරන්නත් එක පැත්තක් තවම ගොඩ ගියේ නෑ නේ..... ඒක ලෑස්ති කරන් තමා බලන්න ඕනා..... :yes: මාමා නෙවේද යකෝ බොසා....?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා බඩෝ.. මට නම් බයයි ඔය කොරන්න හදන වැඩේ ගැන.. සිරාවට බයයි. හැම එකම බලලා වැඩේ කරපාන්...:dull:

    :dull: බලමු බලමු..... කල්පනා කරගෙන යනවා..... :)

    බඩෝ කිඹුල් මාමා මොකො කියන්නේ ඕකට.....:rolleyes:

    :baffled: කිඹුල් මාමා ඒ කරුමාන්තේ දන්නේ නෑ නේ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියාටත් හරිහමන් අයිඩියා එකක නෑ මම හිතන්නේ මේ ගැන.......

    :yes: කිඹුල් මාමටත් නෝ අයිඩියා..... අයිඩියා තියෙන එකෙක් ඉන්නවා.... ඌ ෆෝන් ආන්සර් කරන්නේ නෑ...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කිව්වා කිව්වා..... මොක කරන්නත් එක පැත්තක් තවම ගොඩ ගියේ නෑ නේ..... ඒක ලෑස්ති කරන් තමා බලන්න ඕනා..... :yes: මාමා නෙවේද යකෝ බොසා....?? :angry:

    පිස්සුද බොට...... යකෝ මාමාට කාර් සේල් එකක් තියේනම් මම මෙහෙම බයික් වල ගාටනවද.......? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: කිඹුල් මාමටත් නෝ අයිඩියා..... අයිඩියා තියෙන එකෙක් ඉන්නවා.... ඌ ෆෝන් ආන්සර් කරන්නේ නෑ...... :dull:

    Mokatada idea one? Kiyamu balanna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බොට...... යකෝ මාමාට කාර් සේල් එකක් තියේනම් මම මෙහෙම බයික් වල ගාටනවද.......? :P

    :oo: එහෙනම් ඒක අර තම්බියගෙද.....?? :angry:

    මට පේන්න බැරි වැඩේ තමා තම්බි කඩ වල; හොදට පේන්න බුද්ධ රූප තියන් ඉන්න එක..... යුනිටියේ වගේම ඊට ඉස්සරහා කඩ සෙට් එකෙත් ඕක තියෙනවා..... අයිති එකාගේ ඉදන් වැඩ කරන එකා දක්වා තම්බි.... ඒ උනාට බුද්ධ රූපේ ඉස්සරහටම දාගෙන ඉන්නේ...... :angry:
     
    Status
    Not open for further replies.